ඒ වගේම තමන් Real දාන්න ඉන්නෙ $500ක් නම් Demo එක $300න් $200න් ට්රේඩ් කරන එක තමා හොඳexperience eka hada ganna demo walin ,ita passe 100$ wage podi ganak dala real money experience eka hada ganna 100%. uba real life eke money manage karaddi mona tharam honda businessman kenek unath okedi wenas greed eka enawa eka control karanna real money walin purudu wenna.

සමහරු Demo එකේ ට්රේඩ් කරන්නෙ $50000න් ඒ උනාට ඇත්තට දාන්නෙ $50යි

අර ඉස්සර මිනිස්සු බූරුවා ගහලා පැරදුනාම තව සල්ලි අරන් පැරදුන ගාන හොයනවා වගේ ෆොරෙක්ස් කලොත් අනාථයි





???