My YouTube Success Path II

Tharuroxforjustice

Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    I Got My Success!:yes:

    මේකට දාපු කලින් ත්‍රෙඩ් එක මේ තියෙන්නේ.
    http://www.elakiri.com/forum/showthread.php?t=1786313

    ඒකෙම Continue එකක් මේක.:yes:

    ඉතින් මම YouTube වලට නම් අලුත්.
    මම මුලදිම කිවුවානේ මම ආසාවට වගේ කියලා මේක පටන් ගත්තේ..:D
    ඉතින් මම අද උදේ කරපු පුන්චි දෙයක් නිසා ලොකු දෙයක් සිද්ද වුනා, මම කියපු කාරනයක් තහවුරු කරන්න.:yes:

    එකේම ප්‍රතිඵලයක් විදියටයි මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ.;)
    තව පුන්චි පුන්චි දේවල් ටිකක් කියලා දෙන්න හිතුවා මම තේරුම් ගත්ත සහ මම කරපු Testing වල.:yes:

    ආසාවට පටන් ගත්තා වුනත් මම මේ දේ පටන් ගන්න කලින් ලොකු Research එකක් කරලයි මේ දේ පටන් ගත්තේ.
    ඒ හැම දෙයක්ම හොයලා බලලා අවසන් වුනාට පස්සෙයි මම මගේ චැනල් එක පටන් ගත්තේ Videos දෙකක් විතරක් ඇඩ් කරලා.

    මේ ත්‍රෙඩ් එකේ මූලික අරමුන වෙන්නේ Social Media කියන්නේ කොයි තරම් දරුනු මාධ්‍යයක්ද කියන එක ඔයාලට කියලා දෙන්න.:cool:
    ගොඩාක් අය ඒක දන්නවාත් ඇති.:D

    මොකද මම ඔය උඩින් තියන ත්‍රෙඩ් එකෙන් කිවුවා Subscribers
    ලා එකතු කරගන්න ගමන් අනිවාර්යෙන්ම Social Traffic එක අදින්න කියලා ඔයාගේ Video වලට.
    හේතුව අපේ Subscribers ප්‍රමානය Viewsලාට වඩා වැඩි වුනොත් ඒක ප්‍රායෝගික නැති බව YouTube Tracker Team එක තේරුම් ගන්නවා සහ එතනදී අපේ චැනල් Reputation
    කට හානියක් සිදු නොවෙන්න ඔවුන් විසින් අපේ වැඩිපුර ඉන්න subscribersලාව ඉවත් කරලා දානවා කියන එක.
    ඒක වලක්වා ගන්න නම් Social Sitesවලින්, Video Sharing sites වලින් තමන්ගේ චැනල් එකට ට්‍රැෆික් එක අද්දවාගැනීමක් කරන්න.:yes:

    මේක මට හරිම සතුටු මොහොතක්.. මොකද මම කරපු දෙවෙනි අත්හදා බැලීමත් සාර්ථක වුන නිසා..:D:D:D

    අද උදේ මම කලේ මගේ චැනල් එකේ තිබුන වීඩියෝස් 2ක මගේ එක FB Page එකකටත් අනිත් ලින්ක් එක මගේ මලයාගේ FB Page එකටත් පෝස්ට් කරපු එක..
    ඔයාලා බලනවා ඇති ඇයි මම මලයාගේ Page එකට ඒ ලින්ක් එක කලේ කියලා.:confused:
    ඒකට හේතුව ඔයාලාට මම පැහැදිලි කරන්නම්.:yes:


    පලවෙනි FB Page එක, ඒ කියන්නේ මගේ FB Page එක මම Built කලේ අවුරුද්දක් තිස්සේ.:yes:
    මේ Page එකේ විශේශත්වය ඕනම දෙයක් මට මේකේ කරන්න පුලුවන් වීම.
    මොකද මම මේ Page එක නිර්මානය කර ගත්තේ ඕනම දෙයක් Share කරන්න පුලුවන් විදියේ Crowd එකක් ඇති කරගෙන.:D
    අද වෙනකොට මගේ ඒ Page එකේ ක්‍රියාකාරී සාමජිකයින් ගනන හරියටම 54,831ක්.:yes:
    Page එක මොනවා ගැනද හදලා තියෙන්නේ කියලා දැනගන්න ඕන අය Skype Through PM කරන්න.
    පහලින් දානවා Skype Name එක.

    දෙවෙනි ලින්ක් එක දැම්මේ මගේ මලයාගේ එකේ.:confused:
    ඒ ඇයි.???
    හේතුව තමයි මට ඕන වුනා පොඩි පරීක්ශනයක් කරලා බලාගන්න, කොහොමද Crowd එකක ප්‍රතිචාරය වෙන්නේ නොගැලපෙන Niche එකක්, නොගැලපෙන තැනක share කරාම කියලා.:yes:

    ඔහුගේ Page එක Foot Ball Niche එකට අයිති Page එකක්.. Lionel Messi ගේ..:love:
    Messiටවත් නැතුව ඇති මලයාගේ එකේ තරම් Fans ගානක්. හෙ හෙ.:rofl:

    විහිලුවක් කලේ.:D

    ඔහුගේ Fan Page එකේ Fansලා ඉන්නවා හරියටම 31,945ක්.:yes:
    Page Verified නැතුවත්..:shocked:

    දැන් බලන්න අද උදේ කරපු දෙයින් මගේ චැනල් එකේ ඇති වුන වෙනස්වීම මොන වගේද කියන එක.;)

    බලන්න ඊයේ දවසේ උදේ පාන්දර මම චැනල් එකේ පරික්ශා කරද්දී තිබුනේ Subscribersලා 45ක්.

    ඒත් අද උදේ කරපු Social Share එකෙන් පස්සේ තත්වයයි මේ..:D:yes::cool:


    img_copy.jpg



    දැන් මම අර කලින් කියපු දේ පැහැදිලි වෙනවා ඇති සමහර අයට නම්.

    ඇයි මගේ ඔය එක Video එකකට Views අඩු.:confused:

    හේතු දෙකක් නිසා වෙන්න ඕන කියලා මම දැන් අනුමාන කරනවා.

    1. මම Movie Niche Video එකක් Publish කරනවා Football niche එකක. එතකොට Video View Engagement එක අඩු වෙලා.
    එහෙම නම් View Engagement එක වැඩි කරගන්න හැම තැනකටම Link Share කරලා හරියන්නේ නැති බව මම තේරුම් ගත්තා එතනින්.:yes:

    2. මගේ ඒ Video එක දිග වැඩියි. ( 26 min )
    සාමාන්‍යයෙන් හොද View Engagement එකක් තියාගන්න Video එකක් විනාඩි 3-6ත් අතර තිබුනාම හොදටම ප්‍රමානවත්.
    මම කියන්නේ නැහැ ඒකෙන් Long Videos හදන්න එපා කියලා.
    මට දැනුන දේ කෙටි Video වලට නැරඹූම් සීග්‍රතාවය වැඩි වෙනවා හරිම ඉක්මනින් දිගු එකකට වඩා.:yes:

    ඔය කහ පාටින් ඊතල දෙක දාලා තියෙන්නේ Video Timing ගැන.:yes:

    ඊලගට මම අර උඩින් කියපු ත්‍රෙඩ් එකේ මම දැනට කරපු අයගේ channel ලිස්ට් එක තමයි ඔය වම් පැත්තේ රතු පාට ඊතලෙන් පේන්නේ.
    මොකද ඒ ක්‍රමයෙන් Subscribe හදාගනිද්දී සයිට් Rule එකක් තමයි අපි Subscribe කරන අයව Public දාලා තියෙන්න ඕන කියන එක.:yes:

    ඇත්තටම මට හරිම සතුටුයි මොකද මම කරපුඩ් දෙවෙනි අත්හදා බැලීමෙන් මම ගොඩාක් දේ ඉගෙන ගත්තා. :yes:
    අදට මගේ චැනල් එක පටන් අරන් දවස් 6යි ගතවෙන්නේ.:cool:

    තවත් දෙයක් යාලුවනේ. FB එකේ Algo දැන් වෙනස් බව.
    ඉස්සර වගේ නෙවෙයි ගොඩාක් තදින් Security ක්‍රියාත්මකයි.
    Page Spam කිරීම ලේසි නැහැ ඉස්සර වගේ.
    ඒවා මග ඇරගෙන කොහොමද සාර්ථකව FB Page එකක් Built කරගන්නේ කියන එක දැනගන්න ඕන අයට ඒක කියලා දෙන්නම්. දැනටත් මම ඒක කීප දෙනෙක්ට කියලා දුන්නා මට මතක විදියට නම්.:yes:
    නමුත් තේරුම් ගන්න ඒක ගහෙන් ගෙඩි එන්න වගේ ඉක්මනින් කරන්න පුලුවන් එකක් නෙවෙයි. හෙමින් හෙමින් කරන්න ඕන දෙයක්..:yes:

    මමත් මගේ ගමන හෙමින් යනවා.
    හැබැයි මම එක Target එකක් තියාගත්තා.
    ඒ මම Video 500ක් Add කරනවාමයි කොහොමහරි මේ අවුරුද්ද ඇතුලතදී..:D

    උත්සාහා කරන්න. උත්සාහ කලොත් වරදින්නේ නැහැ කිසිම කෙනෙක්ට.;)
    මේ මගේ Skype එක.
    Scorpion Pic එකක් දාලා ඇත්තේ.

    Tharu Rox

    ඕනම දෙයක් අහන්න.
    මට පුලුවන් විදියට ඒ හැමෝටම උදවු කරන්නයි ඕන.
    මොකද මම තව වැඩි කල් මෙහේ ඉන්න එකක් නැහැ.:rolleyes:

    බොහෝම ස්තූතියි හැමෝටම.:yes:

     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,853
    1,001
    113
    ගෙදර
    ගොඩක් ස්තූතියි අත්දැකීම් බෙදාගත්තට.මචං නිච් කීපයකට අදාල වීඩියෝ එකම චැනල්එකේ ප්ලේ ලිස්ට් වල දාන එකද නැත්නම් නිච් වලට වෙන වෙනම චැනල් හදනඑකද හොද...?
     
    • Like
    Reactions: Suppa92