සියත FM නෙමේ බැදුම්කර FM..රටේ සල්ලි හොරා කාලා මෝඩ සින්හලුන්ටම ආතල් දෙනවා.![]()
bedumkaara eken gaththa kiala sureda
oka thaamath karanne sangeethage husband
unta loku investment ekak aaawa..eken thama channels tika relaunch karanne..uba Hiru ekeda ?bedumkaara eken gaththa kiala sureda
oka thaamath karanne sangeethage husband
unta loku investment ekak aaawa..eken thama channels tika relaunch karanne..
ඔව් ඉතිං නැතුව කියයිද ඕවට වියදම් කරන්නේ හොරා කාපු සල්ලි කියලා..
උඹ ලව්ද?![]()
Youtube eken kammali welawata okak ahala thamai fun eke inne. Pas ge Who's Speaking nam patta. Sira Bite denne 

මේකි ලස්සනයි මචං ගොඩාක්..
අපේ කොල්ලෙක්ගෙ අයිය කෙනෙක් මැරි කලේ මේකිව..
රේඩියෝවල මොන ටෝක් දුන්නත් මේකි ලස්සන ෆැමිලි ලයිෆ් එකක් ගෙවනවා..
අරාල යන්නෙ සල්ලි වලට බං.රටේ දුශිතය්න්ගේ චැනල් ප්‍රමූට් කරනවා. කලින් කුඩු දුමියල එක්ක. දැන් බැංකු හොරු එක්ක. සීනි කොහේ තිබ්බත් අරා කියන කූබිය ඇදෙනවා...සල්ලි තමයි යතාර්ථය.
pasbarath siyatheneඔව් ඉතිං නැතුව කියයිද ඕවට වියදම් කරන්නේ හොරා කාපු සල්ලි කියලා..
![]()
Perpetual eka patan gaththe ne ban thaama 
oya kiana ayyath den Siyathe innepasbarath siyathene
danna nisaane kiannePerpetual eka patan gaththe ne ban thaama
![]()


ඔය හිරු එකේ උන් ඕකට ගියේ ලොකු ගාණකට.නැතුව වෙන දෙයක් හින්දා නෙමෙයිනේ.අනික උන්ට පිස්සු නැහැ මේ කවුරුත් වැඩිය දන්නෙවත් නැති FM එකකට ගිහින් උන්ගේ ඉමේජ් එක නැති කරගන්න.ප්‍රශ්නේ කොහෙන්ද උන්ට එකපාර ඔයතරම් වියදම් කරන්න සල්ලි?සංගීතාගේ මිනිහට නිධානයක්වත් හම්බ උනාද.උබ මොනා කිව්වත් ඕකට අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණගේ කනෙක්ෂන් එකක් තියෙනවා බන්.![]()


ඔය හිරු එකේ උන් ඕකට ගියේ ලොකු ගාණකට.නැතුව වෙන දෙයක් හින්දා නෙමෙයිනේ.අනික උන්ට පිස්සු නැහැ මේ කවුරුත් වැඩිය දන්නෙවත් නැති FM එකකට ගිහින් උන්ගේ ඉමේජ් එක නැති කරගන්න.ප්‍රශ්නේ කොහෙන්ද උන්ට එකපාර ඔයතරම් වියදම් කරන්න සල්ලි?සංගීතාගේ මිනිහට නිධානයක්වත් හම්බ උනාද.උබ මොනා කිව්වත් ඕකට අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණගේ කනෙක්ෂන් එකක් තියෙනවා බන්.
the evolution after bank robbery.
![]()


mun dhenna Siyatha FM eketh innawane
meh hiru eke athal dena aluth un..chora heththewai 