හිරු එකේ අරා පැස්බරා මෙන්න

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    සියත FM නෙමේ බැදුම්කර FM..රටේ සල්ලි හොරා කාලා මෝඩ සින්හලුන්ටම ආතල් දෙනවා.:lol:

    uba Hiru ekeda ? :) bedumkaara eken gaththa kiala sureda :P oka thaamath karanne sangeethage husband :) unta loku investment ekak aaawa..eken thama channels tika relaunch karanne..
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704

    :lol:ඔව් ඉතිං නැතුව කියයිද ඕවට වියදම් කරන්නේ හොරා කාපු සල්ලි කියලා..:P
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    මේකි ලස්සනයි මචං ගොඩාක්..
    අපේ කොල්ලෙක්ගෙ අයිය කෙනෙක් මැරි කලේ මේකිව..
    රේඩියෝවල මොන ටෝක් දුන්නත් මේකි ලස්සන ෆැමිලි ලයිෆ් එකක් ගෙවනවා..

    අරාල යන්නෙ සල්ලි වලට බං.රටේ දුශිතය්න්ගේ චැනල් ප්‍රමූට් කරනවා. කලින් කුඩු දුමියල එක්ක. දැන් බැංකු හොරු එක්ක. සීනි කොහේ තිබ්බත් අරා කියන කූබිය ඇදෙනවා...
    සල්ලි තමයි යතාර්ථය.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka

    මේකි ලස්සනයි මචං ගොඩාක්..
    අපේ කොල්ලෙක්ගෙ අයිය කෙනෙක් මැරි කලේ මේකිව..
    රේඩියෝවල මොන ටෝක් දුන්නත් මේකි ලස්සන ෆැමිලි ලයිෆ් එකක් ගෙවනවා..

    අරාල යන්නෙ සල්ලි වලට බං.රටේ දුශිතය්න්ගේ චැනල් ප්‍රමූට් කරනවා. කලින් කුඩු දුමියල එක්ක. දැන් බැංකු හොරු එක්ක. සීනි කොහේ තිබ්බත් අරා කියන කූබිය ඇදෙනවා...
    සල්ලි තමයි යතාර්ථය.

    oya kiana ayyath den Siyathe inne :P pasbarath siyathene
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    oya kiana ayyath den Siyathe inne :P pasbarath siyathene

    ඔව් මම් පැස්බරා හොදයි කියනව නෙවෙයි.
    මෙතන යන්නේ සල්ලි කේස් එකක් ඉතින්.සියතට වඩා වැඩි ගානක් වෙන එකෙක් දෙනවා නම් මුන් උන් ගාවට යනවා.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    danna nisaane kianne :P Perpetual eka patan gaththe ne ban thaama :rofl:

    ඔය හිරු එකේ උන් ඕකට ගියේ ලොකු ගාණකට.නැතුව වෙන දෙයක් හින්දා නෙමෙයිනේ.අනික උන්ට පිස්සු නැහැ මේ කවුරුත් වැඩිය දන්නෙවත් නැති FM එකකට ගිහින් උන්ගේ ඉමේජ් එක නැති කරගන්න.ප්‍රශ්නේ කොහෙන්ද උන්ට එකපාර ඔයතරම් වියදම් කරන්න සල්ලි?සංගීතාගේ මිනිහට නිධානයක්වත් හම්බ උනාද.උබ මොනා කිව්වත් ඕකට අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණගේ කනෙක්ෂන් එකක් තියෙනවා බන්.:D

    the evolution after bank robbery.:lol:

    Voice%20Of%20Asia%20Network%20Siyatha%20TV%20%20Siyatha%20Fm%20Relaunch%201.jpg
     
    Last edited:

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ඔය හිරු එකේ උන් ඕකට ගියේ ලොකු ගාණකට.නැතුව වෙන දෙයක් හින්දා නෙමෙයිනේ.අනික උන්ට පිස්සු නැහැ මේ කවුරුත් වැඩිය දන්නෙවත් නැති FM එකකට ගිහින් උන්ගේ ඉමේජ් එක නැති කරගන්න.ප්‍රශ්නේ කොහෙන්ද උන්ට එකපාර ඔයතරම් වියදම් කරන්න සල්ලි?සංගීතාගේ මිනිහට නිධානයක්වත් හම්බ උනාද.උබ මොනා කිව්වත් ඕකට අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණගේ කනෙක්ෂන් එකක් තියෙනවා බන්.:D

    ela ela machoo..mama danne ne ban .nikan keewe ..sorry ah :rofl::P
     
    :yes::yes: