මචංල මගේ අම්මට බලන්න TV එකක් ගන්න ඕන වෙලා තියෙනව. තිබ්බ එක කැඩුන. මට මචං හොද LED TV එකක් රෙකමන්ඩ් කරන්න පුලුන්ද? වගකීමක් එක්ක ගන්න. මට tv ගැන කිසිම අයිඩියා එකක් නෑ.
ඔය Abans, Singer අය chinese tv වලට උන්ගේ නම ගහල ගේන ජරාව නැතුව Branded එකක් ගන්න ඕන. අඩුම තරමින් අවුරුදු 3ක් වත් අවුලක් නැතුව බලන්න.