Ai ban matama mehema wenne?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මම මේකේ ත්‍රෙඩ් දැක Freelancer පාරක් දාන්න හැදුව fiverr logo කරේ. අනේ මංද සහෝල මට හම්බවෙන හැක ක්ලයන්ටම පට්ට චාටර් උන් බන් එපා වෙනව. පස්සේ මට එපා වෙලා දමල ගහල coding කරන්න ගත්ත. ඒත් එහෙමමයි බන්.

    මට හම්බවෙන උන් ඔක්කොම වගේ මෙහෙමයි.

    මුලදි හොදයි පස්සේ යක්කු වගේ.
    සමහර උන් පට්ටම සැරයි මුල ඉදලම.
    මම මොනව කිව්වත් උන්ට සුවර් නෑ, හිතන්නේ ගාන කඩා ගන්න හදනව කියල.
    උන් උන්ට ඕන දේ හරියට කියන්නෑ හෙන පොඩ්ඩයි ටයිප් කරන්නේ. ඒකත් ඕන එපාවට.
    වැඩේ මගක් කරාම තව දේකට සල්ලි ඉල්ලවම මළ පනිනව.
    මළ පැනපු සමහර උන් ජන්මාන්තර වෛරක්කාරයො වගේ පස්සෙන් පන්න පන්න මාස ගානක් ගියත් මට කෙලවන්න ට්‍රයි කරනව ෆීඩ් බැක් දදා, රිපෝට් කර කර.
    තව සමහර උන් මට උගන්වනව. එහෙම කරන්න ඕන නෑ මෙහෙම කරන්න පුලුවන් නේද කිය කිය?
    තව සමහරක් උන්ට මේ කරපු දේ තව ටිකකින් වෙනස් කරන්න ඕන.

    අනේ මංද බන් මට නම් සෙට් වෙන හැම එකාම මේ වගේ. ජර්මන් උන්නම් හෙනම වසයි.

    මම හොදට වැඩ කරනව බන්, කවදාවත් වංචාවක් කරල නෑ. අනික බන් කරන්නත් බෑනේ එතකොට Profile එක ඉවරනේ.

    මට නම් අප්පිරිය වෙලා තියෙන්නේ බන්. ගොඩක් උන් කිසිම හිතක් පපුවක් නැති හෙන වස උන්.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,990
    8,233
    113
    Chilaw
    ohoma un apitath hambenawa bn, mamanam fiverr ekenma mul conversation eke uge sadde wagenam, reply nokara innawa offer eka nodee :/
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,990
    8,233
    113
    Chilaw
    fiverr eke honda clients ne ban.

    hoda un set wenawa bn. mata pakistan eken innawa aniwa weekly orders danwa. 20 USD wage tip ekath denawa. :yes: habai ithin oka eeta wada gaanakata sell karanwaw athi :lol:

    tawa 100+ orders dapu ekek innawa, habai meka feedback denne ne :growl: uta time nehelu :growl:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ohoma un apitath hambenawa bn, mamanam fiverr ekenma mul conversation eke uge sadde wagenam, reply nokara innawa offer eka nodee :/

    fiverr eke honda clients ne ban.

    Fiverr කරන්නෑ මචංල දැන් දැන් upwork and freelancer විතරයි. ඒ දෙකෙත් මෙහෙයමයි බන්. හෙන අංකූරො ඉන්නේ. හෙන චාටුවෙන් අඩුවට කරගන්න හදන්නේ. අපි ඔයාට තව වැඩ ඉස්සරහ දෙනව. හිතුනොත් මෙහෙට ගෙන්නව ගන්නව කිය කිය. ඒත් සල්ලි වලට පට්ට කුනු ලෝබයි බන්.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,990
    8,233
    113
    Chilaw
    කඩ්ඩ බැරි එකා;21286384 said:
    Fiverr කරන්නෑ මචංල දැන් දැන් upwork and freelancer විතරයි. ඒ දෙකෙත් මෙහෙයමයි බන්. හෙන අංකූරො ඉන්නේ. හෙන චාටුවෙන් අඩුවට කරගන්න හදන්නේ. අපි ඔයාට තව වැඩ ඉස්සරහ දෙනව. හිතුනොත් මෙහෙට ගෙන්නව ගන්නව කිය කිය. ඒත් සල්ලි වලට පට්ට කුනු ලෝබයි බන්.

    owa kiyagana ennema wede aduwata akraganna hadana un tamai bn :) indian, pak, bangali serama kunu kolleta @#$%^& th dena hinda tamai me serama bn :sorry:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    anything for 5$ kiyala dala nisa hinganno enawa okata godak, sir ehema kiyanna yanna epa(90% than waladi) kare naginna enawa.
    usa ekek 30$ order ekakuth 10 parak withara revision karala ekek order eka cancel karanna req karala thibba(uta anthimata yawwa ewa satis aniwa uge kathawen theruna). uta msg ekak damma hadapu app icon,banner etc wala ownership eka thinne mata order eka cancel karoth e ekak wath oyata app,play store etc use karanna ayithiyak naha kiyala ,u tika welawakin balla wage cancel req ekath ain karan gihin thibba. anika NY wala wage pizza gena ekektath 10$ tip ekak denawa,20-30$ denawa hima wadi dawasaka nam.
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    owa kiyagana ennema wede aduwata akraganna hadana un tamai bn :) indian, pak, bangali serama kunu kolleta @#$%^& th dena hinda tamai me serama bn :sorry:

    fiverr eka business enne godak welawata aluth ungen neme ekama customer la set ekakagen graphic wada walata wage. web site hadana un,studio,printing shop, app developer la wage, un ekama ekek gen buy karanne nitharama lesi nisa communication etc
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    owa kiyagana ennema wede aduwata akraganna hadana un tamai bn :) indian, pak, bangali serama kunu kolleta @#$%^& th dena hinda tamai me serama bn :sorry:

    ඔව් මචං පට්ට චාටර්.

    anything for 5$ kiyala dala nisa hinganno enawa okata godak, sir ehema kiyanna yanna epa(90% than waladi) kare naginna enawa.
    usa ekek 30$ order ekakuth 10 parak withara revision karala ekek order eka cancel karanna req karala thibba(uta anthimata yawwa ewa satice aniwa uge kathawen theruna). uta msg ekak damma hadapu app icon,banner etc wala ownership eka thinne mata order eka cancel karoth e ekak wath oyata app,play store etc use karanna ayithiyak naha kiyala ,u tika welawakin balla wage cancel req ekath ain karan gihin thibba. anika NY wala wage pizza gena ekektath 10$ tip ekak denawa,20-30$ denawa hima wadi dawasaka nam.

    මම ෆයිවර් කරන කාලෙ කලු ජාතික ඇමරිකන් ගෑනියෙක් සෙට් උනා $5ට ඒ ගෑනි $500ක විතර මාව මැරෙව්ව බන්. මට සසර එපා උනා. ඒකෙන්මයි මම fiverr අයින් උනේ. ඒ ගෑනි ආපහු මට මැසේජ් කරනව තව එකක් කරගන්න :growl::growl::growl:

    දැන් මම fiverr කරන්නෑ.

    ඒත් අනිත් ඒවල උනත් $30ක් යනව කියන්නෙත් ඇගෙන් ඇටයක් වගේ ගොඩක් ඇමෙරිකන් කාරොයොන්ට පවා. හිතා ගන්න බෑ බන්.

    දැන් ලංකාවේ හොද පීස එකකුත් රු1500ක් වත් වෙනව නේද බන්.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කඩ්ඩ බැරි එකා;21286402 said:

    මම කිව්වේ tip එක බන් හිමේ මැරීගෙන ගෙනත් දෙන නිසා 10$ වගේ දෙනවා බෝඩිමක තනියෙන් ඉන්න කොල්ලෙක් වගේ නම් ,family එකක් නම් 20-30$ අතර tip එකක් දෙනව හිම වැටෙන දවස් වලට NY වල. fiverr එක logo හදන gigs නම් suspend කරලා දැම්ම revision කරන්න ගියාම එපා වෙන නිසා . app icon,banner,redesign,poster,leaflet..etc නම් shape. දැන් නම් අඩුම ගාන 150$ උනත් දාන්න පුළුවන් fiverr. upwork and freelancer fiverr වගේ ලේසිද නැත් order ගන්න bid දන්න ඕනද ?
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    respa talk karahn bana nemenna yann epa ehem unot sorry tm

    එහෙමත් නෑ බන්. මම සර් අරව මේවනම් මලාට කියල නෑ. ගොඩක් උන් හෙනම අමානුශිකයි බන්. $ පොඩි ගානකට උන් මහ මෙරක් වගේ දේවල් බලාපොරොත්තු වෙන්නේ. ඊ එකෙක් කියනව මට මම හදපු සයිට් එකක background එකට photo එකක් දාන්න ඕන කියල. දැන් ඕන 50 සැරයක් විතර වෙනස් කරන්න ඇති. මානසික රෝගියෙක්ද කොහෙද.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මම කිව්වේ tip එක බන් හිමේ මැරීගෙන ගෙනත් දෙන නිසා 10$ වගේ දෙනවා බෝඩිමක තනියෙන් ඉන්න කොල්ලෙක් වගේ නම් ,family එකක් නම් 20-30$ අතර tip එකක් දෙනව හිම වැටෙන දවස් වලට NY වල. fiverr එක logo හදන gigs නම් suspend කරලා දැම්ම revision කරන්න ගියාම එපා වෙන නිසා . app icon,banner,redesign,poster,leaflet..etc නම් shape. දැන් නම් අඩුම ගාන 150$ උනත් දාන්න පුළුවන් fiverr. upwork and freelancer fiverr වගේ ලේසිද නැත් order ගන්න bid දන්න ඕනද ?
    [/SIZE]

    ඔන් පන් බිඩ් කරන්න ඕන. මට තියෙන කේස් එක ගොඩක් උන් හෙන අවිනිශ්චිතයි බන්. සමහර උන් වැඩේ ඉවර වෙන කන් හොදට ඉදල සල්ලිත් ගෙවල, චාටර් ෆීඩ් බැක් එකක් යනව. මැසේජ් කරාම රිප්ලයි නෑ. අනේ මංද බන් විකාරයි.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කඩ්ඩ බැරි එකා;21286418 said:
    ඔන් පන් බිඩ් කරන්න ඕන. මට තියෙන කේස් එක ගොඩක් උන් හෙන අවිනිශ්චිතයි බන්. සමහර උන් වැඩේ ඉවර වෙන කන් හොදට ඉදල සල්ලිත් ගෙවල, චාටර් ෆීඩ් බැක් එකක් යනව. මැසේජ් කරාම රිප්ලයි නෑ. අනේ මංද බන් විකාරයි.

    ow ban, revision ekak wath illanne naha reason ekak kiyanneth naha bad feedback ekak dala yanawa, ape target eka reputation eka gain kara ganna eka ne. pisso ganan nogen wade kara ganna try karana eka thamai karanna thinne. e wage un nisa ape hitha awl kara gattama apitama padu.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ow ban, revision ekak wath illanne naha reason ekak kiyanneth naha bad feedback ekak dala yanawa, ape target eka reputation eka gain kara ganna eka ne. pisso ganan nogen wade kara ganna try karana eka thamai karanna thinne. e wage un nisa ape hitha awl kara gattama apitama padu.

    මටනම් මේක ස්ට්‍රෙස් වැඩි බන්. හිතුනොත් නවත්වල දානව.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කඩ්ඩ බැරි එකා;21286422 said:
    මටනම් මේක ස්ට්‍රෙස් වැඩි බන්. හිතුනොත් නවත්වල දානව.

    ඇත්ත business එකක් කරද්දීත් ඔය ටික තමයි. මොනව උනත් business එකක් කරද්දී 100% උබේ එකම target එක සල්ලි විතරක් කියන එක මතක තියා ගෙන කරපන්. (උබ හම්බ කරන්නේ වැරදි දෙයක් කරලා නෙමේ නම් customers ලට බලු වැඩ නොකර අර පිස්සෙක් ලඟදි දාල තිබ්බ tread එකේ වගේ, 100% එකම target එක සල්ලි විතරක් කියල හිතුවට වැරද්දක් නැහැ ) එක දිගට pit & fall තමයි හැමදේම.
    උබත් එක්ක customer කෙනෙක් හොඳට කතා කරොත් ඒ උබට respect එකට නෙමේ, ඌට උබෙන් වැඩි output එකක් ගන්න කියන එක මතක තිය ගනින්. උබ එහෙම හිතුවේ නැත් නම් වෙන්නේ හොඳට කතා කරපු customer ම උබට බැන්නොත් උබට එකෙන් එන stress එක වැඩි වෙනවා. ලංකාවේ ජොබ් එකක් කරත් secure income එකක් නිසා part time ඕව කරපන් ජොබ් එකට වඩා income එකක් එනව. තමන්ගේ පව්ලේ අය ඇරෙන්න වෙන අය කියන දේවල් නිසා කවදාවත් stress හද ගන්න එපා .
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,990
    8,233
    113
    Chilaw
    feedback eka dunnata passe revision karanna epa :D unta dan feedback wenas karanna be :/ anika order eka place karala maseta passeth unta feedback denna be
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda

    ඇත්ත business එකක් කරද්දීත් ඔය ටික තමයි. මොනව උනත් business එකක් කරද්දී 100% උබේ එකම target එක සල්ලි විතරක් කියන එක මතක තියා ගෙන කරපන්. (උබ හම්බ කරන්නේ වැරදි දෙයක් කරලා නෙමේ නම් customers ලට බලු වැඩ නොකර අර පිස්සෙක් ලඟදි දාල තිබ්බ tread එකේ වගේ, 100% එකම target එක සල්ලි විතරක් කියල හිතුවට වැරද්දක් නැහැ ) එක දිගට pit & fall තමයි හැමදේම.
    උබත් එක්ක customer කෙනෙක් හොඳට කතා කරොත් ඒ උබට respect එකට නෙමේ, ඌට උබෙන් වැඩි output එකක් ගන්න කියන එක මතක තිය ගනින්. උබ එහෙම හිතුවේ නැත් නම් වෙන්නේ හොඳට කතා කරපු customer ම උබට බැන්නොත් උබට එකෙන් එන stress එක වැඩි වෙනවා. ලංකාවේ ජොබ් එකක් කරත් secure income එකක් නිසා part time ඕව කරපන් ජොබ් එකට වඩා income එකක් එනව. තමන්ගේ පව්ලේ අය ඇරෙන්න වෙන අය කියන දේවල් නිසා කවදාවත් stress හද ගන්න එපා .

    එළ මචෝ. මට අප්පිරිය වෙලා තියෙන්නේ මචං. දැන්නම් හොදට තේරෙනව මට බොරුවට චාටු කතා කියාගෙන එනකොට. මමත් දැන් කිසි දෙයක් වැඩිපුර කරන්නෑ බන්. හැම දේකටම සාදාරන ගානක් ඉල්ලනව. එතකොට කලින් හෙන ෆ්‍රෙන්ඩ්ලි පොර යකා වෙනව. මට අවුලක් නෑ මචං මම දන්නව කොහොමත් මුන්ගේ හැටි. පට්ට කුනු ලෝබ උන් ඉන්නේ. ලෝබ කමටත් වඩා හෙන අමානුශිකයි.
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    සුද්දෝ එහෙම තමා බං ඒ උනාට මට නම් Long term පට්ටම සුපිරි බයර්ලා 10ක් විතර සෙට් වෙලා ඉන්නවා අනිවා ඩේලි ඕඩර් දෙනවා. කතා කරන්නෙත් my friend කියලා :D

    උබට කියන්න තියෙන්නේ ඉතින් ඉවසපන් කියලා තමා. මොන දේ උනත් ඉවසලා වැඩ කරපන් උන් එක්ක.