මම මේකේ ත්‍රෙඩ් දැක Freelancer පාරක් දාන්න හැදුව fiverr logo කරේ. අනේ මංද සහෝල මට හම්බවෙන හැක ක්ලයන්ටම පට්ට චාටර් උන් බන් එපා වෙනව. පස්සේ මට එපා වෙලා දමල ගහල coding කරන්න ගත්ත. ඒත් එහෙමමයි බන්.
මට හම්බවෙන උන් ඔක්කොම වගේ මෙහෙමයි.
මුලදි හොදයි පස්සේ යක්කු වගේ.
සමහර උන් පට්ටම සැරයි මුල ඉදලම.
මම මොනව කිව්වත් උන්ට සුවර් නෑ, හිතන්නේ ගාන කඩා ගන්න හදනව කියල.
උන් උන්ට ඕන දේ හරියට කියන්නෑ හෙන පොඩ්ඩයි ටයිප් කරන්නේ. ඒකත් ඕන එපාවට.
වැඩේ මගක් කරාම තව දේකට සල්ලි ඉල්ලවම මළ පනිනව.
මළ පැනපු සමහර උන් ජන්මාන්තර වෛරක්කාරයො වගේ පස්සෙන් පන්න පන්න මාස ගානක් ගියත් මට කෙලවන්න ට්‍රයි කරනව ෆීඩ් බැක් දදා, රිපෝට් කර කර.
තව සමහර උන් මට උගන්වනව. එහෙම කරන්න ඕන නෑ මෙහෙම කරන්න පුලුවන් නේද කිය කිය?
තව සමහරක් උන්ට මේ කරපු දේ තව ටිකකින් වෙනස් කරන්න ඕන.
අනේ මංද බන් මට නම් සෙට් වෙන හැම එකාම මේ වගේ. ජර්මන් උන්නම් හෙනම වසයි.
මම හොදට වැඩ කරනව බන්, කවදාවත් වංචාවක් කරල නෑ. අනික බන් කරන්නත් බෑනේ එතකොට Profile එක ඉවරනේ.
මට නම් අප්පිරිය වෙලා තියෙන්නේ බන්. ගොඩක් උන් කිසිම හිතක් පපුවක් නැති හෙන වස උන්.

habai ithin oka eeta wada gaanakata sell karanwaw athi
uta time nehelu
indian, pak, bangali serama kunu kolleta @#$%^& th dena hinda tamai me serama bn 
unta dan feedback wenas karanna be :/ anika order eka place karala maseta passeth unta feedback denna be