Ai ban matama mehema wenne?

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    uba hawa wenlane. :lol: clients kare ella ganthe nathuwa professional widiyata wade krapan. unlimited revisions denne nathuwa revisions 5kata wage limit ekak thiyganin. e 5nuth uta set wenne natham refund krapan. end of story :lol:
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ගොඩක් උන් ලංකාවෙ.උන්ටනෙ බනින්නෙ, කොහෙත් එච්චරයි බලන් යද්දි
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    උබේ upwork,freelancer profile එක එවපන්..බලලා හේතුව කියන්නම්;)

    ඕවා මොනාද බන් මේ දවස් දෙකකට කලින් එකෙක්ට බැන්න පලු යන්න..දාන්නම් බල්ලා වගේ කට වහන් උ ඉන්නචා :lol::(
     
    Last edited:

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    sir sir gaga ehema yanna epa ban. oluwata gannawa. ganan nogena umba respect pita message karapan. mama dollar 50-100 order refund karala thiyenawa pada show karayonge

    Eth oya kiyanawa wage hema ekama ehema ne ban. wede karapan order eke ganata wada tip ekak dila yana godak un innawa.

    patta honda dial.

    apahu apahu enawa smahara un.

    Ane manda
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    සුද්දෝ නම් කුණුයි තමා නේද? ඕකුන් සල්ලි තිබ්බට වියදම් කරන්නෙ අ කිරලා මැනලා අපි සුද්දා වගේ වියදම් කරන්වා කියලකිව්වට....:oo:
    ජර්මන් උන්නම් වස ඇති බන් නාසි හැතිකරේ...:angry:
    අනික ඕකේ ඇත්තේ මෙහෙට එන්වා වගේ පිම්පී සුද්දෝ බන්...ඩොලර් 5 නිසා....
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,839
    9,538
    113
    Arkham City
    ubata podi idea ekak kiyannada :)

    uba oya nikan inna gaman Udemy ekata honda tutorial series hadala dapan.
    Hithala balahan $15 gaane 100k ube course ekata register unoth $1500k ekath nikan permanant aadayam maargayak wage.awuruddak, dekak thiyagannath puluwan wei, update nokara.

    indala hitala students lage prshna walata uththara denna wei,habai ube kaddai, Mic quality ekai , video quality ekai sahenna wadagath......naththan students la baila kiyala danawa

    awula thiyenne torrent gahana ekekta ahu unoth thama, ube series ekath thiyewi 1337x hari piratebay eke :P :D

    Eth godak welawata ehema weeme sambaawithawa adui......

    Lankawe ewun udemy ekata course gahala thiyenne hen poddai.

    Suggestion ekak witharai :)
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මමනම් මැසේජ් දාද්දි Hi, Hello වගේ කියල මගේ username එක දාලා මට කතා කලේ නැත්තම් හිමින් සැරේ එක මැසේජ් එකක් දාලා මග අරිනවා.. ඔලුව ලොකුයි කියලා ලැබෙන පලවෙනි හින්ට් එකෙම්ම පුළුවන් තරම් මඟ අරිනවා.. මගේ රිටන් කස්ටර්මර්ලනම් මාව මුරුංග අත්තේ තියන් ඉන්නේ බටර් ගගා :baffled: