Video Editing PC

geethsha

Active member
  • Jan 12, 2011
    266
    37
    28

    මචන්ලා මට වීඩියෝ එඩිට් කරන්න PC එකක් හද ගන්න ඕනේ.. ලොකු ගානක් වියද්හම් නොකර වැඩක් කරන්න පුළුවන් හොද එකක් හද ගන්න නම් මොනවගේ දේවල් ද use කරන්න ඕනේ කියලා දන්නා කියන කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. full HD වීඩියෝ තමා එඩිට් කරන්න හිතන් ඉන්නේ.. :nerd: මොකද සමහර pc තියනවා ලොකු ram,vga ගහලත් video එකක් render කරන්න සැහෙන්න වෙලාවක් යන ඒවා. තව සමහර ඒවා තියවා අර තරම් performance නැති උනත් සුපිරියට වැඩ කරනවා. ඒ pc වලට ලොකුවට වියදම් කරලා නෑ. අන්න එකයි මට දන ගන්න ඕනේ. මේකේ වැඩකාරයෝ නේ ඉන්නේ ඉතින්. දන්නා කෙනෙක් උදව් කරන්නකෝ :dull:
    2Q==

    editor-2010b.jpg
     
    Last edited:

    geethsha

    Active member
  • Jan 12, 2011
    266
    37
    28
    ලොකු ගාණක් වියදම් නොකර හොඳ එකක්

    ඔව් බං, මන් කියන්නේ වියදම් කරන ගානට හොදට වැඩ කරන්න පුළුවන් එකක් හදා ගන්න ඕනේ නිසයි.. 3D ඇනිමේෂන් කරන්නේ නෑ. වීඩියෝ එඩිට් විතරයි..
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,129
    8,770
    113
    Dubai
    Mac එකක් හරි Workstation එකක් හරි හොදයි Professional වැඩ වලට නම්..:rolleyes: .ඒත් අඩුවට නම්..:baffled:

    best_mac_for_video_editing_thumb800.jpg

    Z640%20Workstation%20with%20Dual%20HP%20Z27i%2027-inch%20IPS%20Display%20high.jpg
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Machan thawa sathi 2k 3k iwasapan. AMD ryzon kiyala aluth cpu set ekak enwa. Net eke balapanko. intel walata wada mara ganan adui. speed wadi. godak ewa 8core 16 thread. watt gantth adui.

    lankaweth tiyei ikmanata. march 2 thama release karanne.

    motherboad ehemath aurudu 4k issarahata ena processor wlata support karnwalu.

    AMD system ekakata yana kiyalai mama recomend karanne.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Machan thawa sathi 2k 3k iwasapan. AMD ryzon kiyala aluth cpu set ekak enwa. Net eke balapanko. intel walata wada mara ganan adui. speed wadi. godak ewa 8core 16 thread. watt gantth adui.

    lankaweth tiyei ikmanata. march 2 thama release karanne.

    motherboad ehemath aurudu 4k issarahata ena processor wlata support karnwalu.

    AMD system ekakata yana kiyalai mama recomend karanne.

    :love:
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    තව මාස 1,2ක් ඉවසපං මචං.
    AMD Ryzen CPU එක රිලීස් වුනාම CPU මාකට් එකේ ලොකු වෙනසක් වෙයි.
    AMD Ryzen CPU වල Prices & Performance නිසා දැනටම intel CPU වල ගනන් අඩු වෙලාලු.
    http://wccftech.com/intel-amd-price-war-ryzen-processors/
    https://www.forbes.com/sites/antony...d-hyper-threaded-core-i5-coming/#528b747553e3

    AMD Ryzen රිලීස් වුනාම ගොඩක් අඩු ගානට හොද පර්ෆෝමන්ස් තියෙන කරන්ට් එකත් අඩුවෙන් use කරන CPU එකක් ගන්න පුලුවන් වෙයි &
    AMD වලට කැමති නැති හෝ intel එකක්ම ඕනෙ වුනත් AMD Ryzen රිලීස් වුනාට පස්සෙ intel CPU වල ගනන් අඩුවෙයි ගොඩක්, එතකං ඉවසල ඉන්න එක හොදයි.
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven

    :yes::yes::yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,510
    16,316
    113
    3d rendering කරන්නේ නැත්තන් quadro ගහන්න යන්න එපා gtx එක්ක වැඩි වෙනසක් නැහැ මේ කාලේ.. :dull:
     
    maxdeo

    Junior member
  • Apr 22, 2015
    62
    6
    18
    Kegalle
    Machan thawa sathi 2k 3k iwasapan. AMD ryzon kiyala aluth cpu set ekak enwa. Net eke balapanko. intel walata wada mara ganan adui. speed wadi. godak ewa 8core 16 thread. watt gantth adui.

    lankaweth tiyei ikmanata. march 2 thama release karanne.

    motherboad ehemath aurudu 4k issarahata ena processor wlata support karnwalu.

    AMD system ekakata yana kiyalai mama recomend karanne.

    AMD Processors rath wenawa wadine bn ekai awla.
     
    geethsha

    Active member
  • Jan 12, 2011
    266
    37
    28
    Machan thawa sathi 2k 3k iwasapan. AMD ryzon kiyala aluth cpu set ekak enwa. Net eke balapanko. intel walata wada mara ganan adui. speed wadi. godak ewa 8core 16 thread. watt gantth adui.

    lankaweth tiyei ikmanata. march 2 thama release karanne.

    motherboad ehemath aurudu 4k issarahata ena processor wlata support karnwalu.

    AMD system ekakata yana kiyalai mama recomend karanne.

    එක තමා මාත් බැලුවේ බ්‍රෝ.:love::love:
     
    geethsha

    Active member
  • Jan 12, 2011
    266
    37
    28
    තව මාස 1,2ක් ඉවසපං මචං.
    AMD Ryzen CPU එක රිලීස් වුනාම CPU මාකට් එකේ ලොකු වෙනසක් වෙයි.
    AMD Ryzen CPU වල Prices & Performance නිසා දැනටම intel CPU වල ගනන් අඩු වෙලාලු.
    http://wccftech.com/intel-amd-price-war-ryzen-processors/
    https://www.forbes.com/sites/antony...d-hyper-threaded-core-i5-coming/#528b747553e3

    AMD Ryzen රිලීස් වුනාම ගොඩක් අඩු ගානට හොද පර්ෆෝමන්ස් තියෙන කරන්ට් එකත් අඩුවෙන් use කරන CPU එකක් ගන්න පුලුවන් වෙයි &
    AMD වලට කැමති නැති හෝ intel එකක්ම ඕනෙ වුනත් AMD Ryzen රිලීස් වුනාට පස්සෙ intel CPU වල ගනන් අඩුවෙයි ගොඩක්, එතකං ඉවසල ඉන්න එක හොදයි.

    ela ela thanx:D
     
    geethsha

    Active member
  • Jan 12, 2011
    266
    37
    28
    Mac එකක් හරි Workstation එකක් හරි හොදයි Professional වැඩ වලට නම්..:rolleyes: .ඒත් අඩුවට නම්..:baffled:

    best_mac_for_video_editing_thumb800.jpg

    Z640%20Workstation%20with%20Dual%20HP%20Z27i%2027-inch%20IPS%20Display%20high.jpg

    මාත් හිතුවේ mac එකක් ගන්න කියලා තමා. එත් 1.50ට අඩුවෙන් ඩෙස්ක්ටොප් එකක් හදා ගන්න පුළුවන් නේද බං. mac වගේ වැඩ කරන්න පුළුවන් :rolleyes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Machan thawa sathi 2k 3k iwasapan. AMD ryzon kiyala aluth cpu set ekak enwa. Net eke balapanko. intel walata wada mara ganan adui. speed wadi. godak ewa 8core 16 thread. watt gantth adui.

    lankaweth tiyei ikmanata. march 2 thama release karanne.

    motherboad ehemath aurudu 4k issarahata ena processor wlata support karnwalu.

    AMD system ekakata yana kiyalai mama recomend karanne.

    AMD heat wena case eka thama aula