අනේ ගොනෝ... අතපය ලොකු වෙනකොට වත් මොලේ පොඩ්ඩක් වර්ධනය වෙලා නෑනේ මෙකගේ...
කැම්පස් නෙවෙයි මොකාගෙ උනත් වැරැද්දට වැරැද්ද කියන්න කොන්දක් තියෙන නිසා තමයි හරකෝ මේ පහුගිය 22 වෙනිදා මෙහෙම කොමෙන්ට් එකක් දාලා තියෙන්නේ...
http://www.elakiri.com/forum/showpost.php?p=21276213&postcount=12
උඹව ඩෝන්ට් කෙයාර් නිසා බයිට් කරන්න විතරයි උඹව කෝට් කරන්නේ...
පොත අරන් කොලෙත් පුරවලා තේරුනේ නැති උනාද මන්දා මෙච්චරම රිදිලා...කොහොම උනත් එහෙම කුහක වෙන්න දෙයක් නෑ... තමන්ගෙ දරුවෙක්වත් උසස් අධ්‍යාපනයට යොමු කරන්න බලන්න
ඇයි බං මේ වේදනාවෙන්? පොඩි උන් වගේ බල්ලා පූසා හරකා කියල දිනන්න ට්‍රයි කරන්න එපා බං රිප්ලයි කරන අපිටත් ලැජ්ජයි

ඔය ඉතින් වෙන ත්‍රෙඩ් වල ලින්ක් දාන්න එපා ඔයාගෙන් ඇහුවේ මේ ත්‍රෙඩ් එකේ මේ තියන සිදුවීම ගැන ඔයාගේ මතය කෝ තවම කියාගන්න බැරි උනානේ (මේකේ තියෙන්නේ රැග් කරපු කතාවක්ද?)

ඔක්කොටම කලින් ත්‍රෙඩ් එකට අදාලව කතා කරපන් බං

ලොල් දැන් බයිට් වෙලා තමන්ගේ අදහස කියාගන්න බැරුව එක එකාගේ පොස්ට් පිටිපස්සේ හැඟෙන්නේ මමද?



ඔව් උඹ බලාගෙන හිටියනේ නේද මම පොත අරන් කොලේ පුරවනවා


කොහොමත් දරුවෝ යොමු කරන්න උවමනාවක් නෑ කුලී ගෙවල් වල හෙළුවෙන් හිටියේ නැති උනාට අපිටත් උසස් අධ්‍යාපනය ලැබුනා

කොහොම උනත් එහෙම කුහක වෙන්න දෙයක් නෑ... තමන්ගෙ දරුවෙක්වත් උසස් අධ්‍යාපනයට යොමු කරන්න බලන්න 

ගොනෝ කියල අමතන වචනෙන් එන සංකේතය නුහුරු වෙන්න බෑ.... 
උඹ ඇහුවට මම උඹව ගණන් ගන්නෙ නෑ.


