මොනෑෂ් ඇදුරාගේ කොට කලිසම

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ ගොනෝ... අතපය ලොකු වෙනකොට වත් මොලේ පොඩ්ඩක් වර්ධනය වෙලා නෑනේ මෙකගේ...:baffled::baffled::baffled:

    කැම්පස් නෙවෙයි මොකාගෙ උනත් වැරැද්දට වැරැද්ද කියන්න කොන්දක් තියෙන නිසා තමයි හරකෝ මේ පහුගිය 22 වෙනිදා මෙහෙම කොමෙන්ට් එකක් දාලා තියෙන්නේ...

    http://www.elakiri.com/forum/showpost.php?p=21276213&postcount=12

    උඹව ඩෝන්ට් කෙයාර් නිසා බයිට් කරන්න විතරයි උඹව කෝට් කරන්නේ... :lol::lol::lol::lol:

    පොත අරන් කොලෙත් පුරවලා තේරුනේ නැති උනාද මන්දා මෙච්චරම රිදිලා...:nerd::dull: කොහොම උනත් එහෙම කුහක වෙන්න දෙයක් නෑ... තමන්ගෙ දරුවෙක්වත් උසස් අධ්‍යාපනයට යොමු කරන්න බලන්න :yes:

    ඇයි බං මේ වේදනාවෙන්? පොඩි උන් වගේ බල්ලා පූසා හරකා කියල දිනන්න ට්‍රයි කරන්න එපා බං රිප්ලයි කරන අපිටත් ලැජ්ජයි :baffled:

    ඔය ඉතින් වෙන ත්‍රෙඩ් වල ලින්ක් දාන්න එපා ඔයාගෙන් ඇහුවේ මේ ත්‍රෙඩ් එකේ මේ තියන සිදුවීම ගැන ඔයාගේ මතය කෝ තවම කියාගන්න බැරි උනානේ (මේකේ තියෙන්නේ රැග් කරපු කතාවක්ද?):lol:

    ඔක්කොටම කලින් ත්‍රෙඩ් එකට අදාලව කතා කරපන් බං :lol:

    ලොල් දැන් බයිට් වෙලා තමන්ගේ අදහස කියාගන්න බැරුව එක එකාගේ පොස්ට් පිටිපස්සේ හැඟෙන්නේ මමද?:lol::lol::lol:

    ඔව් උඹ බලාගෙන හිටියනේ නේද මම පොත අරන් කොලේ පුරවනවා :rofl::rofl::rofl:කොහොමත් දරුවෝ යොමු කරන්න උවමනාවක් නෑ කුලී ගෙවල් වල හෙළුවෙන් හිටියේ නැති උනාට අපිටත් උසස් අධ්‍යාපනය ලැබුනා:lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    උඹත් එක්ක දිනන්න තරඟයක් නෑ...:no: ගොනෝ කියල අමතන වචනෙන් එන සංකේතය නුහුරු වෙන්න බෑ.... :dull::nerd:

    මම කෝට් කරපු එකට අදාලව මම කතා කලේ....:baffled: පව් බන් උඹ:lol::lol::lol:

    හැම පෝස්ට් එකෙදිම ෆ්‍රී ඇඩ්වයිස් එකක් දුන්න්නනේ... :dull:නෙක්ස්ට් වන්... හීන මානසිකත්වය හොඳ කරන්න අමාරුයි. භාවනා කරපන්... දරුවන්ටත් හුරු කරපන්...
     
    ඔව් සංකේතේ විතරක් නෙවෙයි නම් කියල දඟලන්නේ කුමන අවස්ථාවට පත් උනාමද කියන එකත් දන්නවා :lol:

    ත්‍රෙඩ් එකේ මාතෘකාවට අදාලව උඹේ මතය මම ඊයේ ඉඳන් අහනවා කියාගන්න කොන්ද පන නෑ පව් බං උඹ :(

    හීන මානස්කත්වය ඇතිවෙන්නේ ඔය වෙන උන් ඉස්සරහා සත්තු වගේ හෙළුවෙන් රැග් උනාම වෙන්න ඇති නේද?:( ඔයා භාවනා කරලද දැන් හිත හදාගෙන ඉන්නේ? :( මට නම් ඉතින් ඔය ඇඩ්වයිස් එක වැඩක් නෑ නමුත් ඔයාගේ අත්දැකීමෙන්ම දීපු ඇඩ්වයිස් එක ඔයාගේ කැම්පස් එකේ අලුත් ළමයින්ට ගොඩක් වැදගත් වෙයි සහෝ :)

    භාවනා කරලා හරි කමක් නෑ මේ ත්‍රෙඩ් එකේ තියන කතාව සම්බන්දයෙන් ඔයාගේ මතය කියාගන්න පුළුවන් උනොත් කියන්නකෝ :lol:
     
    ඇයි බන් මෙච්චරම කිච වෙන්නේ...:eek: උඹ ඇහුවට මම උඹව ගණන් ගන්නෙ නෑ.:no: මට හිතුන ත්‍රෙඩ් වලට කොමෙන්ට් කරන්නේ.:dull: උඹව කෝට් කරන්නේ බයිට් එකට විතරයි. :baffled:ඔය ඕනතරම් ත්‍රෙඩ් වල මගේ අදහස් තියෙනවා.. ඔච්චරම ආසයි නම් ඒවා බලපන්. මට මොකෝ. උඹේ ඩේටා. උඹෙ කාලෙ. රැග් එක ගැනත්, සයිටම් ගැනත්, වෙනත් සංවීදී ඔනෑම විෂයක් ගැනත් කොමෙන්ට් කරනවා කාගෙවත් ආරාධනාවක් නැතිව. .:yes: උඹ තව අවුරුද්දක් ඇහුවත් උඹව යූස් කරන්නේ බයිට් එකක් විදියට විතරයි. හැබැයි ලෝකේ කිසිවක් ස්ථීර නැති නිසා උඹ උනත් පෝස්ට් කරපු එකක් කෝට් කරල මම උත්තර දේවි... ඒ මොකද බොහෝවිට මම පෝස්ට් කරපුකෙනා මත නෙවෙයි කෝට් කරන්නේ. කරුණ මත. යදින්න එපා.:no::dull::nerd:
     
    තමන්ගේ මතය කියාගන්න බැරුව තටමන්නේ කිච වෙන්නේ මමද බං?:lol: මම නෙවෙයි උඹනේ මෙතන තටම තටම බයිට් වෙන්නේ :rofl:

    මම දන්නවා හැබැයි උයාට කියන්නේ නෑ වගේ බොළඳ කතා කියන්න එපා ඉතින් අහන් ඉන්න උන්ටත් ලැජ්ජයිනේ :baffled:

    ඔව් මම දන්නවා තව අවුරුද්දක් ඇහුවත් උඹට වැරැද්දට වැරදියි කියන්න කොන්දක් නැහැ කියල:) සින්නො රෙදි ගලවල දනගස්සලා උඹලගේ කොඳු කඩලනේ තියෙන්නේ :lol:

    "උඹ තව අවුරුද්දක් ඇහුවත් උඹව යූස් කරන්නේ බයිට් එකක් විදියට විතරයි" "මම පෝස්ට් කරපුකෙනා මත නෙවෙයි කෝට් කරන්නේ. කරුණ මත." ජේදයක් contradict නොවී ලියාගන්න බැරි උඹට මොන බයිට් ද බං :lol:

    උඹ වගේ abuse වෙලා මානසිකව අවුල් ගිහින් ඉන්න එකෙක්ව දිගටම ප්‍රශ්න අහලා බයිට් කරන එක වැරදියි තමයි ඒක නිසා මම උඹට බල කරන්නේ නෑ :)

    උඹ recover උනොත් කවදාහරි එදාට උඹ මතය මෙතන කියපන් ;)
     
    ඇයි බන් ඔච්චරම අනුන්ගේ මතය දැනගන්න දඟලන්නේ... :baffled::baffled:මගේ මතය මම කියන තැන් තියෙනවා. :yes:සමහර උන් ඉන්නවා මේ ලෝකේ මතයක් නෑ එල්ලෙන්නෙම හදන... මම උන්ව බයිට් එක විදියට විතරයි ගන්නේ..

    ඒ මොකද බොහෝවිට මම පෝස්ට් කරපුකෙනා මත නෙවෙයි කෝට් කරන්නේ. කරුණ මත.

    උඹට කන්ට්‍රඩික්ෂන් නෙවෙයි සින්හල තෙරෙන්නෙත් නෑ වගේ... අනේ ගොනෝ... බොහෝවිට කියන වචනේ හලලා නෙවෙයි ඒ වචනෙත් එක්කම කියවපන්...:baffled::baffled::rofl:

    මානසික රෝගයක් තමා උඹේ මේ හැසිරීම. :baffled:මම පිස්සොන්ට උත්තර දෙන්න යන්නෙ නෑ... හැබැයි මම උඹට අනුකම්පා කරන්නේ නෑ.... :no:උඹ අර කලිනුත් සයිටම් ගැන කියපු නිසා කියන්න තියෙන්නේ මෙකේ බයිට් වෙන්නෙ නැතුව අර සයිටම් සමීර හරියි කියල ත්‍රෙඩ් එකක් වත් දාපන්.... :dull:උඹට මගේ මතේ ඕනේනම් ඔය ඕනෑම කරුණකට, මගේ පෝස්ට් හිස්ටරි බලපන්... ඩේටා කොස්ට් එක විතරයි. ජීටී අයියා අය කරන්නේ නෑ.... :P

    • Like
    Reactions: justinshady

    දැන් උඹ මේ මාව "බයිට්" කරනවද? :rofl: පව් බං උඹ :lol: අකුරු සයිස් එකෙන්ම කියන්න පුළුවන් කව්ද බයිට් වෙන්නේ කියල :lol:

    ඔක්කොටම කලින් සිංහල කියවන්න ඉගනගනින් බං මේ ත්‍රෙඩ් එකේ ටොපික් එක SAITM වත් සමීරයෙක්වත් නෙවෙයි:lol:

    කලිනුත් කිව්වා වගේ උඹට මේ සිද්දිය සම්බන්දයෙන් උඹේ මතය කියන්න කොන්දක් හදාගන්න පුළුවන් වෙච්ච දවසක මෙතන ඒක කියපන් මම බල කරන්නේ නෑ උඹේ මානසික තත්වයට මම නම් අනුකම්පා කරනවා :(

    PS: වේදනාවේ තරමට සමානුපාතිකව අකුරු සයිස් ලොකු කරන්න අවශ්‍ය නෑ මට හොඳට ඇස් පේනවා :lol:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මම මේ කියන්න යන දේට ගොඩක් අයට දුක හිතෙයි නමුත් ඒක තමයි ඇත්ත .

    දේශානුරාගය ඉතා හොඳ දෙයක්.තමාගේ රට තමයි ලෝකේ හොඳම රට කියල හිතන එකේ කිසි වැරද්දක් නැහැ . හැබැයි අපි අපේ තියෙන වැරදි හදා ගන්නත් දන ගන්න ඕනේ .අපි නොකරන්නේත් ඒක.

    දැන් ඔය SAITM එකට විරුද්ද පක්ෂත් කෑ ගහන්නේ සයිටම් වහන්න කියල විතරයි. නැතුව එකේ ප්‍රමිතියේ අඩුවක් තියෙනවනම් එක හදා ගෙන එන්න කියල නෙවෙයි.අපේ මිනිස්සු හරි කුහකයි. රට හැම දාම එකම තැන පල් වෙන්නත් හේතුව මේකයි. හරි කොන්ද තියෙන රට හරි පැත්තට ගෙනයන්න පුළුවන් දේශපාලකයෝ අපිට නැහැ , ඉන්නේ පාර්ලිමේන්තුවට රිංගලා පුළුවන් තරම් හොරකම් කරන්න බලන් ඉන්න හොර රැලක්.

    අපේ රටේ අපි මහා උජාරුවට කැගැහුවට සිගිරිය හැදුවේ අපි, ලොකු මුල්ම ගුවන් යානය හොයා ගත්තේ අපි, රුවන්වැලි සෑය බැන්දේ අපි , සැතපුමට අගලක බැවුම තියලා වැව බැන්දේ අපි කියලා අද අපිට ඉදි කට්ටක බොත්තමක දෙයක් වත් රටේ හදා ගන්න බැහැ , හැම දේම ගේන්නේ රටින්. කොටින්ම හාල් පාවා .

    සුද්දා රට දල ගියාට පස්සේ රේල් පාර එක අඟලක් වැඩි උනේ නැහැ අඩු උනා මිසක්. රටේ මිනිස්සු මොනවද කරලා තියෙන්නේ . ආණ්ඩුවේ කන්තෝරු සවසක වැඩක් කරන්න මාසයක් -අව්රුද්දක් ගන්නවා . අති අකර්යක්ෂමයි.

    අධ්‍යාපන ක්‍රමය අදට ගැලපෙන්නේ නැහැ. අපේ රටේ ශිෂ්‍ය ව්‍යාපාර අරව මේවා කියාගෙන කුහක කම් කරනවා . මොනවා කිව්වත් අපේ රටේ විශ්ව විද්‍යාල ලෝකේ හොදම විෂවවිදයල 1000 අතරවත් නැහැ.

    අපේ මිනිස්සු අලුත් වෙන්න දන්නේ නැහැ ,අලුතෙන් හිතන්න දන්නේ නැහැ.
    සංස්කෘතිය ඉතිහාසය කියන්නේ දියුණුව එක්ක හැම තිස්සෙම පස්සට යන දෙයක්.එක හැම දාම එහෙමයි.

    :yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් උඹ මේ මාව "බයිට්" කරනවද? :rofl: පව් බං උඹ :lol: අකුරු සයිස් එකෙන්ම කියන්න පුළුවන් කව්ද බයිට් වෙන්නේ කියල :lol:

    ඔක්කොටම කලින් සිංහල කියවන්න ඉගනගනින් බං මේ ත්‍රෙඩ් එකේ ටොපික් එක SAITM වත් සමීරයෙක්වත් නෙවෙයි:lol:

    කලිනුත් කිව්වා වගේ උඹට මේ සිද්දිය සම්බන්දයෙන් උඹේ මතය කියන්න කොන්දක් හදාගන්න පුළුවන් වෙච්ච දවසක මෙතන ඒක කියපන් මම බල කරන්නේ නෑ උඹේ මානසික තත්වයට මම නම් අනුකම්පා කරනවා :(

    PS: වේදනාවේ තරමට සමානුපාතිකව අකුරු සයිස් ලොකු කරන්න අවශ්‍ය නෑ මට හොඳට ඇස් පේනවා :lol:

    මේ මම කොහොමත් සාමන්‍යයෙන් සින්හලෙන් ලියනකොට අනිවාර්යෙන් පෝස්ට් කරන ෆොන්ට් සයිස් එක:nerd:... උඹගෙත් මාර තර්ක තියෙන්නේ... උඹෙ හාර්ට් එකට මේ සමාජ ජාලා එක්ක ගණුදෙණු කරන එක හරියන්නේ නෑ පුතා...:no: මේවට රිදවගෙන නිකාන් අවුල් අරන්...:lol: අර ඩීජේ නික්ව කෝට් කලාට අවුල් ගියෙනම් ඌවත් තරහකාරයෙක් විදියට හඳුන්පොතේ ලියාගෙන ඇති.... මෙච්චරම බයිට් වෙන්නේ ඒකනේ.... :nerd:

    අනාත ජීවිත....:nerd:

    උඹ දැන් කී පාරක් ඇනගත්තද? ඉස්සෙල්ල කන්ට්‍රැඩික්ශන් කියලා ඇනගත්තා... මෙකෙදි ඇනගන්නේ සයිටම් කතාවට... :lol::lol::lol:

    ගොනෝ උඹනේ මට මේ ත්‍රෙඩ් එකෙදි ලියුවෙ මෙහෙම...

    සයිටම් වහන්න කිව්වොත් සරම කඩාගෙන දුවගෙන එන්නේ ...............

    ඉතින් සමීරලටනම් සරම කඩාගන්න දෙයක් නෑ... සමීරලගේ හෙලුව දැන් දැක්කනේ රටම...:dull:

    ඕනෑතරම් මගේ අදහස් ලියලා තියෙනවා කිරියේ...මේ ගැනත් තව හුඟක් කාරණා ගැනත් .. උඹ මොකක්දෝ තරහක් නික්ගෙන් ගන්න තිබිලා මගෙ බයිටක් උනා... මම කලින්ම කිව්වා මම මෙතන උඹව කෝට් කරන්නේ බයිට් එකට විතරයි කියලා... ඕනේනම් කියවපන්.. නැත්තම් නිකන් හිටපන්.. අයි ඩෝන්ට් කෙයාර් බයිට...:lol::lol::lol:

    අනේ මන්ද උඹ චාටර් වෙන එකෙත් සීමාවක් තියාගනින් උපුලෝ :lol: දැන් උඹේ සාමාන්‍ය ෆොන්ට් සයිස් එක කිව්වේ 4ද 5ද? මොකද උඹ මේ ත්‍රෙඩ් එකේ අනික් පොස්ට් සහ මේ පොස්ට් එක දාල තියෙන්නේ 4 ඒත් අර කලින් පොස්ට් එක 5......බොරුවක් උනත් හරියට කියපන් බං :rofl:

    අනේ බං උපුලෝ මමද උඹද ඉස්සල්ලම මේ ත්‍රෙඩ් එකට සයිටම් උස්සගෙන ආවේ? මෙහෙමත් චාටර් වෙන්න එපා බං :rofl:

    මිනිස්සු දැන් වහන්න කියන්න කලින්නෙ ඕකෙ ප්‍රමිතිය නෑ හදගන්න කියලා සභාවෙන් කිව්වෙ. කෝ ඇහුවද? ඩිග්‍රී කොලෙත් දුන්නනේ...

    මිනිස්සු කුහකයි නෙවෙයි... සල්ලි බලේට ප්‍රමිතිය ඉග්නොර් කලා:baffled:

    ඔය සමීර කියන එකාව එහෙම උඹලට හීනෙනුත් පේනවා ඇති නේද?:lol:

    මෙහෙමයි ඉතින් දැන් උඹම බයිට් කරනවා කියල කියල හරියන්නේ නෑ නේද සාමාන්‍යයෙන්? බලන් ඉන්න උන් තමයි කියන්න ඕනේ ඒක කමක් නෑ උඹේ ලාමක මනසට තේරෙන තරමනේ නේද?:(

    උඹ ඩෝන්ට් කෙයා කියන වචනේ තේරුමවත් දන්නවද? :eek: නෑ දිගටම quote කර කර අයි ඩෝන්ට් කෙයා කියන නිසා ඇහුවේ:lol: හෙළුවෙන් දනගහන් හිටපු වෙලාවේ ඉංග්‍රීසි ටිකක්වත් ඉගනගත්තනම් නේද?:(

    කලිනුත් කිව්වා වගේ උඹට මේ සිද්දිය සම්බන්දයෙන් උඹේ මතය කියන්න කොන්දක් හදාගන්න පුළුවන් වෙච්ච දවසක මෙතන ඒක කියපන් මම බල කරන්නේ නෑ :cool:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ජපුරට ගිය උන්ගෙන් බාගයකගේ විවෘත මනස, මානුශික ශිෂ්ඨත්වය කියන ඒවා නැතිවෙනවා ඒකේ තියෙන මජර දේශපාලනය නිසා. අමනුස්ස කාලකන්නි සමාජ විරොධීන් බිහිකරන තැනක්.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    උබලේ ඉස්කෝලවලට කොට කලිසම් ඇදන් යන්න දෙනවද?
    අපේ නම් නෑ
    ඒ හින්ද ඒ වේ දෙයව්ක්වත් තේරෙන්නේ නැති ගොඩයෝන්ට ඔය වගේ දෙයක්වත් කියල දෙන්න ඕනා

    ජිංතක ජිල්ලබකිට;21232594 said:
    ලෝකේ මෙහෙම "සිස්‍ය ඉස්ලාං" නීති තියෙන්නේ මෙ මජරයන්ගේ ලෝකේ තමයි. සමාජ වෛරය ඔඩු දුවල අන්තිමට කොට කලිසමත් වෛරක්කාරයෙක්.

    ජිංතක ජිල්ලබකිට;21233393 said:
    :rofl::rofl::rofl:පේනවනේ ගෝත්‍රවාදීන්ගේ තරම! අනුන්ට ගොඩය කියන මූ ජීවත් වෙන්නෙත් අර 7 වැනි සිවසේ ජීවත් වෙන අයිසිස් ල වගේ තමයි.
    ඔන්න දෙපැත්තෙන් බේරෙනවා සමාජ වෛරය.

    :D:D:D
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder

    :)