කිඹුල් කදුලු

Status
Not open for further replies.

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
අනුන්ට විලි විකුනනව කිව්වට ඒව යූටියුබ් එකේ හෝම් එකට එන්නෙ ඒව බලන උන්ගෙ විතරයි.. අපේ හෝම් එකේ ඕව නෑ. බලන්නෙ නැති නිසා. මූ ඒව හොය හොය බලල ඒව හෝම් එකට ආවට පස්සෙ මෙතන සුදන වෙන්න හදනව. :lol::lol:

උබේ අම්මත් කිව්වා :yes:
 
Last edited:

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    අනුන්ට විලි විකුනනව කිව්වට ඒව යූටියුබ් එකේ හෝම් එකට එන්නෙ ඒව බලන උන්ගෙ විතරයි.. අපේ හෝම් එකේ ඕව නෑ. බලන්නෙ නැති නිසා. මූ ඒව හොය හොය බලල ඒව හෝම් එකට ආවට පස්සෙ මෙතන සුදන වෙන්න හදනව. :lol::lol:
    යූටියුබ් එකේ වැල බලන උනුත් ඉන්නවද? තූ:lol:
     
    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    මම ඔය පික් එක පෝස්ට් කරල තියෙන්නේ XibitZ ගේම යූ ටියුබ් ත්‍ර්ඩ් එකේ මාසයකට දෙකකට කලින්. එදා ඉදන් තමයි සංක පිරිස් (XibitZ) බැල්ලි වගේ මාව කෝට් කර කර කේස් දාගන්න හැදුවේ.
    මට අද AGSUPUN ගේ කමෙන්ට් එක දැක්කහම තමයි තේරුනේ මේ උට්ටේ තේරුම. ඇයි මාව කෝට් කර කර කර කේස් දා ගන්න හදන්නේ කියල. ඇයි XibitZ චැනල් එක බෑන් උන එකට මාවම අල්ල ගන්න හදන්නේ කියලා.

    මට මුගේ පරණ ත්‍ර්ඩ් බලද්දී, අලුත් ෆේස්බුක් නේම් එක හම්බ උනා නම් ඕක ඔලුවට එන්න තිබ්බා. මට ඕහොම එකක් නෝටිස් උනේ නෑ

    හයි ක්ලාස් නේ . දැන් නිදා ගත්තේ නැත්නම් හෙට උදේ ඇහැරෙන්න වෙන්නේ නෑ.;) ගුඩ් නයිට් බං :)

    sitha niwana katha. surangana katha liyala mahansith ethi neh? mulinma man sohona, itapasse aruna47, moko den aruna47 xibit wunada :lol:

    highclass team ekata wirudda unta kelawanna sehena gemak gahanawa neh? original eken waren pons man original eken inne thread eka demmeth original eken.

    okage gonpart balana anit unta kiyane mama sohona, xibit ho aruna kiyala sekanam gtrz ta kiyala un nowana bawa confirm garaganila. okage suragana katawalata utaradena mata welawak na.
    oka tawa tikakin mama gtrz kiyala kiyayida dan na. :rofl:

    malabe ponnayo ohommama thamayi. gu wunama maru kiyawanawa. dennama malabene, high class :lol:
    thread ekata denna uttara netiwunama suranganakatha kiyanawa. paw ban ubala :lol:
     
    Last edited:

    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    අනුන්ට විලි විකුනනව කිව්වට ඒව යූටියුබ් එකේ හෝම් එකට එන්නෙ ඒව බලන උන්ගෙ විතරයි.. අපේ හෝම් එකේ ඕව නෑ. බලන්නෙ නැති නිසා. මූ ඒව හොය හොය බලල ඒව හෝම් එකට ආවට පස්සෙ මෙතන සුදන වෙන්න හදනව. :lol::lol:

    යූටියුබ් එකේ වැල බලන උනුත් ඉන්නවද? තූ:lol:

    :lol:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe

    sitha niwana katha. surangana katha liyala mahansith ethi neh? mulinma man sohona, itapasse aruna47, moko den aruna47 xibit wunada :lol:

    highclass team ekata wirudda unta kelawanna sehena gemak gahanawa neh? original eken waren pons man original eken inne thread eka demmeth original eken.

    okage gonpart balana anit unta kiyane mama sohona, xibit ho aruna kiyala sekanam gtrz ta kiyala un nowana bawa confirm garaganila. okage suragana katawalata utaradena mata welawak na.
    oka tawa tikakin mama gtrz kiyala kiyayida dan na. :rofl:

    malabe ponnayo ohommama thamayi. gu wunama maru kiyawanawa. dennama malabene, high class :lol:
    thread ekata denna uttara netiwunama suranganakatha kiyanawa. paw ban ubala :lol:

    Mama nam malabe newe machan. Mama board wela inne malabe nisa malabe kiyala dala thiyenne. Mama qwe mama dakapu saha mata hithuna de. Uba XibitZ aiya newe nm hitha riddaganna epa. Mama ehemai kiyala kiyalath naha. Hitha riduna nam samaweyan :sorry:
     
    • Like
    Reactions: dath kimbula

    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    Mama nam malabe newe machan. Mama board wela inne malabe nisa malabe kiyala dala thiyenne. Mama qwe mama dakapu saha mata hithuna de. Uba XibitZ aiya newe nm hitha riddaganna epa. Mama ehemai kiyala kiyalath naha. Hitha riduna nam samaweyan :sorry:

    xibit awa dawasaka ugenma ahaganin:lol: ataka nataka :lol:
    mulin sohona
    itapasse aruna
    itapasse xibitz

    me thread eka close nowena nisa saha gtrz arunge high clas adona ahanne neti nisa mama gtrz wennat beri na :rofl:

    ube post adminta report kala :)
     
    Last edited:

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    xibit awa dawasaka ugenma ahaganin:lol: ataka nataka :lol:
    mulin sohona
    itapasse aruna
    itapasse xibitz

    me thread eka close nowena nisa saha gtrz arunge high clas adona ahanne neti nisa mama gtrz wennat beri na :rofl:

    ube post adminta report kala :)

    No problem :D
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙ ත්‍රෙඩ් එක පටන් අරන් තියෙන්නෙත් වෙරයෙන් කොමන්ට් දාපු මුල් ට්කත් කොමන්ට් දාලා තියෙන්නෙ වෙරයෙන්

    මෙ අවුල් සෙරම පටන් ගත්තෙ බ්පුවාම ගත්තු ආතල් කියලා ත්‍රෙඩ් එකකින්

    පස්සෙ අරුගෙ යු ට්යුබ් එකවුන්ට් එකට බඩු සෙට් වුනා

    සමහරුන් සත්තු වාගෙ හැසිරෙන්න පටන් ගත්තා අනුන්ගෙ පුද්ගලික ආසාවන් පිස්සුවෙන් වාගෙ ව්වෙචනය කරන්න පටන් ගත්තා !!!!

    චරිත්84 , රයිඩර්89, මල්කව් ,thrinda76 dan ati නෙද මෙවා දැන්වත් නවත්තලා පාඩුවෙ ඉන්න gewal wala lami nuth edi karana wadada mewa !!!

    ප්‍රශ්න තියනවා නමුත් මෙ වාගෙ තනි මනුස්සයෙක්ට දිගට හරහට වටෙ කැරකි කැරකි පිස්සු කෙලින එක එච්චර හොද නැ
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ane huke thawath gon athal eka.....
    Xhibitz giyanm uta giya widihata inna dipn.u meke innakal kale eka eka ekka pataluna eka.....u mnwt hri patakunata passe atharinneth na.ekadigata thread wal wal danawa riddawagena.....mans nm giya ekama hodai.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මුලින්ම කියන්න ඕන මම කිඹුලයියගේ පැත්තෙ වත් XibitZ අයියගෙ පැත්තෙවත් නෙවෙයි. ඔය කිසිම කෙනෙක්ව මම දැකලත් නෑ කතා කරලා අඳුරගෙනත් නෑ. හැබයි මම ඔය දෙන්නගෙන්ම ඉගෙනගත්තු දේවල් තියෙනවා. "Elakiri Medi Clinic" thread එකේදි කිඹුලා අයියාගෙන් අහගත්තු බෙහෙතක් මම තාමත් use කරනව ඕන උන වෙලාවට. ඒ වගේම youtube adsense ගැන මම ඉගෙනගත්තෙ XibitZ දාපු ත්‍රේඩ් එක නිසා. මේ දෙන්නගෙන්ම එලකිරියට යම් සේවයක් වෙලා තියෙනවා වගේම එලකිරියේ ඉන්න ඕන දෙන්නෙක් කියලා මම විශවාස කරනවා. :yes:

    මම youtube adsense ගැන දැනගත්තු දවස් වල මොන වගේ videos ද දාන්න ඕන කියල අදහසක් ගන්න XibitZ අයියාගේ channel එක හොයාගන්න try කරා. ඒ වගේම මම හොයාගත්තා. නිපුන් පීරිස් කියන එයාගේ නමින්ම channel එක තිබුන නිසා මම ඒ නම fb එකේ search කරලා request එකකුත් දැම්මා. :rolleyes:

    ඇයි මම මේ කතාව කිව්වේ? මම නිපුන් පීරිස් කියලා fb එකේ add කරපු කෙනා ඊට ටික කාලයක් යද්දි සංක පීරිස් කියලා එයාගේ නම වෙනස් කරලා තිබුනා. මට ඒක note උනේ මම සාමාන්යයෙන් fb එකේ නොදන්න අයට request දාන්නෙවත් accept කරන්නෙ වත් නැති නිසා. මගේ wall එකේ සංක පීරිස් කියලා මම add කරේ නැති කෙනෙක් ඉන්න විදියක් නැති නිසා මම profile එක check කරලා බැලුවාම මම දැනගත්තා ඒ නිපුන් අයියා බව. මොකද එයාගෙ profile එකේ එයාගෙ adEka.com site එකේ posts වලින් පිරිලා තිබුන නිසා. මේ දේවල් වෙලා නම් ගොඩක් කල්. එයා දැන් නම් මගේ friend list එකේ නැහැ. මම අයින් කරේ නම් නැහැ හැබැයි.:no:

    එලකිරියේ සංක පීරිස් කියලා මේ post දාන්නේ XibitZ අයියා කියලා මම දන්නේ නෑ. ඒත් මම fb එකේ දැකපු දේ නිසා මට එහෙම සැකයක් කලින් ඉඳන්ම තිබුනා. XibitZ අයියාගේ youtube channel එකට කරපු දේ නම් කවුරු කරත් අන්තිම පහත් වැඩක්. ඒ දේ කරපු කෙනා කිඹුලා අයියා කියලා හිතන්න අමාරුයි. එයා වගේ දැනුම් තේරුම් තියෙන කෙනෙක් එහෙම පහත් තත්වෙකට වැටෙ‍යි කියල හිතන්න බෑ. කවුරු උනත් බොර දියේ මාලු බාන්න හදන කෙනෙක් ඒ වැඩේ කරා කියලයි මගේ අදහස. :frown:

    මේ සංක පීරිස් කියන කෙනා නිපුන් අයියා නොවෙන්නත් පුලුවන්. මම fb එකේ නිපුන් අයියාව add කරන් හිටියා වගේ හිටපු තවත් කෙනෙක් නම් එයා දන්නවා සංක පීරිස් කියන්නේ නිපුන් අයියා use කරපු නමක් බව. ඒ නිසා මේ නිපුන් අයියාමයි කියල හැඟවෙන්න මේ විදියට ත්‍රෙඩ් දානව වෙන්නත් පුලුවන්. :dull:

    මොනවා උනත් හැමෝම තමන්ගේ වැරදි හදාගෙන සමගියෙන් ඉඳලා එලකිරියට දෙයක් එකතු කරනවනම් ඒකයි වටින්නේ. online ජීවිතෙත් වලි දාගන්න එක මහ විකාර වැඩක්. මම කාගේවත් පැත්ත අරන් නෙවේ මේ post එක දාන්නේ. එලකිරියට යමක් දීපු දෙන්නෙක් මෙහෙම වලි යනකොට බලන් ඉන්න අපිට දුකයි. :(:(

    ඉවරා............................................යි!!!! :P
    :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සොහොන;21293056 said:
    මෙ ත්‍රෙඩ් එක පටන් අරන් තියෙන්නෙත් වෙරයෙන් කොමන්ට් දාපු මුල් ට්කත් කොමන්ට් දාලා තියෙන්නෙ වෙරයෙන්

    මෙ අවුල් සෙරම පටන් ගත්තෙ බ්පුවාම ගත්තු ආතල් කියලා ත්‍රෙඩ් එකකින්

    පස්සෙ අරුගෙ යු ට්යුබ් එකවුන්ට් එකට බඩු සෙට් වුනා

    සමහරුන් සත්තු වාගෙ හැසිරෙන්න පටන් ගත්තා අනුන්ගෙ පුද්ගලික ආසාවන් පිස්සුවෙන් වාගෙ ව්වෙචනය කරන්න පටන් ගත්තා !!!!

    චරිත්84 , රයිඩර්89, මල්කව් ,thrinda76 dan ati නෙද මෙවා දැන්වත් නවත්තලා පාඩුවෙ ඉන්න gewal wala lami nuth edi karana wadada mewa !!!

    ප්‍රශ්න තියනවා නමුත් මෙ වාගෙ තනි මනුස්සයෙක්ට දිගට හරහට වටෙ කැරකි කැරකි පිස්සු කෙලින එක එච්චර හොද නැ

    Umbath ekka mata kisima prashnayak na machan :D umbala gatta athal dapu thread uth rasa windala thiyenawa ewata apahasa karala na.A awankawama kiyewwa ewa :D

    Umba mage nama dapu nisai reply kare :D lamai nam oya kiyana kenatath imnawane :D utath okama kiyapan :D
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    යූටියුබ් එකේ වැල බලන උනුත් ඉන්නවද? තූ:lol:
    ඔය උඩ ඉන්නෙ එකෙක්. උගේ YT හෝම් එකේ තියෙන්නෙම හෙලුවෙන් ඉන්නෙ ඒව කියල වැලලෙන්න හදන්නෙ.. :lol::lol:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    Xibitz කියන්නේ මම එළකිරි එකේ දැකපු සක්කිලිම ඩයල් එක. බොරුවට බොක්කෙන් වගේ කතා කරලා අපෙන් විස්තර දැනගෙන අපිටම කෙලවන එකෙක්. ඕකා කරපු පට්ටම බලු වැඩ කියනවා නම් තියෙනවා ගමකට. මටවත් අදහගන්න බැරිවුනා ඕකා එහෙම දෙයක් කළා කියලා අන්තිම වෙනකම්ම. නිකන් වෛරය වපුරන්න ඕනේ නැති නිසා මම කියන්නේ නැහැ. ඌ නිසා තමයි බඩියත් එළකිරි එකෙන් ගියේ.

    (මම මේ කියන්නේ කිඹුලා සුද්ද කරන්නවත් යාලුවෙක් නිසා උගේ පැත්තට කතා කරන්නවත් ඕනේ නිසා නෙමෙයි. කිඹුලා එක්ක මගේ කිසිම සම්බන්දයක් නැහැ. )
     
    • Like
    Reactions: Dinushasankalpa
    Status
    Not open for further replies.