අද කාලෙ ගොඩක් කෙල්ලො ටීනේජ් කාලෙ ඉඳන් සෙක්ස් කරනවා. මේ ගොල්ලො බොහොම දෙනෙක් උපත් පාලන පෙති ගන්නවා. සමහරු මේව ගන්නෙ හිතුමතේට, වෛද්ය උපදෙස් නැතුව. මේ පෙති වල බලපෑම එක එක කෙල්ලට එක එක විදියට බලපානවා. මේක වෙන්නෙ හෝමෝන සංයුතියෙ වෙනස් කම් හින්දා. ඔය ටයර් බහින එකත් ඒ වගේ එක බලපෑමක් තමයි. ඒ හින්දා තමයි හොඳ ෆිගර් එක තියාගෙන හිටිය ගැට කෙල්ලො එක පාරටම වෙනස් වෙන්නෙ. ඒ එක්කම සමබර කෑම ගන්නෙ නැතුව ව්යායාම කරන්නෙ නැතුව හිටියම තත්වය තවත් අප්සෙට් යනවා.
ඔය ගොඩක් ' නිළියන්ට' වෙලා තියෙන්නෙ ඕක තමයි. අර 'දෙවෙනි ඉනිම' කතාවෙ කට්ටිය උඩ දාගෙන කෑ ගහන නිළියටත් වෙලා තියෙන්නෙත් මේකම තමයි!!
Career එකක් හැටියට මොඩ්ලින් කරන කෙල්ලො සෙක්ස් වැඩ බොහොම පරිස්සමින් කරන්නෙ මේ හින්ද තමයි.