මචන් ඕව ප්රසිද්දියේ කියන්නත් හොද නෑ.. මොන උනත් බෞද්ධ දර්ශනයට හානි වෙන්නේ... හිතා ගනිලක්කෝ පාට පාට දේදුන්න
අඩෝ සිරාද.ඔය සිද්දිය උඩුවේ දම්මාලෝකත් කරනව.මගේ යාලුවෙකුට උනා සිද්දිය.උ දිවුරලම කිවුව සීන් එක ඇත්ත කියල.හොයල බලද්දි තඩටම යනව වැඩේ.ඌඋ ගාව ජිම් ඉන්ස්ටෘක්ටර් ඉන්න එකත් පිම්පියෙක්.




මස් මාංශත් දානෙට හම්බෙනවා.. පුජා කරන නිසා වළඳනවා
කේක් එකකුත් කපමු.. පොඩ්ඩක් ගැඹුරු පාලි කෑල්ලක් කිව්වම කට්ටියම හොල්මන් 



උබල වගේ එවුන් ඒකත් හිස මුදුනෙන් පිළිගනී ඇයි ධර්මේ ගැඹුරුයි ! මාර තර්කයි.. රහත් වෙලයි.. අරකයි මේකයි කතා ගොඩයි නිසා.