සිරිධම්මට කුණු බිත්තර

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මචන් ඕව ප්‍රසිද්දියේ කියන්නත් හොද නෑ.. මොන උනත් බෞද්ධ දර්ශනයට හානි වෙන්නේ... හිතා ගනිලක්කෝ පාට පාට දේදුන්න

    අඩෝ සිරාද.ඔය සිද්දිය උඩුවේ දම්මාලෝකත් කරනව.මගේ යාලුවෙකුට උනා සිද්දිය.උ දිවුරලම කිවුව සීන් එක ඇත්ත කියල.හොයල බලද්දි තඩටම යනව වැඩේ.ඌඋ ගාව ජිම් ඉන්ස්ටෘක්ටර් ඉන්න එකත් පිම්පියෙක්.
     
    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    නිකං ධර්මශාලාවේ වාඩිවෙලා බණ අහන් ඉදලා හුරුවෙච්ච් කට්ටියට මෙයා කියන බණ සිරාවටම ඇඩ්වාන්ස් වැඩී... බණ දේශනා කරන විදියේ, ඒ කිව්වේ ප්‍රසන්ටේශන් එකනම් මටත් එච්චර අල්ලන්නේ නෑ.. ඒත් කන්ටෙන්ට් එක හෙනම ඇඩ්වාන්ස්...නිකං බණ කතා වලට හුරුවෙච්ච අයට මේ බණ ඇහුවම නිකං හොල්මං වෙලා යනවා... හොද හැදෑරීමක් තියෙන කෙනෙක් කොහොම නමුත්..

    mata nam lokuwata therun ne me hamudurowo deshana karana dewal, but mage yaluwek innawa pora oya kathawama kiwa, pora me hamuduruwange bana ahanawa. porata dharamaya gena Honda awabodayakuth thiyenawa.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මේවා මන් ඔලුවෙන් හිටගෙන කිව්වත් වැඩක් නෑ බන්.. You tube එකේ මෙයාගේ වැදී බන අහල මොලේ කුරුවල් වෙච්ච අයට.. හොදම දේ ඇවිල්ලම බලන්න කියන එකයි

    ඔව් ඒක ඇත්ත බන් :yes::yes:
     
    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    හිතල බලන්න රටක ඉන්න ලොකුම උගතා පිස්සු කෙලියොත් කව්ද එයාව විවෙචනය කරන්නේ..

    hmm ... eeta wada ugath kamin adu minissune.
    But ai e ugatha pissu kelinne?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අඩෝ සිරාද.ඔය සිද්දිය උඩුවේ දම්මාලෝකත් කරනව.මගේ යාලුවෙකුට උනා සිද්දිය.උ දිවුරලම කිවුව සීන් එක ඇත්ත කියල.හොයල බලද්දි තඩටම යනව වැඩේ.ඌඋ ගාව ජිම් ඉන්ස්ටෘක්ටර් ඉන්න එකත් පිම්පියෙක්.

    උබල විශ්වාස කරන්නේ නෑ බන් මන් දන්නා අක්ක කෙනෙක් මෙයා ලග මහන උනා.. ඒ කෙල්ල යාලු වෙලා හිටපු එකා බදින්නම ඉදල අන්තිමට මාරු එකට ඒ කෙල්ල මැරෙන්න හදල අන්තිමට ගෙදරින් පැනල ගිහින් කබලෙන් ලිපට වැටුන වගේ මේ ආශ්‍රමයට ඇවිත්.. අන්තිමට ඒ කෙල්ලගේත් මොලේ කුරුවල් කරලා ඊට පස්සේ මේ කෙල්ල ආයිත් ගෙදර ඇවිත් අම්මලට කියල මහන වෙන්න ඕනේ කියලා.. අම්මල ඇහුවම මෙතන විස්තරේ කියලා.. අම්මල දන්නවනේ මෙතන යන ගේම ඒක පැහැදිලි කලත් කෙල්ල අහල නෑ.. ආයිත් හොරෙන් ඇවිත් මෙතනට.. ඊට පස්සේ අම්මල අඩ අඩ ගෙවල් ගානේ කියා කියා යනවා.. කෙල්ල මහන වෙලාලු.. අම්මලට ඕක ඇතුලට යන්නත් බෑ බලකොටුව වගේ.. අපිට කරන්න දෙයක් තිබ්බෙත් නෑ බන් කලිනුත් අපි ඕකට කඩන් පැනල කේස් ආව.. බොරුනම් බලපන් කැස්බෑව සාසනාරක්ෂක බලමණ්ඩලය ඕකට පැනපු සිද්දිය.. දුමින්දලා එහෙමත් ලගින්ම තියන් හිටියේ මෙයා අනික් ගේමට.. උබ කියන්නේ බෙල්ලන්විල වටේ හිටපු ළමයිගේ ඔලු වලට විස පුරවල බලෙන් මහන කරන්.. ඒ දෙමව්පියෝ දන්නවනේ ඔකේ වෙන සිද්දිය.. අම්මල ඇඩුව බන් පව්.. ඕක බැලුම්ගලෙත් ගියා.. කාටවත් බලන්නවත් යන්න බෑ..මහන වෙනවනම් බෙල්ලන්විල රජ මහා විහාරය තියෙන්නේ.. අනික මොන පන්සලේද බන් හාමුදුරුවොයි මෙහෙණින් වහන්සේලායි එකට ඉන්නේ.. කියල වැඩක් නෑ එක්කෝ හැමෝම එකතු වෙලා මේ චීවර ධාරියව සාසනෙන් පන්නන්න ඕනේ.. නැත්නම් තවත් මිනිස්සු අමාරුවේ වැටෙන ඒක විතරයි :no:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274

    mchn meka deshapalakayonge kalu salli sudu kara kiyanne attada ? mervin silva, duminda silva etekota nawaloka owner, swarnavahini aithi gani ehema meya laga hitiye ai?
     
    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA

    :dull:
     
    sampath_msh

    Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...
    බණපොත් ටිකක් කියෝලා මේ වගේ මාලිගාවක් හදාගෙන හිටියා නං ඉවරයි කියලා හිතෙනවා :cool: මස් මාංශත් දානෙට හම්බෙනවා.. පුජා කරන නිසා වළඳනවා ;) කේක් එකකුත් කපමු.. පොඩ්ඩක් ගැඹුරු පාලි කෑල්ලක් කිව්වම කට්ටියම හොල්මන් :) ඊට පස්සේ ගැඹුරු බණ ගගා එයි පිරිස .. ආයේ ජාති නේ :baffled:

    තද තද .. මුළු සාසනේම මේ විදිහට ගියා නං පොෂ් රහතන් වහන්සේලා ඉස්සරහට හම්බෙයි ඔනතරන් :yes:
    :yes::yes:

    සිරිදම්ම හිමිගේ රහත් බව ගැන නම් දන්නෙ නෑ.. හැබැයි බණ නම් මාර තර්ක තියෙන්නේ.... හැබැයි මෙහෙ ඉන්න ඒයා කියනවා එයත් එක්ක එන්න ධර්ම සාකච්චාවකට කියලා කෝ උගත් ධර්ම දර හාමුදුරුවෝ කවුරුත් එන්නෙ නෑනේ.. ?
    අනික සමන්තබ්‍රද්දට බැනලා වැඩක් නෑ කවුරු හරි ඉන්නව නම් මෙයා කියන්නේ බොරු කියල ඔප්පු කරන්න එතකොට මේ ප්‍රශන මුකුත් නෑ...
     
    sampath_msh

    Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...
    16999254_1877342172482037_3025276785394077496_n.jpg

    මේවා මෙහෙම වෙන එක අහන්න දෙයක්ද අර නිකාය දෙකේ (මල්වතු අස්ගිරි) කට්ටිය දේශපාලනය කරන කොට...
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    hmm ... eeta wada ugath kamin adu minissune.
    But ai e ugatha pissu kelinne?

    මචන් උගත් මිනිස්සු කොච්චර පිස්සු කෙලින්වද..එයල කියන දේ එ විදිහටම පිලි ගන්න්ව හරි උනත් වෙරදි උනත්..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    mchn meka deshapalakayonge kalu salli sudu kara kiyanne attada ? mervin silva, duminda silva etekota nawaloka owner, swarnavahini aithi gani ehema meya laga hitiye ai?

    ඔව් බන් ගස් කාලකන්නි ටික හිටියේ මෙයාගේ වටේ.. කුඩු බිස්නස් එකේ තද පොරක් කියල ආරංචි.. ඇයි මෙයාගේ කටින්ම කිව්වේ කුඩු ගෙනාවේ කව්ද වෙලේ සුදාද? නෑ මම කියල හිනා උනේ.. කුඩු බෙදාහරින්නේ කොහොමද කියල තද සැකයක් තියෙනවා.. අනේ මන්ද :confused:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සිරිධම්මට කුණු බිත්තර 02-28-2017 01:22 PM Ane mey nikan poratalks denna epa nam. ubath nikan hambayo wage anthawadi wela. mey hamaduruwan namata apahasa karala paw puroganna epa. - REP

    දෙව්දත් හමුදුරුවන්ගේත් අනුගාමිකයෝ හිටියලු.. රිදෙන අයට රිදෙයි.. ඇත්ත කොහොමත් තිත්තයි නේ
     
    • Like
    Reactions: ruchira55

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    සිරිදම්ම හිමිගේ රහත් බව ගැන නම් දන්නෙ නෑ.. හැබැයි බණ නම් මාර තර්ක තියෙන්නේ.... හැබැයි මෙහෙ ඉන්න ඒයා කියනවා එයත් එක්ක එන්න ධර්ම සාකච්චාවකට කියලා කෝ උගත් ධර්ම දර හාමුදුරුවෝ කවුරුත් එන්නෙ නෑනේ.. ?
    අනික සමන්තබ්‍රද්දට බැනලා වැඩක් නෑ කවුරු හරි ඉන්නව නම් මෙයා කියන්නේ බොරු කියල ඔප්පු කරන්න එතකොට මේ ප්‍රශන මුකුත් නෑ...

    එක ඇත්ත මචං
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    සිරිදම්ම හිමිගේ රහත් බව ගැන නම් දන්නෙ නෑ.. හැබැයි බණ නම් මාර තර්ක තියෙන්නේ.... හැබැයි මෙහෙ ඉන්න ඒයා කියනවා එයත් එක්ක එන්න ධර්ම සාකච්චාවකට කියලා කෝ උගත් ධර්ම දර හාමුදුරුවෝ කවුරුත් එන්නෙ නෑනේ.. ?
    අනික සමන්තබ්‍රද්දට බැනලා වැඩක් නෑ කවුරු හරි ඉන්නව නම් මෙයා කියන්නේ බොරු කියල ඔප්පු කරන්න එතකොට මේ ප්‍රශන මුකුත් නෑ...

    නිකන් පිස්සෙක් වගෙ පිස්සෙක් වගෙ පිස්සු ටෝක්ස් දෙන්න එපා. පිස්සො කලබල උනාට ඩොක්ට කළබල වෙන්නෑ
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    උබ හිතන විදිය පටු වැඩී.උබ එක්ක වාද කරන්න ඕන නෑ ඒ නිසා.මම කියන්නෙ දේශනා කරන හොද දේ විතරක් ගනින්.උබ මොනව කරත් සිරිදම්ම හාමුදුරුවො කියන දර්මය වැරදී කියල පොයින්ට් එකක් පෙන්නපන්.උබට බැ.6 උඩ පැත්තෙන් බැලුවම 9 යි යට පැත්තෙන් බැලුවම 6යි.දෙපැත්තක් තියනව මචන්.මම සිරිදම්ම හාමුදුරුවො ඇත්තට දැකල වත් නෑ.මම දර්මය අහල පොත් කියවල විතරයි තියෙන්නෙ.

    සිරිදම්ම හිමිගේ රහත් බව ගැන නම් දන්නෙ නෑ.. හැබැයි බණ නම් මාර තර්ක තියෙන්නේ.... හැබැයි මෙහෙ ඉන්න ඒයා කියනවා එයත් එක්ක එන්න ධර්ම සාකච්චාවකට කියලා කෝ උගත් ධර්ම දර හාමුදුරුවෝ කවුරුත් එන්නෙ නෑනේ.. ?
    අනික සමන්තබ්‍රද්දට බැනලා වැඩක් නෑ කවුරු හරි ඉන්නව නම් මෙයා කියන්නේ බොරු කියල ඔප්පු කරන්න එතකොට මේ ප්‍රශන මුකුත් නෑ...

    මෙයා දේසනා කරන දර්මය හරි වෙන්න පුළුවන්.:confused: ඒත් ඒ ධර්මය ගැඹුරුයි පටුයි .. අපි වගේ අයට තේරෙන්නේ නෑ කියලා.. සුප්පා තර්ක තිබ්බා කියලා .. මෙයාගේ ගති පැවතුම් හරියි කියන්න පුලුවන්ද :) ගිහියෙක්ට සුදුසු ජිවිතක්ද මෙයා ගෙවන්නේ ? එකෙන් අලුතෙන් සාසනේට ඇතුල්වෙන අය ගන්න දේ මොන වගේ වේවිද :cool: උබලා ඔය ඉන්න පොයින්ට් එක නිසා උබලා ගිහියෙක් ගෙවන්න ඕන ජිවිතේ මොන වගේ එකක්ද කියල අඳුර ගන්න බැරුව ඉන්නේ :yes:

    ඔය තර්ක දෙන අස්සේ කිව්වොත් ගිහියෙක් බැන්දට අවුලක් නෑ.. පන්සලේ ගෑනියෙකුත් තියාගත්තට වරදක් නෑ කිවොත්.. :nerd: උබල වගේ එවුන් ඒකත් හිස මුදුනෙන් පිළිගනී ඇයි ධර්මේ ගැඹුරුයි ! මාර තර්කයි.. රහත් වෙලයි.. අරකයි මේකයි කතා ගොඩයි නිසා.
     
  • Jul 12, 2012
    447
    74
    28
    දර්මය දේශනා කරන එකයි ඒකෙ හැසිරෙන එකයි දෙකක්. වැදගට් වෙන්නෙ හැසිරෙන එක.මෙයා දේශනා කරන එක කලාට හැසිරෙන්නෙ නෑ.හරියට අර කකුලු අම්ම පැටවුන්ට කෙලින් යන්න පුරුදු කරනව වගේ තමයි. මෙයාගෙන් කවුරු හරි ඇහුවොත් මොකද මේ වගේ මාලිගාවල් තියාගෙන ඉන්නෙ කියල කියන්නෙ මම රහත් වෙලා ඉන්නෙ. ඔයාලට ඕව වටිනව උනාට මට වටින්නෙ නෑ කියල. මගෙ යාලුවෙකුත් මෙයා ලගට ගීහින් බන අහල ආව. මේකෙ ඉන්න සමහරක් වගේ මෙයාගෙ හොදමයි කිවුවෙ. මටත් ඇත්තටම ආසයි හොද සිල්වත් හිමිනමක් දකින්න. ඒත් ඒක කලුනික හොයනව වගේ වැඩක්. හුගක් ආරණ්‍ය වාසී හාමුදුරුවරු නම් හොදයි. හැබැයි.ඒත් දැන් දැන් නගරෙ දේවල් ගම් වලට ගිහින්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,915
    40,719
    113
    මෙයා දේසනා කරන දර්මය හරි වෙන්න පුළුවන්.:confused: ඒත් ඒ ධර්මය ගැඹුරුයි පටුයි .. අපි වගේ අයට තේරෙන්නේ නෑ කියලා.. සුප්පා තර්ක තිබ්බා කියලා .. මෙයාගේ ගති පැවතුම් හරියි කියන්න පුලුවන්ද :) ගිහියෙක්ට සුදුසු ජිවිතක්ද මෙයා ගෙවන්නේ ? එකෙන් අලුතෙන් සාසනේට ඇතුල්වෙන අය ගන්න දේ මොන වගේ වේවිද :cool: උබලා ඔය ඉන්න පොයින්ට් එක නිසා උබලා ගිහියෙක් ගෙවන්න ඕන ජිවිතේ මොන වගේ එකක්ද කියල අඳුර ගන්න බැරුව ඉන්නේ :yes:

    ඔය තර්ක දෙන අස්සේ කිව්වොත් ගිහියෙක් බැන්දට අවුලක් නෑ.. පන්සලේ ගෑනියෙකුත් තියාගත්තට වරදක් නෑ කිවොත්.. :nerd: උබල වගේ එවුන් ඒකත් හිස මුදුනෙන් පිළිගනී ඇයි ධර්මේ ගැඹුරුයි ! මාර තර්කයි.. රහත් වෙලයි.. අරකයි මේකයි කතා ගොඩයි නිසා.

    ඔහොම කතා කරන්න එපා, මාර්ගඵල තවම නොලැබුවත් මාර්ගය පැහැදිලි බව උන් දන්නවා. අට පාස් උබලට ගැඹුරු තර්ක අවබෝධ කරගන්න බැරි උනාට, උන්ට ගැඹුරු ධර්මය ඉක්කන්ටම අවබෝධ වෙනවා. ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සමන්ත බද්‍ර හිමි සමිඳුන්ව දැක බලා ගන්නත් සරණ යන්නත් උන්නාන්සේගේ ධර්මය අවබෝධ කරගන්නත් සංසාරයේ පින් කරලා තියෙනවා.