බුදු දේශනාවේ මුලිකම හරය, මධ්‍යම ප්‍රතිපදාව කියන එක අමතක කරලා අධික සැප ජිවිතයක් ගත කරන භික්ෂුවකගේ බණ ගැන මොනවට කතා කරනවද?
If one party need to spoil another. Then they will select one of the best person from that party. I feel that is what going on now. Any way I might be wrong![]()

රත්තරං;21292726 said:මාත් පිටිදූවේ හාමුදුරුවෝ විවේචනය නොකරන්නේ ඔන්න ඔය හේතු ටික හිතේ තියෙන නිසා
මම කියන්නේ නෑ මේ හාමුදුරුවෝ රහත් වෙලාද නැද්ද කියලා. හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා පන්සලේ පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ ගාවට ගුරු පත්වීමක් අරන් ගියොත් සෙත් පතනවා, ලොකු හාමුදුරුවනේ මම රහත් උනා කිව්වොත් සාසනේ විනාස කරන්න හදන්නේ කියල බනිනවා. ඔන්න ඔය කෝනෙන් බලනකොට මට තවම හිතාගන්න බෑ මොකක් කියන්නද කියලා![]()
නිකං ධර්මශාලාවේ වාඩිවෙලා බණ අහන් ඉදලා හුරුවෙච්ච් කට්ටියට මෙයා කියන බණ සිරාවටම ඇඩ්වාන්ස් වැඩී... බණ දේශනා කරන විදියේ, ඒ කිව්වේ ප්‍රසන්ටේශන් එකනම් මටත් එච්චර අල්ලන්නේ නෑ.. ඒත් කන්ටෙන්ට් එක හෙනම ඇඩ්වාන්ස්...නිකං බණ කතා වලට හුරුවෙච්ච අයට මේ බණ ඇහුවම නිකං හොල්මං වෙලා යනවා... හොද හැදෑරීමක් තියෙන කෙනෙක් කොහොම නමුත්..
mulma kale dawsaka sil ganna giya ammo kala kirenawa etana wena ewa dakkama. i really surprise still people have doubt about him there is no doubt he is not in right mind.

රහත් උනා නං කොහොමද බන් මේවට ඇලී ගැලී ජිවත් වෙන්නේඋබල නං අනේ මන්දා.. කේක් කප කපා රහත් වෙනවයි කිය කිය උපන්දින පාටි උපරිමෙන් අරන්.. ආතල් එකේ ඉන්න එකද රහත් වීම..
බණට මන් අහලා නෑ කවදාවත් උපන්දිනෙකට පාටි දාන්න කියනවා .. එදාට පන්සලකට ගිහින් පිං දහම් කරන්න කියලා තියෙන්නේ අවුරුද්දක් වයසට යෑම සමරන්න දෙයක් නෙවේ.
මේ සිරි දම්මගේ එකක් විතරයි ..
![]()
![]()
මේවා දැක දැක තවත් සුද්ද කරන හරක් ඉන්නවා දැකීමත් සතුටක්
ඔය ලක්ස 10 කතන්දරේට හේතුවත් ඔය බණේම කියනව. කියන හේතු බුද්ධාගමත් එක්ක පටහැනි වෙන්නෙ නෑ. ලස්සනට ගැලපෙනව. මට නං හිතෙන්නෙ මෙයා උපරිමේට බුද්ධාගම අධ්‍යනය කරල තියනව. ඒක සිංහලු අන්දන්න යොදාගන්නව. අනිත් එක ප්‍රස්නයක් ඇහුවම හිත හිත වටේ යන්නෙත් නෑ දෙනව සට සට ගාල පොයින්ට් එකට උත්තරේ.රහත් උනා නං කොහොමද බන් මේවට ඇලී ගැලී ජිවත් වෙන්නේඋබල නං අනේ මන්දා.. කේක් කප කපා රහත් වෙනවයි කිය කිය උපන්දින පාටි උපරිමෙන් අරන්.. ආතල් එකේ ඉන්න එකද රහත් වීම..
බණට මන් අහලා නෑ කවදාවත් උපන්දිනෙකට පාටි දාන්න කියනවා .. එදාට පන්සලකට ගිහින් පිං දහම් කරන්න කියලා තියෙන්නේ අවුරුද්දක් වයසට යෑම සමරන්න දෙයක් නෙවේ.
මේ සිරි දම්මගේ එකක් විතරයි ..
![]()
![]()
මේවා දැක දැක තවත් සුද්ද කරන හරක් ඉන්නවා දැකීමත් සතුටක්
Aththa.mul kale pitiduwe hamuduruwo kiyala kiyapu kale me hamuduruwange bana godak ahala thiye .hamadema tharkikawa pennuwe.dan kiyala wenasak wenna ba.eth dan e hamudurowo anugamanaya karana kramaya thama gatalusahagatha.![]()
මෙහෙම සීන් එකකුත් තියනව.බුදුරජානන්වහන්සේ වැඩ ඉන්න කාලෙත් උබල අපි වගේ මේකෙ කොමෙන්ට් කරන උන් වගේ එක ක ජාතියෙ අය හිටිය.සිදුහත් කුමාරය බුදුබව ලබල පස්වග මහනුන් හම්බවෙන්න එනකොට ඔවුන් හිතුවෙ බුදුරදුන් නැවත තමන්ගෙ උදවු ඉල්ලගෙන එනව කියල පෙරමග වත් වැඩියෙ නෑ.බුදුරජානන් ඔවුන්ට කිවුව.දේශනා කරා සූත්‍රෙකින්.ඔවුන්ට අවබෝද උනා.
බුදුරජානන්වහන්සේ බන කියද්දි ඒ ඒ බුද්දි මට්ටම් වලට ගැලපෙන්න තමයි බන කිවුවෙ.නැත්නම් ප්‍රශ්නයක් දෙකක් අහල බුද්ද් මට්ට තේරුම් ගත්ත.විවිද් ඔලුව උදුමවාගත් අයට බන කියල මාර්ගය පෙන්නුව.එහෙමයි බන පොත් වල කියන්නෙ.
උබ නිකන් සිරිදම්ම හාමුදුරුවොන්ගෙ මෑත කාලීන බනක් අහපන්.කිසිම වැරැද්දක් නෑ.ප්‍රායෝගික දහමක් කියන්නෙ.සමහරවිට අපිට උබලට තේරෙන්න තරම් අපිට බුද්දියක් නැති වෙන්න පුලුවන්.සමහර දේවල් සරලව කිවුවත් තේරෙන්නෙ නැති අවස්තා තියනව.
එක නිසා අදනයක් ඇදන් බිම ඉන්න එව,හෝටල් වලින් කන ඒව ෆොටෝ වලින් මොනවත් ඔප්පු කරන්න බෑ බන්.ඕව ඔක්කොම ලවුකික දේවල්.බුදුහාමුදුරුවො දෙන දෙයක් වැලදුව.ප්‍රශ්න කරේ නෑ.ගන්න පුලුවන් දර්මය විතරක් ගනින්.මොකුත් නොදැන විවේචනය කරල වැඩක් නෑ.
රඹා;21293162 said:ඔය ලක්ස 10 කතන්දරේට හේතුවත් ඔය බණේම කියනව. කියන හේතු බුද්ධාගමත් එක්ක පටහැනි වෙන්නෙ නෑ. ලස්සනට ගැලපෙනව. මට නං හිතෙන්නෙ මෙයා උපරිමේට බුද්ධාගම අධ්‍යනය කරල තියනව. ඒක සිංහලු අන්දන්න යොදාගන්නව. අනිත් එක ප්‍රස්නයක් ඇහුවම හිත හිත වටේ යන්නෙත් නෑ දෙනව සට සට ගාල පොයින්ට් එකට උත්තරේ.
මස් මාංශත් දානෙට හම්බෙනවා.. පුජා කරන නිසා වළඳනවා
කේක් එකකුත් කපමු.. පොඩ්ඩක් ගැඹුරු පාලි කෑල්ලක් කිව්වම කට්ටියම හොල්මන්
ඊට පස්සේ ගැඹුරු බණ ගගා එයි පිරිස .. ආයේ ජාති නේ 



බණපොත් ටිකක් කියෝලා මේ වගේ මාලිගාවක් හදාගෙන හිටියා නං ඉවරයි කියලා හිතෙනවාමස් මාංශත් දානෙට හම්බෙනවා.. පුජා කරන නිසා වළඳනවා
කේක් එකකුත් කපමු.. පොඩ්ඩක් ගැඹුරු පාලි කෑල්ලක් කිව්වම කට්ටියම හොල්මන්
ඊට පස්සේ ගැඹුරු බණ ගගා එයි පිරිස .. ආයේ ජාති නේ
තද තද .. මුළු සාසනේම මේ විදිහට ගියා නං පොෂ් රහතන් වහන්සේලා ඉස්සරහට හම්බෙයි ඔනතරන්![]()
නිකං ධර්මශාලාවේ වාඩිවෙලා බණ අහන් ඉදලා හුරුවෙච්ච් කට්ටියට මෙයා කියන බණ සිරාවටම ඇඩ්වාන්ස් වැඩී... බණ දේශනා කරන විදියේ, ඒ කිව්වේ ප්‍රසන්ටේශන් එකනම් මටත් එච්චර අල්ලන්නේ නෑ.. ඒත් කන්ටෙන්ට් එක හෙනම ඇඩ්වාන්ස්...නිකං බණ කතා වලට හුරුවෙච්ච අයට මේ බණ ඇහුවම නිකං හොල්මං වෙලා යනවා... හොද හැදෑරීමක් තියෙන කෙනෙක් කොහොම නමුත්..
බණපොත් ටිකක් කියෝලා මේ වගේ මාලිගාවක් හදාගෙන හිටියා නං ඉවරයි කියලා හිතෙනවාමස් මාංශත් දානෙට හම්බෙනවා.. පුජා කරන නිසා වළඳනවා
කේක් එකකුත් කපමු.. පොඩ්ඩක් ගැඹුරු පාලි කෑල්ලක් කිව්වම කට්ටියම හොල්මන්
ඊට පස්සේ ගැඹුරු බණ ගගා එයි පිරිස .. ආයේ ජාති නේ
තද තද .. මුළු සාසනේම මේ විදිහට ගියා නං පොෂ් රහතන් වහන්සේලා ඉස්සරහට හම්බෙයි ඔනතරන්![]()
උබල හොයන්නෙ බලන්නෙ මතුපිටින්ෆේස්බුක් එකේ පේජ් කාරයො හිට් ගන්න උලුප්පල දාන පෝස්ට් නෙවෙයි පොඩ්ඩක් හැම දේ ගැනම උපේක්ශාවෙන් බලපන්.තද ද බුරුල්ද නම් දන්නෙ නෑ ඒත් උබ ඔය කියන සැප තියරියම මහනාහිමිවරු ටිකත් ගන්නව.පොඩ්ඩක් හොයල බලපන්..ජය.ඔකනෙ.ඔබතුමා ඔක්කොම කතාකරන්නෙ ලෞකික දේවල් ගැන.එ හාමුදුරුවො කියන බන ගැන පොඩ්ඩක් හිතපන්.මම කිවුවෙ ඒක.පාලි කියවන්නෙ නෑ.හොද සින්හලෙන් තමයි කියන්නෙ බන.මාලිගා තියන එකම හාමුදුරුවො නෙවෙයි ඔය.ලන්කාවෙ ඕනතරම් ඉන්නව.උදාහරන තියනව කොලබ අවටම.ඉතා ප්‍රසිද්ද හාඋදුරුවරු.තුවක්කුව ඉනේ ගහන් ඉන්න හාමුදුරුවරුත් ඉන්න.දන්න මිනිස්සු දන්නව.උබල වගේ ඩයල් බුද්ද කාලෙ හිටියනම් කියයි පිලිකුල් බාවනාව අමු සොහොනක වඩනකොට කියයි යකෙක් වැහිච්ච හාමුදුරු නමක් කියල.උබල හොයන්නෙ බලන්නෙ මතුපිටින්ෆේස්බුක් එකේ පේජ් කාරයො හිට් ගන්න උලුප්පල දාන පෝස්ට් නෙවෙයි පොඩ්ඩක් හැම දේ ගැනම උපේක්ශාවෙන් බලපන්.තද ද බුරුල්ද නම් දන්නෙ නෑ ඒත් උබ ඔය කියන සැප තියරියම මහනාහිමිවරු ටිකත් ගන්නව.පොඩ්ඩක් හොයල බලපන්..ජය.
ඔකනෙ.ඔබතුමා ඔක්කොම කතාකරන්නෙ ලෞකික දේවල් ගැන.එ හාමුදුරුවො කියන බන ගැන පොඩ්ඩක් හිතපන්.මම කිවුවෙ ඒක.පාලි කියවන්නෙ නෑ.හොද සින්හලෙන් තමයි කියන්නෙ බන.මාලිගා තියන එකම හාමුදුරුවො නෙවෙයි ඔය.ලන්කාවෙ ඕනතරම් ඉන්නව.උදාහරන තියනව කොලබ අවටම.ඉතා ප්‍රසිද්ද හාඋදුරුවරු.තුවක්කුව ඉනේ ගහන් ඉන්න හාමුදුරුවරුත් ඉන්න.දන්න මිනිස්සු දන්නව.උබල වගේ ඩයල් බුද්ද කාලෙ හිටියනම් කියයි පිලිකුල් බාවනාව අමු සොහොනක වඩනකොට කියයි යකෙක් වැහිච්ච හාමුදුරු නමක් කියල.උබල හොයන්නෙ බලන්නෙ මතුපිටින්ෆේස්බුක් එකේ පේජ් කාරයො හිට් ගන්න උලුප්පල දාන පෝස්ට් නෙවෙයි පොඩ්ඩක් හැම දේ ගැනම උපේක්ශාවෙන් බලපන්.තද ද බුරුල්ද නම් දන්නෙ නෑ ඒත් උබ ඔය කියන සැප තියරියම මහනාහිමිවරු ටිකත් ගන්නව.පොඩ්ඩක් හොයල බලපන්..ජය.






අපි දන්නවා බන් හැමෝම සිල් වන්ත හාමුදුරුවෝ නෑ.. චීවර ධාරියෝ වැඩි.. අන්තිමට ඉතුරු වෙන්නේ කාසාය කණ්ඨක හාමුදුරුවෝ කියලනේ බුදු බණේ තියෙන්නේ.. මෙයාගේ කැරැට්ටුව අපි දන්නා නිසානේ කියන්නේ.. අනික් සමහර හාමුදුරුවරුත් සැප විදිනවා හොරෙන් පාරජිකාවන් කරයි ඒක ඔවුන් ගෙනයයි සංසාරේ.. එත් මෙයා රහත් කියාගෙන බෞද්ධ දර්ශනය අමු අමුවේ විනාස කරනවා.. මෙයාගේ සෙල්ලම් දන්නා නිසයි මම බය නැතුව කතා කරන්නේ
monawada sellam?
monawada sellam?