කිඹුල් කදුලු

Status
Not open for further replies.

sankapeiris

Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    මේවගේ තර්ක දාලා ආතල් දෙන්න එපා හොදේ.

    puluwannam thread eke tiyenne boruyi kiyala oppu karapan.
    surangana kata hadan awata owa piliganne na. eka terumganin :lol:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    moko ban uba adada awe? masayakma xibitz ta benala tibba threads dekke nedda? ewa serama fake walin dala tibe.
    owa balan ina beri nisayi mama meka demme. hambakaran kana deta kelawala metana sudano wenna hadanna epa ban.
    puluwannam thread eke tiyena dewal boruyi kiyapan. dathkibula ohoma weda kale na kiyapan? puluwanda?
    ba ban oya serama etta ekane surangana kata kiya kiya gelawenna hadanne

    ඉතින් දැන් ඔය කිබුලා කලා කියන ඒවා උබටද කලේ නැ නේ ඉතින් එක උන් දෙන්නා බේරාගනී උබ මොකටද දගලන්නේ බන් අපි මේ කිරියේ වැදගත් දෙයක් බලන් ඉමු.

    uta kese wetat ubatanam hena puk gayak tina bawa penawa.
    ara bubulu bubulu bata deka dan inna highclass eka uba neh?

    pinata bila nayata kahina ewunwat dekka eth ubawage pukadena ekek nodekka :lol:

    ඉතින් උබත් මචන් සංක ඒවගේ දෙයක්නේ කරන්නේ උබත් උබට අදාල නැති එකක් ගැන ත්‍රෙඩ් දදා ඉන්නවා පොඩ්ඩක් හිතලා බලහන් නිවීහැනහිල්ලේ.......
     
    Last edited:

    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA

    thread eka boru karaganna beri wunama ohoma loku images dala berenna balapan pons. lejjayi hutto

    reported
     
    Last edited:

    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    ඉතින් දැන් ඔය කිබුලා කලා කියන ඒවා උබටද කලේ නැ නේ ඉතින් එක උන් දෙන්නා බේරාගනී උබ මොකටද දගලන්නේ බන් අපි මේ කිරියේ වැදගත් දෙයක් බලන් ඉමු.

    ඉතින් උබත් මචන් සංක ඒවගේ දෙයක්නේ කරන්නේ උබත් උබට අදාල නැති එකක් ගැන ත්‍රෙඩ් දදා ඉන්නවා පොඩ්ඩක් හිතලා බලහන් නිවීහැනහිල්ලේ.......

    lol seen :lol: uba gihin wedagat deyak balaganin. eka eka ponnayonge kunu hodanna enna epa.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    uta kese wetat ubatanam hena puk gayak tina bawa penawa.
    ara bubulu bubulu bata deka dan inna highclass eka uba neh?

    pinata bila nayata kahina ewunwat dekka eth ubawage pukadena ekek nodekka :lol:

    කෑවෙ බිව්වෙ පිනටද මොකටද කියල කාපු බීපු උන් දන්නව...ඒ ගැන වද වෙන්න එපා.....:cool:

    අනුන් කාපු බීපු දේකට රිද්දන් ත්‍රෙඩ් දාපු, සමාජෙන් කොන් වෙලා, කිරියෙ ඒ පිළිගැනීම ලබාගන්න දත කාපු නිපුන් ගැන පොඩ්ඩක් හොයල බලපන්.....

    ආ වැරදුනා.... හොයන්න දෙයක් නෑ...අයි ඩී දෙකක් උනාට පුද්ගලය එකයි නේ.....

    පීරිස් ජෝඩුව
    :lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    moko ban uba adada awe? masayakma xibitz ta benala tibba threads dekke nedda? ewa serama fake walin dala tibe.
    owa balan ina beri nisayi mama meka demme. hambakaran kana deta kelawala metana sudano wenna hadanna epa ban.
    puluwannam thread eke tiyena dewal boruyi kiyapan. dathkibula ohoma weda kale na kiyapan? puluwanda?
    ba ban oya serama etta ekane surangana kata kiya kiya gelawenna hadanne

    සුරංගනා කතාව තියෙන්නේ මේකෙ මුල් පෝස්ට් එකේ නෙ බං:rofl:.....

    අරුණගෙ සීන් එක හැමෝම දන්නවා.....අරුණ කියන්නෙ කවදාවත් එළියට ආපු චරිතයක් නෙවේ.... ඌ කවුද කියල කට්ටිය දැනගන්න නිසා...... ඌ ඒ සීන් එකෙන් මග ඇරියා....ඒක ඕන එකෙක්ට තේරෙනව නේ.....

    දත් ගලවන සීන් එකත් එහෙම නේ.....
    නිපුන්ගෙ දත බලෙන් ගැලෙව්වෙ නෑ නේ.....

    අනික නිපුන් ත්‍රෙඩ් දාගෙන නැටුවේ ඌත් කිඹුල අයිය වගේ ප්‍රසිද්ද චරිතයක් වෙන්න හිතාන...මොකද ඌට තියනවා මේනියාවක් කිරියෙ ප්‍රසිද්ද, වැදගත්, පිළිගැනීමක් ඇති මෙම්බර් කෙනෙක් කියල පෙන්නන්න..... නමුත් කවදාවත් උට ඒ තැනට එන්න බැරි උනා......ගොඩක් මෙම්බර්ස්ල ඌව මගඇරිය......

    එතනින් උගේ හිතේ තමයි වෛරයක් ඇති උනේ කිරියෙ රෙපියුටඩ් මෙම්බර්ල එක්ක......ඕකා පී එම් ගහල තියනවා මැරිඩ් ක්ලබ් එකේ ඉන්න උන් කිරියෙන් එලවන්න ඕන කියල..පෙන්නන්නද පී එම්.....

    ඌ තරහයි ඌව ඒ සමාජෙට වද්ද ගන්නෙ නැති එකට..... තමන්ගෙ සාමාන්‍ය ජීවිතේ නොලැබුන පිළිගැනීම ඌ මේකෙන් බලාපොරොත්තු උනා....ඒකත් නොලැබුන තැන තමයි ඌ මේකෙ රෙපියුටඩ් මෙම්බර්ල එක්ක එල්ලෙන්න ගත්තෙ....ඕකා කී දෙනෙක් එක්ක ඇරගත්තද ඔය වෛරෙ නිසා....

    වෛරය කුහක කම තියෙන්නේ වෙන කාගෙවත් නෙවෙයි, නිපුණ් ගෙ....

    ඒකයි ක්‍රේසිබරීව එලවගත්තෙ, ජේසන් එක්ක එල්ලි එල්ලි මරා ගත්තෙ, කිඹුල් අයියා එක්ක තාමත් එල්ලෙන්නෙ, රිදිලා එක්ක ඇරගත්තෙ....

    හිතපන් මොන මිනිහද කියල පීඑම් ගගහ අරූ මෙහෙමයි, මූ මෙහෙමයි, අරුන් කිරියෙන් එලවන්න ඕන, කියල වැලක වනපු චීත්තයක් වගේ හැසිරෙන්නෙ බං.....

    දැන් බොරු බයිල ස්මයමක් කියවන්න එපා....කෝට් කරනවා නම් අදාලව කතා කරපන්:yes:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    sirawata? lol seen kiyana ekata xibitz bithikawa ban. oka dakina dakina ekata xibitz kiyala kiyanne.
    den mamat xibitz wela. facebook tibalu arakalu mekalu.

    den un hitane unge surangana kata meke un piligani kiyala :lol:
    ohoma gihin mata gtrz kiyalat kiyayi. balapanko nedda kiyala. den thread close karawaganna high class set eka admin laga adanawa eti. u eka nokarana nisa mama gtrz weyi :rofl:

    :lol::lol::lol::lol: ඇයි සහෝ මේ.....?? ඔයා කරගන්න ඒවා අනිත් අයට පටවන්න හදන්නේ....?? කලිනුත් ත්‍රෙඩ් එකක් ක්ලෝස් කරන් ලොකු ටෝක් දුන්නා නේද....?? :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)

    සංක පීරිස්, නිපුන් පීරිස් කියන්නෙ කවුද කියල සාක්කිත් එක්ක ඔප්පු වෙල තියෙද්දිත් තවත් මොනාද බං සමයං කියවන්නේ....
    :dull::dull:

    :lol::lol::lol::lol: පව් යකෝ..... !!
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං තාම මුල් පිටුවෙ ඉන්නෙ... කියවං එනවා..

    මං හිතුවේ අරුණයාට යන්න උනේ අර ඉවෝක් සීන් එක නිසා කියලා.. ඒකටත් කිඹුලා හවුල් කියලා දන්නෙ අද නේ :shocked:
    කිඹුලත් අර චතුරයා වගේ ඉතිහාසේ උන හැම සීන් එකම පිටිපස්සෙ ඉදලා තියෙනවා බලං යද්දි :yes::lol:
    @දත් කිඹූලා..
    අයියේ මට කියන්ඩ තියෙන්නෙ මෙච්චරයි. උඹට හොද වැඩේ.. හොදම වැඩේ.. සාදු සාදු සාආආආදු...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    නිපුන් ට මේකත් තදින්ම තිබ්බ..... උට ඇඩ්මින් පවර්ස් තියනව කියල පෙන්නන්න තිබ්බ උවමනාව..... උබටත් ඒක තියනව වගේ......අයි ඩී දෙකක් උනාට ලොග් වෙන්නේ එකා නෙ නේ:lol::lol:

    :lol::lol: "GT මෙන්න මේ ත්‍රෙඩ් එක වහලා දාපන්..... මේ හයි ක්ලාස් උන් මට PM ගගහා වැද වැටෙනවා ත්‍රෙඩ් එක ක්ලෝස් කරලා දියන් කියලා......" :lol::lol: පව් බං..... !! :(:(:dull::dull::(:(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol::lol: "GT මෙන්න මේ ත්‍රෙඩ් එක වහලා දාපන්..... මේ හයි ක්ලාස් උන් මට PM ගගහා වැද වැටෙනවා ත්‍රෙඩ් එක ක්ලෝස් කරලා දියන් කියලා......" :lol::lol: පව් බං..... !! :(:(:dull::dull::(:(
    ඔයා එතකොට මෙච්චර කල් PM ගැහුවා GT ට නේ ? :sorry:
    මං හිතුවෙ වත් නෑ සහෝ.. :no::dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :lol::lol: "GT මෙන්න මේ ත්‍රෙඩ් එක වහලා දාපන්..... මේ හයි ක්ලාස් උන් මට PM ගගහා වැද වැටෙනවා ත්‍රෙඩ් එක ක්ලෝස් කරලා දියන් කියලා......" :lol::lol: පව් බං..... !! :(:(:dull::dull::(:(

    හිතපන් සයිට් එකේ ඇඩ්මින්ට ඔහොම කතා කරන්න පුළුවන් වෙන කාටද කියලා....

    "ජී ටී මේක වහල දාපන්"....

    නිපුන් ගෙදර ඉඳන් එළකිරි ඩොට්කොම් එක අරන් ආව වගේ කතා කරන්නේ.....
    :lol:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    pissuwak nethi manussayekta nam thamange athin wereddak una kiyala denenakota adu gane kata wahan poddak peththakat wela inna hithenawa. ubata nipun sure ekatama ledak thiyenawa. kokatath doctor kenekta pennala behethak kara ganin. SAITEM eke dokek nam wada hodayi...
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    සුරංගනා කතාව තියෙන්නේ මේකෙ මුල් පෝස්ට් එකේ නෙ බං:rofl:.....

    අරුණගෙ සීන් එක හැමෝම දන්නවා.....අරුණ කියන්නෙ කවදාවත් එළියට ආපු චරිතයක් නෙවේ.... ඌ කවුද කියල කට්ටිය දැනගන්න නිසා...... ඌ ඒ සීන් එකෙන් මග ඇරියා....ඒක ඕන එකෙක්ට තේරෙනව නේ.....

    දත් ගලවන සීන් එකත් එහෙම නේ.....
    නිපුන්ගෙ දත බලෙන් ගැලෙව්වෙ නෑ නේ.....

    අනික නිපුන් ත්‍රෙඩ් දාගෙන නැටුවේ ඌත් කිඹුල අයිය වගේ ප්‍රසිද්ද චරිතයක් වෙන්න හිතාන...මොකද ඌට තියනවා මේනියාවක් කිරියෙ ප්‍රසිද්ද, වැදගත්, පිළිගැනීමක් ඇති මෙම්බර් කෙනෙක් කියල පෙන්නන්න..... නමුත් කවදාවත් උට ඒ තැනට එන්න බැරි උනා......ගොඩක් මෙම්බර්ස්ල ඌව මගඇරිය......

    එතනින් උගේ හිතේ තමයි වෛරයක් ඇති උනේ කිරියෙ රෙපියුටඩ් මෙම්බර්ල එක්ක......ඕකා පී එම් ගහල තියනවා මැරිඩ් ක්ලබ් එකේ ඉන්න උන් කිරියෙන් එලවන්න ඕන කියල..පෙන්නන්නද පී එම්.....

    ඌ තරහයි ඌව ඒ සමාජෙට වද්ද ගන්නෙ නැති එකට..... තමන්ගෙ සාමාන්‍ය ජීවිතේ නොලැබුන පිළිගැනීම ඌ මේකෙන් බලාපොරොත්තු උනා....ඒකත් නොලැබුන තැන තමයි ඌ මේකෙ රෙපියුටඩ් මෙම්බර්ල එක්ක එල්ලෙන්න ගත්තෙ....ඕකා කී දෙනෙක් එක්ක ඇරගත්තද ඔය වෛරෙ නිසා....

    වෛරය කුහක කම තියෙන්නේ වෙන කාගෙවත් නෙවෙයි, නිපුණ් ගෙ....

    ඒකයි ක්‍රේසිබරීව එලවගත්තෙ, ජේසන් එක්ක එල්ලි එල්ලි මරා ගත්තෙ, කිඹුල් අයියා එක්ක තාමත් එල්ලෙන්නෙ, රිදිලා එක්ක ඇරගත්තෙ....

    හිතපන් මොන මිනිහද කියල පීඑම් ගගහ අරූ මෙහෙමයි, මූ මෙහෙමයි, අරුන් කිරියෙන් එලවන්න ඕන, කියල වැලක වනපු චීත්තයක් වගේ හැසිරෙන්නෙ බං.....

    දැන් බොරු බයිල ස්මයමක් කියවන්න එපා....කෝට් කරනවා නම් අදාලව කතා කරපන්:yes:

    ජබොස් ගාල සද්දයක් ඇහුන. :lol::lol:
     
    • Like
    Reactions: RIDER89
    Status
    Not open for further replies.