How to install dialog tv

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මචල Per day tv එකක් ගන්න ඉන්නේ හෙට විතර, ඒත් මචං යාලුවෙක් කිව්ව ඒව ඇහුවම ගන්න බය හිතුන බන්.

    1 per day tv වලට වොරන්ටි නෑලු.
    2 ඩිස්ක් එක මාස 9ක් යන්න කලින් සවුත්තු වෙනවලු.
    3 ඩිස්ක් එකට අව්ව, වැස්ස වැටෙන්න බෑලු. :eek:
    4 අපිම හයි කරගන්න ඕනලු. එයාල හයි කරන්නෑලු.
    5 හයි කරල, ටියුන් කරන්න හෙන කට්ටක් කන්න ඕනලු.

    දැන් 10000ක් වෙනව. මුකුත් නැද්ද මචං promotions? මට මේක ගන්න කලින් අපේ ගෙදරට signal තියෙද කියලත් දැන ගන්න ඕන මචං. ගේ වටේටම ගස්. :eek:

    දන්න යන පොඩි හෙල්ප් එකක් දෙමු. මම රෙප් දෙන්නම්. :):yes::cool:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    Warrenty na.
    Disk eka nam sawththu wenne na.
    Poddak awwa wassa watunata kamak na.
    Ow.
    Poddak amarui.Eth hai karana aya innawa salli walata.
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    Signal tiyanawa ban...set kara ganna podi kattak nam tiyanawa...but there are guys who can do the installation they will charge for it
     
    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    oka taniyama hi karaganin bn. lesi wedak tiyenne. yaluwek oni. 9 /10 wage key ekak oni ( ana thada karanna) smart phone ekak oni with compass, echcarayi

    eke manual eka sinhalemmai tiyennne kiyawala hi kareki...

    hi karana tena indala sirasata 45 degree gas nethi wenna oni. wahalak uda nam gas awlakma ne,,,,
     
    audace

    Active member
  • Feb 20, 2017
    224
    89
    28
    මචල Per day tv එකක් ගන්න ඉන්නේ හෙට විතර, ඒත් මචං යාලුවෙක් කිව්ව ඒව ඇහුවම ගන්න බය හිතුන බන්.
    1 per day tv වලට වොරන්ටි නෑලු.
    2 ඩිස්ක් එක මාස 9ක් යන්න කලින් සවුත්තු වෙනවලු.
    3 ඩිස්ක් එකට අව්ව, වැස්ස වැටෙන්න බෑලු. :eek:
    4 අපිම හයි කරගන්න ඕනලු. එයාල හයි කරන්නෑලු.
    5 හයි කරල, ටියුන් කරන්න හෙන කට්ටක් කන්න ඕනලු.

    දැන් 10000ක් වෙනව. මුකුත් නැද්ද මචං promotions? මට මේක ගන්න කලින් අපේ ගෙදරට signal තියෙද කියලත් දැන ගන්න ඕන මචං. ගේ වටේටම ගස්. :eek:

    දන්න යන පොඩි හෙල්ප් එකක් දෙමු. මම රෙප් දෙන්නම්. :):yes::cool:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    මං ගත්ත එක අවුරුදු එකහමාරයි
    අව්වට වේලෙනවා.වැස්සට තෙමෙනවා.මොකුත් වෙන්නෑ
    ඩිස්ක් එක නිරිතට හරවල සිග්නල් එනකම් පොඩ්ඩක් කට්ට කන්න ඕනේ.එච්චරයි.
    ඩයලොග් සැටලයිට් එක තියෙන්නේ නිරිත.එ් පැත්තට ගස් තියනවනම් කපල දාන්න වෙනවා.
    උඹෙ යාලුවා ඕක ගන්නවට ඉරිසියාවෙද කොහෙද බන්
     
    Last edited:

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    Warrenty na.
    Disk eka nam sawththu wenne na.
    Poddak awwa wassa watunata kamak na.
    Ow.
    Poddak amarui.Eth hai karana aya innawa salli walata.

    thanks macho

    Signal tiyanawa ban...set kara ganna podi kattak nam tiyanawa...but there are guys who can do the installation they will charge for it

    bara ganak ganiyda ban :sorry:

    oka taniyama hi karaganin bn. lesi wedak tiyenne. yaluwek oni. 9 /10 wage key ekak oni ( ana thada karanna) smart phone ekak oni with compass, echcarayi

    eke manual eka sinhalemmai tiyennne kiyawala hi kareki...

    hi karana tena indala sirasata 45 degree gas nethi wenna oni. wahalak uda nam gas awlakma ne,,,,

    mage phone eke compas ekak naa kiyahanko :(

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    මං ගත්ත එක අවුරුදු එකහමාරයි
    අව්වට වේලෙනවා.වැස්සට තෙමෙනවා.මොකුත් වෙන්නෑ
    ඩිස්ක් එක නිරිතට හරවල සිග්නල් එනකම් පොඩ්ඩක් කට්ට කන්න ඕනේ.එච්චරයි.
    ඩයලොග් සැටලයිට් එක තියෙන්නේ නිරිත.එ් පැත්තට ගස් තියනවනම් කපල දාන්න වෙනවා.
    උඹෙ යාලුවා ඕක ගන්නවට ඉරිසියාවෙද කොහෙද බන්

    මචං සිග්නල් streanth එක බලාගන්න ඇප් එකක් කියහන්කෝ. වොරන්ටි නැති එකනම් අවුල් නේ බන්? අවුරුද්දක් වත් මුන්ට දෙන්න වටිනව. :)
     
    audace

    Active member
  • Feb 20, 2017
    224
    89
    28

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43

    මචං මේක මම දාගෙන ට්‍රයි කරා මචං. මගේ ලොකෝෂන් එක පෙන්නනව. ඒත් මචං signel streanth එක පෙන්නන්නෑනේ? මට ඕන ඒක බලාගන්න. මොකද නිරිත පැත්තෙනුත් තඩි පොල් ගහකුයි, කොස් ගහකුයි තියෙනව කියහන්කෝ. :growl::growl::growl:
     
    එ් ගස්වලට සිග්නල් වැහෙනවා.
    ගස් නැති තැනක් නැද්ද?
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    එ් ගස්වලට සිග්නල් වැහෙනවා.
    ගස් නැති තැනක් නැද්ද?

    මාර කේස් එක බන්. :lol: උතුර පැත්තට විතරයි මචං ගස් නැත්තේ, බස්නාහිර, නිරිත තියෙනව. :growl: හැබැයි මචං වහලෙ අනිත් පැත්තෙන් ඒ පැත්තට සෙට් කරොත් ගස් වදිය වැදෙන එකක් නෑ. බලහන්කො ඉතින් :D
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    dish එකට මොකුත් වෙන්නේ නැහැ බන්. අපේ එකේ පැසිත් බදිලද මන්ද දැන් තියෙන්නේ. :D
    පොඩ්ඩක් youtube එකේ බලපන් කොහොමද manual installation එකක් කරන්නේ කියල.
    පොඩි දෙයක් කරන්න තියෙන්නේ. මහා ලොකු අමාරුවක් නැහැ.
    play store එකේ තියනවා satfinder කියල app එකක්.
    එකෙන් dialog sat එක අල්ලගන්න පුළුවන්.
    sat එක intelsat 12 45E
    හොදට අහස පේන තැනකින් set කරපන්.
    අහස පැත්තට හරවද්දී ගස් අහුවෙන්නේ නැති වෙන්න කරපන්.
    පළවෙනියට වැඩි වෙන්නේ signal කියන bar එක.
    එක වැඩි උනාට පස්සේ හෙමිට උඩට පල්ලෙහට කරලා quailty එක වැඩි කර ගන්න තියෙනේ.
    කරලා බලපන්. ජොලි වැඩක්.
     
    Last edited:

    audace

    Active member
  • Feb 20, 2017
    224
    89
    28
    මාර කේස් එක බන්. :lol: උතුර පැත්තට විතරයි මචං ගස් නැත්තේ, බස්නාහිර, නිරිත තියෙනව. :growl: හැබැයි මචං වහලෙ අනිත් පැත්තෙන් ඒ පැත්තට සෙට් කරොත් ගස් වදිය වැදෙන එකක් නෑ. බලහන්කො ඉතින් :D

    එ්කනේ බන්...නිරිත පැත්තට ගස් නැතුව තිබ්බොත් තමයි හොදටම සිග්නල් එන්නේ.
    උඹ කියන පැත්තෙන් සෙට් කරොත් සමහරවිට තියෙන්න පුලුවන්.
    එ්ත් සිග්නල් 60-70% නැත්තං වීඩියෝ එක කැඩි කැඩී පේන්නේ
     
    audace

    Active member
  • Feb 20, 2017
    224
    89
    28
    59c4ec3f66.jpg
     
    • Like
    Reactions: podda malli

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    dish එකට මොකුත් වෙන්නේ නැහැ බන්. අපේ එකේ පැසිත් බදිලද මන්ද දැන් තියෙන්නේ. :D
    පොඩ්ඩක් youtube එකේ බලපන් කොහොමද manual installation එකක් කරන්නේ කියල.
    පොඩි දෙයක් කරන්න තියෙන්නේ. මහා ලොකු අමාරුවක් නැහැ.
    play store එකේ තියනවා satfinder කියල app එකක්.
    එකෙන් dialog sat එක අල්ලගන්න පුළුවන්.
    sat එක intelsat 12 45E
    හොදට අහස පේන තැනකින් set කරපන්.
    අහස පැත්තට හරවද්දී ගස් අහුවෙන්නේ නැති වෙන්න කරපන්.
    පළවෙනියට වැඩි වෙන්නේ signal කියන bar එක.
    එක වැඩි උනාට පස්සේ හෙමිට උඩට පල්ලෙහට කරලා quailty එක වැඩි කර ගන්න තියෙනේ.
    කරලා බලපන්. ජොලි වැඩක්.

    මට පේන විදියට හොදම වැඩේ ඕව හයි කරන කෙනෙක් සෙට් කරගන්න එක වගේ බන්. මොකද උඩ නගින්නත් එපැයි, ඉනිමගකුත් හොයන්න ඕන. :sorry::shocked:
    මට ඔය ටෙක්නොලජි පැත්තනම් අනිතිමයි බන්. :sorry:

    එ්කනේ බන්...නිරිත පැත්තට ගස් නැතුව තිබ්බොත් තමයි හොදටම සිග්නල් එන්නේ.
    උඹ කියන පැත්තෙන් සෙට් කරොත් සමහරවිට තියෙන්න පුලුවන්.
    එ්ත් සිග්නල් 60-70% නැත්තං වීඩියෝ එක කැඩි කැඩී පේන්නේ

    මචං පොල් ගහස් නම් අවුලක් නැතුව ඇති නේ? මම හිතුනොත් කොස් ගහ කපල දානව. අපරාදෙ හැබැයි තඩි ගහ. :(