මට පේන විදියට හොදම වැඩේ ඕව හයි කරන කෙනෙක් සෙට් කරගන්න එක වගේ බන්. මොකද උඩ නගින්නත් එපැයි, ඉනිමගකුත් හොයන්න ඕන.
මට ඔය ටෙක්නොලජි පැත්තනම් අනිතිමයි බන්.![]()
අපේ එක හයි කරලා තිබ්බේ වහලේ sheet එකට. රිලා හැත්ත හොල්ලල හොල්ලලා කඩුව sheet එකත් එක්කම. dialog එකට කිවුවහම උන් 2000 ද මන්ද ඉල්ලුවා අහපු වෙන තැනකින් හයි කරලා දෙන්න. මහා ලොකු වැඩකුත් නැහැනේ බන් අපිම හයි කර ගත්ත.
ගස් කපන්න කලින් බලපන් අහසේ ඉදන් dish එක අතර ගස් තියනවද කියල. ඒ කියන්නේ පට්ට උස ගස්. එහෙම නැත්තම් කපන්න එපා තේරුමක් නැහැ. වැඩේ අල්ල ගත්ත නම් පැය බාගයක් යන වැඩක් නෙමෙයි බන්. අනික පට්ට ලේසියි smart phone එක තියන නිසා. ඔකේ signal අහස පේනවා නම් තියනවා බන්. එක නිසා ගස් කපනවට වඩා හොඳ තැනක් අල්ලලා හයි කර ගනින්. වහලේ උඩ හයි කරනකොට උස ගස් උනත් එච්චර අවුලක් නැහැ අහසට point කරන නිසා. මම කියනවට අර app එක playstore එකෙන් අරන් බලපන්කො. app එකේ රුමක් ගහද්දි වැඩේ තේරෙනවා.


මට හිතුනොත් මම යකඩ බාර් එකක් බිත්තියට සෙට් කරල හරි හයි කරන්න ට්‍රයි එකක් දෙනව. 



