Ithin hodai ne. Ape gedara nam mama thamai incharge!![]()
ඔයා හරි ආඩම්බරෙන් කිව්වට එහෙම පවුල් වල පැවැත්මක් නැහැ. ගෑනි මිනිහව පාලනය කරන්න ගියාම මිනිහ ගෑනියෙක් වෙනවා. එතකොට ෆැමිලි ලයිෆ් එක අන්බැලන්ස් වෙනවා. දන්න පවුල් ගොඩක් තියෙනවා ඔය තත්ත්වෙන්.. ඉස්සර කාලෙ පිරිමියා කිව්වම ගෑනු හෙන ගරුත්වයක් තිබ්බා. දැන් ඒක සම සම මට්ටමට ඇවිත්.. තව ටික කාලෙකින් ඒ සම මට්ටමත් ගිහින් ගෑනි මිනිහා වෙලා මිනිහා ගෑණි වෙයි.. ඒකට තමයි කියන්නෙ අබුද්දස්ස කාලෙ කියල...
කොටින්ම පිරිමියෙක් ගෑනියෙක්ව ගන්නෙ ඒ ගෑනි ගැන තියෙන ආදරේට, ඒ ගෑනිගෙ ගෑනුකමට සහ ඒ ලාලිත්‍යයට සහ ආදරේට. ඉතින් ඉන්චාර්ජ් වෙන්න ගියාම ඒ ගෑනුකම සහ ලාලිත්‍යය අතුරුදහන් වෙනවා. ඔෆිස් එකක බොසී ගෙ මට්ටමට වැටෙනවා. පිරිමියා වහලෙක් වෙනවා .


වැඩිය හිතන්න එපා.. නිකන් කිව්වේ..








ජොබ් එකට යවල සල්ලි හම්බ කරගන්න නෙමෙයි...
මේක තමයි කොයි කවුරු මොනා කිව්වත් තිත්ත ඇත්ත...