Wife ta promotion hamba wela.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Ithin hodai ne. Ape gedara nam mama thamai incharge! :yes::D

    ඔයා හරි ආඩම්බරෙන් කිව්වට එහෙම පවුල් වල පැවැත්මක් නැහැ. ගෑනි මිනිහව පාලනය කරන්න ගියාම මිනිහ ගෑනියෙක් වෙනවා. එතකොට ෆැමිලි ලයිෆ් එක අන්බැලන්ස් වෙනවා. දන්න පවුල් ගොඩක් තියෙනවා ඔය තත්ත්වෙන්.. ඉස්සර කාලෙ පිරිමියා කිව්වම ගෑනු හෙන ගරුත්වයක් තිබ්බා. දැන් ඒක සම සම මට්ටමට ඇවිත්.. තව ටික කාලෙකින් ඒ සම මට්ටමත් ගිහින් ගෑනි මිනිහා වෙලා මිනිහා ගෑණි වෙයි.. ඒකට තමයි කියන්නෙ අබුද්දස්ස කාලෙ කියල...
    කොටින්ම පිරිමියෙක් ගෑනියෙක්ව ගන්නෙ ඒ ගෑනි ගැන තියෙන ආදරේට, ඒ ගෑනිගෙ ගෑනුකමට සහ ඒ ලාලිත්‍යයට සහ ආදරේට. ඉතින් ඉන්චාර්ජ් වෙන්න ගියාම ඒ ගෑනුකම සහ ලාලිත්‍යය අතුරුදහන් වෙනවා. ඔෆිස් එකක බොසී ගෙ මට්ටමට වැටෙනවා. පිරිමියා වහලෙක් වෙනවා .:baffled::baffled:

    වැඩිය හිතන්න එපා.. නිකන් කිව්වේ..
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මම මෙහෙම ඒවා කියන්න කැමති නැහැ
    මොකද ආර උඹ දාපු ඇස්වහ කටවහ ත්‍රඩ් එකේ කියපු විදියට මට ඒවා මාර effect වෙනවා
    එත් උඹ හිත ඉන්න ඉන්න විදිය වැරදියි කියන්න විතරයි මේ කියන්නේ
    අද බස් එකේදී මන් ටිකක් size ඇන්ටි කෙනෙක් දිහා බලන් ගිය
    ඒකිට note වුන,පස්සේ හොරෙන් හොරෙන් බලන් ඉදලඑකී ගව සීට් එක හිස් වෙච්ච ගමන් මට එන්නම කිව්වා එතෙන්ට හිනාවෙලා
    මම ගේ ලගට ඇවිත් බන්
    අනික බඩත් upset ගිහින් තිබ්බේ :sorry::sorry:
    බස් එකෙන් බැහැල යනකම එකී බලන් හිටිය වීදුරුවෙනුත් හරි හරි බලන් හිටිය
    ළමයි දෙන්නෙක් ඉන්න ගැනියෙක්
    හිතපන් අදකාලේ සමාජේ ගැන :sorry::sorry:
    පොඩි ලූක් එකකින් ඔහොම පිස්සු වැටෙන්වන්ම් වෙන දෙකදී කවර කතාද
    මට හොදන්ටම chance තිබ්බ නම්බරේ දෙන්න
    එත් ඉතින් අර පො***ය වගේ බැහැල ආව :):)

    Umba hari... :yes:
    Ohoma fukc ekatama set wenna dan gaanu oni taram...
    Fb arawa mewa mukuth ini na bn... Tikak wela balan hitiyama athi... Maha puduma gaanu bn dan inne :)
     
    TherushiKU

    Banned
    Feb 28, 2017
    45
    11
    0
    Don'tCareWhatYouThink
    ඔයා හරි ආඩම්බරෙන් කිව්වට එහෙම පවුල් වල පැවැත්මක් නැහැ. ගෑනි මිනිහව පාලනය කරන්න ගියාම මිනිහ ගෑනියෙක් වෙනවා. එතකොට ෆැමිලි ලයිෆ් එක අන්බැලන්ස් වෙනවා. දන්න පවුල් ගොඩක් තියෙනවා ඔය තත්ත්වෙන්.. ඉස්සර කාලෙ පිරිමියා කිව්වම ගෑනු හෙන ගරුත්වයක් තිබ්බා. දැන් ඒක සම සම මට්ටමට ඇවිත්.. තව ටික කාලෙකින් ඒ සම මට්ටමත් ගිහින් ගෑනි මිනිහා වෙලා මිනිහා ගෑණි වෙයි.. ඒකට තමයි කියන්නෙ අබුද්දස්ස කාලෙ කියල...
    කොටින්ම පිරිමියෙක් ගෑනියෙක්ව ගන්නෙ ඒ ගෑනි ගැන තියෙන ආදරේට, ඒ ගෑනිගෙ ගෑනුකමට සහ ඒ ලාලිත්‍යයට සහ ආදරේට. ඉතින් ඉන්චාර්ජ් වෙන්න ගියාම ඒ ගෑනුකම සහ ලාලිත්‍යය අතුරුදහන් වෙනවා. ඔෆිස් එකක බොසී ගෙ මට්ටමට වැටෙනවා. පිරිමියා වහලෙක් වෙනවා .:baffled::baffled:

    වැඩිය හිතන්න එපා.. නිකන් කිව්වේ..

    Eka Kathawath aththa thamai kumara ! :love::love::love::love::D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Umba hari... :yes:
    Ohoma fukc ekatama set wenna dan gaanu oni taram...
    Fb arawa mewa mukuth ini na bn... Tikak wela balan hitiyama athi... Maha puduma gaanu bn dan inne :)

    උඹ කියන්නේ මට chance එක මෙහෙම මෙහෙම miss වුනේ
    වැඩිය ඒ ගැන හිතන්නේ නැ කියල හිත හදාගත්තට ඉතින් මතක් වෙනවා අපරදෙත් කියල :lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    ඔයා හරි ආඩම්බරෙන් කිව්වට එහෙම පවුල් වල පැවැත්මක් නැහැ. ගෑනි මිනිහව පාලනය කරන්න ගියාම මිනිහ ගෑනියෙක් වෙනවා. එතකොට ෆැමිලි ලයිෆ් එක අන්බැලන්ස් වෙනවා. දන්න පවුල් ගොඩක් තියෙනවා ඔය තත්ත්වෙන්.. ඉස්සර කාලෙ පිරිමියා කිව්වම ගෑනු හෙන ගරුත්වයක් තිබ්බා. දැන් ඒක සම සම මට්ටමට ඇවිත්.. තව ටික කාලෙකින් ඒ සම මට්ටමත් ගිහින් ගෑනි මිනිහා වෙලා මිනිහා ගෑණි වෙයි.. ඒකට තමයි කියන්නෙ අබුද්දස්ස කාලෙ කියල...
    කොටින්ම පිරිමියෙක් ගෑනියෙක්ව ගන්නෙ ඒ ගෑනි ගැන තියෙන ආදරේට, ඒ ගෑනිගෙ ගෑනුකමට සහ ඒ ලාලිත්‍යයට සහ ආදරේට. ඉතින් ඉන්චාර්ජ් වෙන්න ගියාම ඒ ගෑනුකම සහ ලාලිත්‍යය අතුරුදහන් වෙනවා. ඔෆිස් එකක බොසී ගෙ මට්ටමට වැටෙනවා. පිරිමියා වහලෙක් වෙනවා .:baffled::baffled:

    වැඩිය හිතන්න එපා.. නිකන් කිව්වේ..

    ehema pawul wala pawatmak na kiyana ba bun

    samahara welawata pirimiyage waradi nisa gani incharge wela wada karana welawal tiyenawa
    tawa samahara pirimi ganita adareta iwasan innawa
    tawat samaharu bayata innawa(miniha kettu gani mahata pawul wala godak)

    habai ea pawul itamat hodin jiwat wenawa
    ganiyek incharge una paliyata pawulaka pawatmak na kiyana ba apita
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මම මෙහෙම ඒවා කියන්න කැමති නැහැ
    මොකද ආර උඹ දාපු ඇස්වහ කටවහ ත්‍රඩ් එකේ කියපු විදියට මට ඒවා මාර effect වෙනවා
    එත් උඹ හිත ඉන්න ඉන්න විදිය වැරදියි කියන්න විතරයි මේ කියන්නේ
    අද බස් එකේදී මන් ටිකක් size ඇන්ටි කෙනෙක් දිහා බලන් ගිය
    ඒකිට note වුන,පස්සේ හොරෙන් හොරෙන් බලන් ඉදලඑකී ගව සීට් එක හිස් වෙච්ච ගමන් මට එන්නම කිව්වා එතෙන්ට හිනාවෙලා
    මම ගේ ලගට ඇවිත් බන්
    අනික බඩත් upset ගිහින් තිබ්බේ :sorry::sorry:
    බස් එකෙන් බැහැල යනකම එකී බලන් හිටිය වීදුරුවෙනුත් හරි හරි බලන් හිටිය
    ළමයි දෙන්නෙක් ඉන්න ගැනියෙක්
    හිතපන් අදකාලේ සමාජේ ගැන :sorry::sorry:
    පොඩි ලූක් එකකින් ඔහොම පිස්සු වැටෙන්වන්ම් වෙන දෙකදී කවර කතාද
    මට හොදන්ටම chance තිබ්බ නම්බරේ දෙන්න
    එත් ඉතින් අර පො***ය වගේ බැහැල ආව :):)

    aparade ban chance eka sil bidaganna thibba ubata :lol::(
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ehema pawul wala pawatmak na kiyana ba bun

    samahara welawata pirimiyage waradi nisa gani incharge wela wada karana welawal tiyenawa
    tawa samahara pirimi ganita adareta iwasan innawa
    tawat samaharu bayata innawa(miniha kettu gani mahata pawul wala godak)

    habai ea pawul itamat hodin jiwat wenawa
    ganiyek incharge una paliyata pawulaka pawatmak na kiyana ba apita

    komath ban lamai ehema hambela tika kalayak yaddi gani nikanma incharge wenawa ban. pirimiyath ithin kankediri ahanna bari nisa ona ekak kara gaththaden kiyala innawa. godak pawul wala ehema thama wenne.
    anika ban samahara ganu karana dewal walin 1/10k wath samahara piriminta ba ban. bari kamath newei. uwamanawak na saha kammali kama. ithin ganita ona widiyata thama godak dewal wenne. mama kiwe marry karala 10years withara giyata passe
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ehema pawul wala pawatmak na kiyana ba bun

    samahara welawata pirimiyage waradi nisa gani incharge wela wada karana welawal tiyenawa
    tawa samahara pirimi ganita adareta iwasan innawa
    tawat samaharu bayata innawa(miniha kettu gani mahata pawul wala godak)

    habai ea pawul itamat hodin jiwat wenawa
    ganiyek incharge una paliyata pawulaka pawatmak na kiyana ba apita

    1. pirimiyage waradi nisa - වැරදි පිරිමි ගැන නෙමෙයි පොදුවෙ කිව්වෙ. වැරදිනන් ඇටිකෙහෙල් කාපු රිලවා වගේ ඉන්නම වෙනවා.
    2. ganita adareta iwasan innawa - කවද හරි ඉවසීම නැති වුන දවසට ලොකූකූකූ කෙළවීමක් වෙනව නේද?
    3.tawat samaharu bayata innawa - මොකක්ද සහෝ පිරිමි කම මෙහෙම උන්ගෙ. ගෑනි මොනා කරත් බයට ඉන්නව කියන්නේ.. අනේ මන්ද...

    මම කිව්වේ පොදුවේ සාමාන්‍ය පවුලක තත්ත්වයක් ගැන බන්..
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    hari kathawa pehedili.. Mehema ahuwoth.. oya Work karana thena hari samajaye kohedi hari oyata Amuthu oyata hitha yana BOY kenek meet wenawa.. eyage katha bahata gathigunawalata hasireemata oyata dakwana care ekata oyata Nikan mewuwa mewuwa ekak athi wenne nadda...? Husbond ta kochchara 1000000% PURE adare unath arama BOY kenek oyata Lan weddi wenas weemak wennema nadda?:P

    :no::no: mama hithan na. mata ona dewal serama mage husbandgen hambenawanam aya monada. anika me dakina dakina ayata hitha yana wayasa dan pahu karala inne. :P:P
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කසාද බැඳලා කොච්චර කල්ද? :baffled: ළමයි ඉන්නවද? :P:P

    රස්සාවක් කරන්න ඕනේ ගැහැණු ළමයෙක් උනාම...හැබැයි එකේ සීමාවක් ඇතුව..:yes:

    පිරිමියෙක් ගොඩක් වෙලාවට ගැනියෙක් කසාද බඳින්නේ ගෙදර දොරේ වැඩ කරගන්න, ළමයි බලාගන්න අරවට මේවට තමයි...:rofl: ජොබ් එකට යවල සල්ලි හම්බ කරගන්න නෙමෙයි...:rolleyes: මේක තමයි කොයි කවුරු මොනා කිව්වත් තිත්ත ඇත්ත...:rofl::rofl: අනිත් එක එහෙම ගෑනියෙක් රස්සාවට යවල එකෙන් කන්න බොන්න බලන් ඉන්නවා ඒ මනුස්සයාගේ පිරිමි කම මොකක්ද කියල සැකයක් එනවා...:baffled:

    මම කියන්නේ දෙන්නම රස්සාවල් කරාට ප්‍රශ්යනක් නැහැ තමන්ගේ වගකීම් දැනගෙන...ගෑනිට පිරිමියා වෙන්නත් බැහැ, පිරිමියා ගෑනි වෙන්නත් බැහැ...එහෙම ඉන්න කැමති උනුත් ඉන්නවා හැබැයි..නිකන් ගෙදරට වෙලා ඉන්නවට වඩා රස්සාවක් කරන එකනම් හොදයි තමයි..:baffled:

    හැබැයි ළමයි බලාගන්න හරි, ගෙදර වැඩ හරි හරියට වෙන්නේ නැත්තම් මම නම් මගේ වයිෆ් ගේ රස්සාව නවත්තනවා..:lol: නවත්තන්න බැරිනම් ගෙයින් දොට්ට බැහැල කරගනින් කියනවා...:lol:

    thama lamaynam na. oya kiyana dewal mage athin wenawa kiyala hithanwa. habay mage husband mata help karanawa. mokada mamath job1ta yana nisa serama dewal thaniyama karala job1tath yanna mata amaruyi. enisa eya eyata karanna puluwan wada walin mata help wenawa.

    eya kiyanne mama mahansi wela igenagaththa deyin wadak na kiyala nikanma hitiyot. mata hakiyawa thiyena nisa eya kiyane igena ganna thawa kiyala. eya e gana adambara wenawa. mata promotion1k ekak hambuna kiwot mage husbandnam hadawathinma sathutu wenawa. mata sure. e mata hambena salli gana hithala newe. mokada eya mage salary kiyada. mata kiyak hambunada arakada mekada hoyan na. ona welawata api dennama wiyadam karanawa. aththatama eya kamathi man hamoma ekka hodata katha baha karala innawata. ge mullata wela nikan bath uya uya innawata asa na.

    matat awrudu 21 22 wayasa kale ohoma thama hithuwe. eth dan therenawa man job karana eka hodai kiyala. eth kawda hari mage lamy balagana bari unot man edata deparak hithanwa. eth man igena gaththa deyn part time hari mona hari karanawa. danut man karana job1 hugak nidahsa thiyena nisa hodai. :yes::yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    Ubata inna geyak tiyanwanam wahanayak tiyanawanam
    ube salary eken normal jivithayak gewanna puluwan nam ganige padiya wedi unath awulak na

    eth ithin ubalata salli uwamana godak tiyanawanam, thawa ganna dewal hadanna dewal tiyanawanam, gani poddak uda yay ubata wada :lol: wahalek wage inna tiyenne :P BTW meka hamotama adala naha, samahara ganu ehema na
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    mage wifege salary 1 mata wada wedi. hebai kisi awulak ne. owa wediya hitanna yanna epa ban
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කොයි එකටත් ටිකක් හොයල බලන්න හැබැයි..:rofl::P

    මොකද ඕනෙවට වඩා වයිෆ් ට නිදහස දෙන එකේ හේතු දෙකක් මට හිතාගන්න පුළුවන්...:rolleyes:

    1. අවංකව ම වයිෆ් ගැන සැකයක් නැති කම..:P කොච්චර සැක නැති උනත් ටිකක් හරි ඔයා ඔන්ලයින් මොනාද කරන්නේ, ෆෝන් එකේ මොනාද කරන්නේ කියල බලනවා හොරෙන් හරි....:yes:

    2. ඔයාව සැක කරලා, නීති දාල ඔයාගේ ෆෝන් හොයන්න ගියොත් ඔයත් ඒ දේම කරනවා කියල දන්නා නිසා...:baffled::rofl: දැන් මට කියන්න...ඔයා එයාගේ ෆෝන් බලන්නේ නැත්තේ එයා ඔයාගේ ෆෝන් එක බලන්නේ නැති නිසානේ? එහෙම නෙමෙයිද? :P

    එහෙම කරාම ඔයත් හොයන්නේ නැහැ කියල දන්න නිසාත් එහෙම කරන්න පුළුවන්...ඒ නිසා ටිකක් සොයා බලන්න...:rolleyes::rofl::rofl: එහෙම අයගෙත් හොර වැඩ තියෙනවා :rofl:

    මමත් මගේ ගර්ල් ගේ ෆෝන් එක බලන්නේ නැහැ...:lol: හේතුව ඔය උඩ දෙකෙන් එකක් තමා... :baffled::rofl::rofl:

    mage phone ekata pass code ekak dala na. eyata ona welawaka eka balana puluwan. eya eka aran game gahanwa man dakinawa. eya balanwa athi. eka me ko balana oyage phone eka denna monada ada awa msg kiya kiya balan na. nikan chack karanawa athi. mage lap1 fb1ta log welamay thiyene. ona welawaka eyata ekat balana puluwan. baluwat man danne na.

    eyage phone ekat man ganna uwamanawak awot. man e gaththat eyage msg balan na. mata hithenawa eyage yaluwanta eya yawapu msg balana eka nikan hari na kiyala. eyage fb passwordnam man dan na. attatama mata mathaka na. eth eya fb yanakota eyage yaluwange photos anan manan mata katha karala pennanawa.

    mamanam kiyane denna athare hoda awabodayak tibbanam oya mokawat prashna na, anika eyata kawadahari mawa epaunot man eyawa balen thiyagnet na. eth mama puluwan tharam eyata mawa epanowena widihata jiwath wenawa. :yes: