උසස් පෙළ කරන කාලේ ඉගෙනිඉම්ට අවශ්‍ය මානසික මට්ටම හදාගන්න මම අත්හදා බැලුව යටිසිතේ පොඩි අබ්යාස ..අත්දුටුවයි, -මට විශ්ව විද්‍යාලයට යන්න මගේ යටි සිත ගොඩක් උදවු උනා.
same here.

උසස් පෙළ කරන කාලේ ඉගෙනිඉම්ට අවශ්‍ය මානසික මට්ටම හදාගන්න මම අත්හදා බැලුව යටිසිතේ පොඩි අබ්යාස ..අත්දුටුවයි, -මට විශ්ව විද්‍යාලයට යන්න මගේ යටි සිත ගොඩක් උදවු උනා.

මිට කලින් ඔක කලා බන් ඒත් හරි යන්නෙ නැමම හිතන දෙ අනිත් පැත්ත වෙන්නෙ
ඇත්තම කිව්වොත් යාලුවා මට ඔය මෙතොඩ් එක හරි යන්නෙ නැද්ද කොහෙද
ඉතින් මම දැන් කරන්නෙ වෙන්න ඔනෙ නැති දෙ ගැන හිතනවා![]()
ජයවේවා![]()

https://www.youtube.com/watch?v=Tsh4RBiFEU0seen eka wada![]()
Congratulations bro. Apitath seen eka kiyapan ko
Rep++++
... මං ගාලු යන්නේ ඇල්පිටි බස් වල
උදේටයි හවසටයි පට්ට සෙනග.
මං ගියේ ෆුට්බෝඩ් එකෙයි ජනේලෙයි එල්ලිලා. එක පාරක් ගියා දකුණු කකුල ඉස්සරහ දොරේ. වම් කකුල බස් එකේ ඉස්සරහා බෆර් එකේ.
කොහොමහරි මේක ගැන දැනගත්තම මං හිතුවා මට බස් එකේ සීට් එකක් ලැබෙනවානං හොදයි කියලා.
බස් එක එන්න කලින් සහා ස්ටෑන්ඩ් එකට යන්න කලින් මං හිතුවේ අන්වා මට සීට් එකක් ඇති දැන් තියෙන්නේ ගිහින් වාඩි වෙන්න විතරයි කියලා.
දවස් 3ක් වගේ හිතාගෙන යනකොට වැඩේ හරිගියා. මටත් පට්ට පුදුමයි.
අනිවා මන් බස් එකට නැග්ග ගමන් සීට් එකක් තියෙනවාමයි. නැත්තං මන් හිටගෙන ඉන්න තැන වාඩි වෙලා ඉන්න කෙනා ඊලග හෝල්ට් එකේ නැත්තං දෙවෙනි හෝල්ට් එකේ බහිනවාම තමා. ඔහොම උනාම මටත් තනියම හිනා යනවා. පට්ට ආතල් සීන් එක නේ.
මේක දැන් නියතයක් වෙලා. අල්ලාහ් අහසෙන් බිමට බැස්සත් සිට් එකක් ලබෙනවාම තමා.
මාත් එක්ක බස් එකට නැගපු යාළුවො හිටගෙන යනවා. මං වාඩි වෙලා යනවා.සිරි කෑන් එක 

මේකේ ක්ෂණික ප්‍රථිපල නැත. මේක හරියට පාවිච්චි කරනවානං ඇග මහන්සි නොකර ලොකු ගේමක් ගහන්න පුළුවන්
සීන් එක මෙහෙමයි. මේක ගැන දැනගත්තම මන් සල්ලි වාහන බලාපොරොත්තු උනේ නෑ. මේක ඇත්තක්ද කියලා බලන්න පොඩි දෙයක් ටෙස්ට් කරා. සහා එක 100% හරි ගියා වගේම තාමත් වෙනවා.
ටෙස්ට් කරේ මෙහෙමයි. වෙහිළුවක් වගේ පෙනෙයි.... මං ගාලු යන්නේ ඇල්පිටි බස් වල
උදේටයි හවසටයි පට්ට සෙනග.
මං ගියේ ෆුට්බෝඩ් එකෙයි ජනේලෙයි එල්ලිලා. එක පාරක් ගියා දකුණු කකුල ඉස්සරහ දොරේ. වම් කකුල බස් එකේ ඉස්සරහා බෆර් එකේ.
කොහොමහරි මේක ගැන දැනගත්තම මං හිතුවා මට බස් එකේ සීට් එකක් ලැබෙනවානං හොදයි කියලා.
බස් එක එන්න කලින් සහා ස්ටෑන්ඩ් එකට යන්න කලින් මං හිතුවේ අන්වා මට සීට් එකක් ඇති දැන් තියෙන්නේ ගිහින් වාඩි වෙන්න විතරයි කියලා.
දවස් 3ක් වගේ හිතාගෙන යනකොට වැඩේ හරිගියා. මටත් පට්ට පුදුමයි.
අනිවා මන් බස් එකට නැග්ග ගමන් සීට් එකක් තියෙනවාමයි. නැත්තං මන් හිටගෙන ඉන්න තැන වාඩි වෙලා ඉන්න කෙනා ඊලග හෝල්ට් එකේ නැත්තං දෙවෙනි හෝල්ට් එකේ බහිනවාම තමා. ඔහොම උනාම මටත් තනියම හිනා යනවා. පට්ට ආතල් සීන් එක නේ.
මේක දැන් නියතයක් වෙලා. අල්ලාහ් අහසෙන් බිමට බැස්සත් සිට් එකක් ලබෙනවාම තමා.
මාත් එක්ක බස් එකට නැගපු යාළුවො හිටගෙන යනවා. මං වාඩි වෙලා යනවා.සිරි කෑන් එක
i feel like GOD & VVIP
![]()
ප.ලි. - හිතේ සැකයක් නැතුව හිතන්න ඕනේ. " මට සීට් එකක් තියේවිද? හිටගෙන යන්න වෙයිද කියලා හිතලා බෑ"
ගොඩක් උන් අනේ මට සල්ලි ලැබෙන්න කියලා හිතලා නිකන් ඉන්නවා. මුකුත් උනේ නැති නිසා මේ වැඩේ හරියන්නේ නෑ. මේ උත්ත බොරුවක්. ත්‍රෙඩ් එක දාපු උත්තට හෙන ගහපන් කියලා වැඩේ අතහැරලා දානවා.මේකේ ක්ෂණික ප්‍රථිපල නැත. මේක හරියට පාවිච්චි කරනවානං ඇග මහන්සි නොකර ලොකු ගේමක් ගහන්න පුළුවන්
![]()
සිංහලයට ජය!!
ෆුල් ටයිම් ඉගෙනගන්න එකෙකුට ලොකු සල්ලි උවමනාවක්.
අාවොත්, කරන්න දයක් කියපන්කො
උබට තව මොනාද හම්බෙල තියෙන්නෙ

වෙන ඉල්ලන්න තරන් දේකුත් නෑ බං. හැබැයි මං නරක දේවල් හිතන්න මාර බයයි එක සිදුවීමක් නිසා![]()
කියහන්කො ඉතින්
සර් එන්නේ මෝටර් බයික් එකෙන්. මාත් ඉතින් හිතෙන බැන බැන හිටියා මූ අඩුම අඩුම ගානේ බයික් එකෙන් වැටියන් හරි කියලා
සති 2-3 විතර සර් බයික් එකෙන් යනකොට පාරට බල්ලෙක් පැනලා බයික් එකෙන් වැටිලා. කොහොමහරි සතියක් නිවාඩු ලැබුනා.
එපාර ඊලග සතියේ මෑන් එනවා නිකටේ ප්ලාස්ටර් කැල්ලක් අලවගෙන 