මචංල උඹල කොහොමද ප්රිමියර් එකේ වෙඩින් විෂුවල් එකක් එහෙම කලර් ග්රෙඩින් කරන්නෙ ?
මැජික් බුලට් වලින් ද එහෙම නැත්නම් ප්රිමියර් එකේම තියෙන කලර් කරෙක්ෂන් ප්ලග්ඉන්වලින්මද ?
උඹල කරන විදිය පොඩ්ඩක් කියල දෙනවද ? මට වැඩක් සෙට් උනා. ඔක්කොම ටික වැඩේ කරා. අයිතිකාරය කියනව කලර් ග්රේඩින් මදිලු.
උඹල කරන්නෙ කොහොම ද කියල පොඩ්ඩක් කියල දෙනවද.? ලොකු උදව්වක්..