Video Editing

Nickzone

Member
May 15, 2016
243
11
0
මචංල උඹල කොහොමද ප්‍රිමියර් එකේ වෙඩින් විෂුවල් එකක් එහෙම කලර් ග්‍රෙඩින් කරන්නෙ ? :confused: මැජික් බුලට් වලින් ද එහෙම නැත්නම් ප්‍රිමියර් එකේම තියෙන කලර් කරෙක්ෂන් ප්ලග්ඉන්වලින්මද ? :confused: උඹල කරන විදිය පොඩ්ඩක් කියල දෙනවද ? මට වැඩක් සෙට් උනා. ඔක්කොම ටික වැඩේ කරා. අයිතිකාරය කියනව කලර් ග්‍රේඩින් මදිලු. :no: :oo: උඹල කරන්නෙ කොහොම ද කියල පොඩ්ඩක් කියල දෙනවද.? ලොකු උදව්වක්.. :rolleyes:
 

Nickzone

Member
May 15, 2016
243
11
0
Man nam Default ena tools walinma thamai.MB Looks ehemath hodai.

ඔයා කරන්නෙ කොහොමද කියල පොඩ්ඩක් කියල දෙනවද ? ලොකු දෙයක් මට ඒක...
 

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,622
    3,334
    113
    Bandarawela
    ඔයා කරන්නෙ කොහොමද කියල පොඩ්ඩක් කියල දෙනවද ? ලොකු දෙයක් මට ඒක...

    mehemai kiyala kramayak na mcn.Video eke hatiyata thamai.Color workspace ekata dagannawa.Passe White balance karanawa.Antimata mood eke hatiyata Curves daala mask kara kara color grade karanawa.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    Saturation wadi karala goda da ganna barida?

    Colour-Grading-06-Hue-Saturation.jpg