අනේ ගොන් කතා කියන්න එපා බන් බැදල ගෙදරට වෙලා ටීවි බල බල පුටු රත්කර කර දවලුයි රෑයි දෙකම නිදාගන්න ගෑනියෙක් ගත්තොත් අවුරුද්දෙන් ගෑනි මහත් වෙනව. ඊට පස්සෙ උඹලට ඕන ලාලිත්‍ය හොයන්න වෙන්නෙ නෑ. සාමාන්යෙන් මහන්සියෙන් ඔක්කොම වැඩ කරන ගෑනියෙක්ගෙ තමා උඹට ඕන ලක්ෂන තියෙන්නෙ. වෙන රටවල ගෑනු අය හුගක් වයසට යනකම්ම හරිම ලස්සනට ඉන්න එක හේතුවක් ඕක. මොකද හුගක් යුරෝපෙ රටවල එහෙම ගෑනු ගෙවල්වල පුටු රත්කරන්නෙ නෑ. එයාල රෑ වෙනකම් වැඩ කරනව. මම කියන්නෙ ගෑනු පිරිමි සමතැන තියෙන්න ඕන. වෙන මුකුත් නෙමේ ලංකාවෙ වැඩි තැනක් තියෙන්නෙ ගෑනුන්ට හින්ද. අපේ රටේ අසාධාරණේ වෙලා තියෙන්නෙ පිරිමින්ට.
ඔෆිස් නොයන ගෑණුන්ට ගෙදර පුටුවට වෙලා කකා බිබී ඉන්න ගියොත් ඔහොම වෙයි. හැබැයි ෂර්මො ගෑනුන්ට ගෙදර කරන්න වැඩ තියෙනවා..ගෙවල් අස් කරන්න.. උයන්න පිහන්න.. උඹ කියන විදිහට අර පුටුවට වෙලා ඉන්න ගෑනු ඇති. ගෙවල් අපායවල් වගේ.. ඉස්සර ගෑණු බලපන්කො.. දැන් වගේ කොස් කදවල් වගේද කියල.. ඉස්සර ගෑණු වත්තෙ පිටියෙ වැඩ කරා හරි හරියට පිරිමි වගේ.. ඇග මහන්සි වෙලා. දැන් ගෑනු ඒ කම්මැලි කමට ජොබ් කරනවා අයිස් ගහනවා. පස්සේ බඩ එද්දි මහත් වෙද්දි සුම්බා ඇරොබික්ස් යනවා සල්ලි වියදම් කරලා.. මම මේ කිව්වේ උඹ කියපු දේට විතරයි මචන්..
it's just some guys let the woman take that position because they are useless lazy ass holes 





