Wife ta promotion hamba wela.

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :P:P අම්ම නැති දවසට කවුද ඕව කරන්නේ එතකොට? :rolleyes::baffled:

    මගේ නම් අදහස තමයි වයිෆ් ගෙදර වැඩ කරන්න ඕනේ...:rofl::P වයිෆ් කියන්නේ එකනේ...:P එක නම් වෙනස් වෙන්නේ නැහැ..මොකද මට ඒවා කරන්න බැහැ..:lol: ගෑනිටත් බැරිනම් ඉතින් කසාදයක් බැඳගන්න ඕනේ නැහැනේ...:rofl: තනියෙන් ඒ ටික කරන් ඉන්නවනේ...:P:P

    යාලුවට උනා වගේ සිද්දි වෙන්න පුළුවන්..:yes: එත් පාරට වැටෙන්න ගිය පවුලක් වයිෆ් ගේ ජොබ් එක නිසා බේරුනා කිව්වම නම් පුදුමයි...:baffled: ඒ තරම් ගෙවල් දොරවල් පවා විකුණලා පාරට වැටෙන්න තරම් දෙයක් සිද්ද වෙලා වයිෆ් ගේ සැලරියෙන් ගොඩ දැම්ම කියන්නේ? :P:P සෙල්ලම් නැහැ...:rofl:

    e gollanta gewal dorawal tibbe na. kuliyata hitiye. wife job1 kara nisa thama jiwath wena salli athi une.

    issara mamath yalu wela inna kale man job karaddi husband igena gattha. etakota serama kare mage salary1n thama. dan eya mata wada 4 gunayak witara hamba karanawa. :baffled:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒ උනාට එහෙම හරියන්නේ නැහැ නේද? පවුලක් උනාම දෙන්නම වියහියදම් ගැන දැනගන්න ඕනේ..:P

    මගේ සල්ලි මම වියදම් කරනවා, ඔයාට මෙන්න ලක්ෂයක් ඔයා කැමති දෙයක් කරගන්න කිව්වම එතන පවුලක් කියන ෆීලින් එක නැහැ නේ...:rofl:

    අරක නිකන් ගෙදර වැඩ කරනවට පඩියක් ගෙවනවා වගේ...:baffled: අපි ඉතින් මේ ගැන වාද කරලා වැඩක් නැහැ..:lol:

    ow ithin wadakaralanam wadak na. aththatama api me adahas bedaganawane karane.

    samaharawita e gollonge moakk hari plan 1k athi wiyadam maintain karana. ape gedaranam mama phone eke appata danawa wiyadam. etakota dannawa kohomada wiyadam wenne kiyala. eth husabandge ewa hariyata monitor karanna ba. onna eya yaluwo ekka kohe hari gihama kiyane ada mechcharak wiyadam kiyala thamai. hariyatama ganak kiyan na. man ahanet na onawata wada. habay mama e app ekata dana eken loku ithiriyak wenawa welawakata. nattam eya unat ohe wiydam karanwa palanayak natiwa. :baffled:
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila

    මෙහෙමයි.. අම්මල ඔක්කොම අමතක කරල දාල ඉන්නෙ ඔයයි එයයි විතරක් කියල හිතල බැලුවම.. මේ යන විදිහට නම් ඔයාගෙ හබිට බබාල බලාගන්නයි උයන්නයිත් වෙයි.. එයා ඔෆිස් යන ජොබ් එකක් නෙමේනෙ කරන්නෙ..
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,336
    6,765
    113
    හෙල බිමේ
    මොන job කරත් ඉතිං ළමයි ඉන්න කාලෙක ළමයින්ව හොදට හදාගන්නත් ඔ්න.. ඒ අයව නොමග ගියොත් වැඩක් නැ නේ
    මම දන්න විශේඥ වෛද්‍යවරයෙක්ගේ පුතෙක් හිටියා මිනිහා කුඩු ගැහුවා.. පස්සේ මොනව උනාද දන්නේ නැ..
    අම්මයි තාත්තයි දෙන්නම දොස්තරලා. නිකම්ම නෙමේ ඒ hospital එකේ වගකිව යුතු අංශ වල... සමහර විට ළමයා ගැන හරියට හොයන්න බැරි වෙන්න ඇති.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මෙහෙමයි.. අම්මල ඔක්කොම අමතක කරල දාල ඉන්නෙ ඔයයි එයයි විතරක් කියල හිතල බැලුවම.. මේ යන විදිහට නම් ඔයාගෙ හබිට බබාල බලාගන්නයි උයන්නයිත් වෙයි.. එයා ඔෆිස් යන ජොබ් එකක් නෙමේනෙ කරන්නෙ..

    he he eya gedara innakota babalawa balagani. prashanyak nane eyage lamayne. kohomath thathala babalawa balanwane. uyannanam kiyan na mama eyata. kiwat eya karan na kiyatawat. anika eya rata gihama eya karana wadath mama thaniyama karaganna onane. e nisa inna kaleta eya mata help karayi. :yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කාලෙකට පස්සේ හොද thread එකක් දැක්ක..

    කිබුල, රත්තරං ,අශ්මි ඇන්ටි වගේ experience තියන කට්ටියත් මේකට ආවනම් මරු..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    eka hari. eth gedara wada wifege athin witarak wenna ona kiyala hithanwanam eka waradi. mama kiyan na husband uyanna ona kiyala. eth dennama job karnawanam dennatama mahansi. wife gedara wadath karala job1ta gihama eyata mahansi nadda? etakota husband nikanma kala bila nidaganawa job1ta yanwa. etakota hari yan nane. eyat mona hari dekin help karanna ona.
    වයිෆ් කියන්නේ රස්සාවට යන්න ඕනේ කෙනෙක් නෙමෙයි නේ...:P පිරිමියා තමයි රස්සාවට ගිහින් හම්බ කරන්නේ...ඒක තමා ක්‍රමය...:yes:

    මම නම් වයිෆ් ට කියන්නේ නැහැ ජොබ් කරන්න කියල..:yes: කරනවානම් කරන්න පුළුවන්...:yes: මහන්සිනම් ගෙදර ඉන්න තියෙන්නේ..:rofl: එහෙම නැත්තම් ලේසි ජොබ් එකක් හොයාගන්න ඕනේ...:P ජොබ් කරන්න කියල නැහැනේ..එතකොට, ජොබ් ඒකට යනවනේ, ඒ නිසා වැඩ කරන්න බැහැ කතා හරියන්නේ නැහැ....:rofl: එහෙනම් ජොබ් ඒකට නොයා ඒ වැඩ කරන්න කියන්න වෙනවා..ජොබ් ඒකට ගියා නොගියා කියල නැහැ පුළුවන් විදිහකින් උදව් වෙන එක වෙනම කතාවක්...:yes: එත් රස්සාව නිසා වැඩ කරන්න බැහැ, දෙන්නාම වැඩ කරන්න ඕනේ වගේ කතා කිව්වොත් නම් ඉතින් නෝ කතා...:rofl::rofl::rofl:

    මම කියන්නේ වහලියක් වගේ වැඩ කරන්න ඕනේ කියන දේ නෙමෙයි...:P ඔය වගේ මොනාහරි පොඩි පොඩි දේවල් වලට උදව් කරන එක ඉතින් සාමාන්‍යයි නේ...:D ගෑනි කුස්සියේ උයද්දී කොහොමත් මිනිහට වැඩක් නැත්තම් කකුල් උඩ දාගෙන ඉදන් ඉන්නේ නැහැනේ...නිකන් හරි ගිහින් බලනවා මිසක...:rofl:

    එත් මම අදහස් කරේ ජොබ් එක නිසා ගෙදර වැඩ කරන්නේ නැතුව දෙන්නම ඒවා කරන්න ඕනේ කියල කියන එකටයි...:yes: ම නම් කියන්නේ පිරිමියෙක් උනාම එයාගේ හැකියාවෙන් පවුලක් නඩත්තු කරන්න හැකියාවක් තියෙන්න ඕනේ කියල..:yes: සල්ලි මදිනම ඒ විදිහට ජීවත් වෙන්න වයිෆුත් හුරු වෙන්න ඕනේ..මම නම් කීයටවත් කියන්නේ නැහැ මගේ වයිෆ් ට ජොබ් එකක් කරන්න කියල...:rolleyes: කරන එක එයාගේ කැමැත්ත...ඒ කරනවානම් හැමදේම බැලන්ස් කරගන්නත් එයා දැනගන්න ඕනේ...:rolleyes: කවදාවත් මම මගේ ගර්ල් ගෙන් සල්ලි ඉල්ලලත් නැහැ මම දුන්නොත් මිසක...:yes: වයිෆ් ගෙන් හම්බ කරන් කන්න අදහසකුත් නැහැ...:yes: සල්ලි මදි උනත් ඔයත් රස්සාවට යන්නකෝ නිකන් කකා බිබී ඉන්නේ කියන්නෙත් නැහැ...:rofl: තව ටිකක් මහන්සි වෙලා සල්ලි හොයන්න බලනවා මිසක...වයිෆ් ගේ වියදමට හරි අවශ්‍යතා වලට හරි මට කරදර කරන්න බැරි කමට ජොබ් කරනවානම් එක ප්‍රශ්නයක් නැහැ..එයාගේ කැමැත්ත...හැබැයි රෑ වෙනකනුයි, මටත් වඩා ප්‍රෙෂර් වෙලා රස්සාවට මුල් තැන දීගෙනයි ගෙදර වැඩ මග හැරෙන තත්ත්වෙට යනවනම් අන්න එක ප්‍රශ්නයක් මට නම්..මම නම් දැන්ම කියල තියෙන්නේ මොනා කරත් රෑ වෙන්නයි, මන්ත් එන්ඩ් කියල අකවුන්ට්ස් අප්ඩේට් කරන්න තියෙනවයි කියල බයිල තියාගන්න එපා කියල... :lol:

    උබත් මම හිතන විදිහටමයි හිතන්නේ.. :D
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    eka hari. eth gedara wada wifege athin witarak wenna ona kiyala hithanwanam eka waradi. mama kiyan na husband uyanna ona kiyala. eth dennama job karnawanam dennatama mahansi. wife gedara wadath karala job1ta gihama eyata mahansi nadda? etakota husband nikanma kala bila nidaganawa job1ta yanwa. etakota hari yan nane. eyat mona hari dekin help karanna ona.

    උබත් මම හිතන විදිහටමයි හිතන්නේ.. :D

    Kello hithanne Ehema nemene bn 😂
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    he he eya gedara innakota babalawa balagani. prashanyak nane eyage lamayne. kohomath thathala babalawa balanwane. uyannanam kiyan na mama eyata. kiwat eya karan na kiyatawat. anika eya rata gihama eya karana wadath mama thaniyama karaganna onane. e nisa inna kaleta eya mata help karayi. :yes:

    😳😳😳 හම්මේ...
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    Ado kari seen eka ne.. ekita mey mase promote karala dain mage salary ekata wada ekige salary eka wadi ban.. sathutui thamai eth awul ban.. :sorry::sorry: :( nandammalata danwa namm wasa nondiya..

    ubalage gani ubata wadiya hamba karanwa namm uba kohameda oka oluwata ganney?

    යකෝ අපේ ගෙදර වයිෆ් විතරයි පඩි ගන්නේ. මම ගෙදර වැඩක් බලාගෙන ඉන්නවා. සිරාවට කියන්නේ. එතකොට උඹට මොකද ඒ ගැන හිතෙන්නේ.
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    komath ban lamai ehema hambela tika kalayak yaddi gani nikanma incharge wenawa ban. pirimiyath ithin kankediri ahanna bari nisa ona ekak kara gaththaden kiyala innawa. godak pawul wala ehema thama wenne.
    anika ban samahara ganu karana dewal walin 1/10k wath samahara piriminta ba ban. bari kamath newei. uwamanawak na saha kammali kama. ithin ganita ona widiyata thama godak dewal wenne. mama kiwe marry karala 10years withara giyata passe
    good comment, i know most of the time wife decisions always right, api nitharama kiyanawa before marriage, we never surrender to wife. but reality eventually we realize who where the trouser
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔයා හරි ආඩම්බරෙන් කිව්වට එහෙම පවුල් වල පැවැත්මක් නැහැ. ගෑනි මිනිහව පාලනය කරන්න ගියාම මිනිහ ගෑනියෙක් වෙනවා. එතකොට ෆැමිලි ලයිෆ් එක අන්බැලන්ස් වෙනවා. දන්න පවුල් ගොඩක් තියෙනවා ඔය තත්ත්වෙන්.. ඉස්සර කාලෙ පිරිමියා කිව්වම ගෑනු හෙන ගරුත්වයක් තිබ්බා. දැන් ඒක සම සම මට්ටමට ඇවිත්.. තව ටික කාලෙකින් ඒ සම මට්ටමත් ගිහින් ගෑනි මිනිහා වෙලා මිනිහා ගෑණි වෙයි.. ඒකට තමයි කියන්නෙ අබුද්දස්ස කාලෙ කියල...
    කොටින්ම පිරිමියෙක් ගෑනියෙක්ව ගන්නෙ ඒ ගෑනි ගැන තියෙන ආදරේට, ඒ ගෑනිගෙ ගෑනුකමට සහ ඒ ලාලිත්‍යයට සහ ආදරේට. ඉතින් ඉන්චාර්ජ් වෙන්න ගියාම ඒ ගෑනුකම සහ ලාලිත්‍යය අතුරුදහන් වෙනවා. ඔෆිස් එකක බොසී ගෙ මට්ටමට වැටෙනවා. පිරිමියා වහලෙක් වෙනවා .:baffled::baffled:

    වැඩිය හිතන්න එපා.. නිකන් කිව්වේ..

    respectlogo.jpg
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේක ලංකාවෙ තියන ගෝත්‍රික මතයක් බන්. මිනිහෙක් නම් ගෑනිට කන්න දෙන්න ඕන කියන එක. ගෑනි මිනිහට වඩා වැඩි පඩි ගත්ත්ත් මිනිහ ඉවරයි. වෙන රටවල ඔහොම සීන් නෑ. ඒ රටවල හුගක් වෙලාවට පවුලෙ බර ඇදන් යන්නෙ ගෑනු. කිසිම ගෑනියෙක් නෑ ගෙවල්වලට වෙලා ඉන්න. ඒ රටවල ඔක්කොම ගෑනු ජොබ් කරනව. ලංකාවෙ වගේ සුලු ජොබ් විතරක් නෙමේ හැම බර වැඩම කරන්න වෙනව ගෑනුන්ට. උදාහරණයක් විදිහට කියන්නම් මගෙ යාලුවො කීප දෙනෙක්ම ඉන්නව පිටරට කෙල්ලන්ව බැදල. උන්ට එහෙදි ජොබ් සෙට් වෙන්න හුගක් කල් ගියා. මේ කාලෙදි උන් ජීවත් උනේ උන්ගෙ වයිෆ්ලගෙ සල්ලි වලින්. එහෙමයි කියල කාගෙන්වත් ලැජ්ජ උනේ නෑ. ලංකාවෙ ගෑනු වගේ ගිහින් රස්සාවක් කරපන් කියල මිනිහව එලෙව්වෙත් නෑ. එයාල සතුටින් ජීවත් උනා. තාමත් එහෙම ජීවත් වෙනව. මොනා කරත් ලංකාව කියන්නෙ හැමදේම ගෑනුන්ට වාසි වෙන විදිහට හැදුනු රටක් මේ ක්‍රමේ වෙනස් කරන්න ඕන.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔයා හරි ආඩම්බරෙන් කිව්වට එහෙම පවුල් වල පැවැත්මක් නැහැ. ගෑනි මිනිහව පාලනය කරන්න ගියාම මිනිහ ගෑනියෙක් වෙනවා. එතකොට ෆැමිලි ලයිෆ් එක අන්බැලන්ස් වෙනවා. දන්න පවුල් ගොඩක් තියෙනවා ඔය තත්ත්වෙන්.. ඉස්සර කාලෙ පිරිමියා කිව්වම ගෑනු හෙන ගරුත්වයක් තිබ්බා. දැන් ඒක සම සම මට්ටමට ඇවිත්.. තව ටික කාලෙකින් ඒ සම මට්ටමත් ගිහින් ගෑනි මිනිහා වෙලා මිනිහා ගෑණි වෙයි.. ඒකට තමයි කියන්නෙ අබුද්දස්ස කාලෙ කියල...
    කොටින්ම පිරිමියෙක් ගෑනියෙක්ව ගන්නෙ ඒ ගෑනි ගැන තියෙන ආදරේට, ඒ ගෑනිගෙ ගෑනුකමට සහ ඒ ලාලිත්‍යයට සහ ආදරේට. ඉතින් ඉන්චාර්ජ් වෙන්න ගියාම ඒ ගෑනුකම සහ ලාලිත්‍යය අතුරුදහන් වෙනවා. ඔෆිස් එකක බොසී ගෙ මට්ටමට වැටෙනවා. පිරිමියා වහලෙක් වෙනවා .:baffled::baffled:

    වැඩිය හිතන්න එපා.. නිකන් කිව්වේ..
    අනේ ගොන් කතා කියන්න එපා බන් බැදල ගෙදරට වෙලා ටීවි බල බල පුටු රත්කර කර දවලුයි රෑයි දෙකම නිදාගන්න ගෑනියෙක් ගත්තොත් අවුරුද්දෙන් ගෑනි මහත් වෙනව. ඊට පස්සෙ උඹලට ඕන ලාලිත්‍ය හොයන්න වෙන්නෙ නෑ. සාමාන්‍යෙන් මහන්සියෙන් ඔක්කොම වැඩ කරන ගෑනියෙක්ගෙ තමා උඹට ඕන ලක්ෂන තියෙන්නෙ. වෙන රටවල ගෑනු අය හුගක් වයසට යනකම්ම හරිම ලස්සනට ඉන්න එක හේතුවක් ඕක. මොකද හුගක් යුරෝපෙ රටවල එහෙම ගෑනු ගෙවල්වල පුටු රත්කරන්නෙ නෑ. එයාල රෑ වෙනකම් වැඩ කරනව. මම කියන්නෙ ගෑනු පිරිමි සමතැන තියෙන්න ඕන. වෙන මුකුත් නෙමේ ලංකාවෙ වැඩි තැනක් තියෙන්නෙ ගෑනුන්ට හින්ද. අපේ රටේ අසාධාරණේ වෙලා තියෙන්නෙ පිරිමින්ට.
     
    • Like
    Reactions: awjas2621

    ඔවු ඔවු... ඔෆිස් එකට ගිය ගමන් කෙට්ටු වෙනව.. ගොන් ටෝක් දෙන්න එපා බං... යුරෝපෙට වෙලා තියන එකතමා මේ අපිටත් වේගෙන එන්නෙ... ඒක එහෙම නොවෙන්න නම් අපි මහන්සිවෙලා හම්බ කරන්න ඕනෙ... උඹ මොනව කිවුවත් ගෑණි මිනිහට වඩා ඉගෙනගෙන නම් ගෑණිගෙ පඩිය වැඩි නම්.. ගෑණි මිනිහ කියන එකක් අහන්නෙ නෑ.. උඹ මේ කියන යුරෝපෙත් මම මේ හොඳට අහල දැකල තියනව :lol: ටිකක් කල් කන්න අඳින්න දෙයි ගෑණි.. පස්සෙ ගෑණිගෙ පෑන්ටිය පවා හෝදල දෙන්න වෙයි.. මේ වගේ ගෑණි උඩ ගියාම මිනිහ කියන දේ අහන්නෙ නැති උනාම මිනිහ ගේම අද්න්න ගන්නව..අන්න එතකොට තමා පත්තු වෙන්නනෙ.. ගෑණිට මිනිහට ගහල කරල ඔට්ටු වෙන්න බැරි නිසා ගෑණි කරන්නෙ හිතුමතේ වැඩ කරන එක.. අන්තිමේදි වලි කොටියයි.. දෙනනට දෙන්න පේන්න බැරි වෙනව... පස්සෙ ඉතින් පිට යෑම තමා වෙන්නෙ..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    marry and you'll see :P

    :P it's just some guys let the woman take that position because they are useless lazy ass holes :yes:

    It happens when u don't make enough money and lose your respect ;)

    Specially, uba pirimiyek wage hasirenne nathi unama thamai oka wenne..

    I say this because i have seen both of these kinds of families..when the guy makes a decent amount, his woman respects him...when he is well educated and has good knowledge on things + at the same time when the woman feels she can rely on him, she won't feel a necessity to get the top role..

    I have seen guys who get bigger salaries and keep their respect..its how women's mind work..they want to be with someone more powerful than them..when u are a lazy cunt, and when she is married to u and she can't leave u because of kids or other reasons, she sees no option but to insult u coz u aren't a real man to her :lol:

    Make some good money and try to give her the things she asks..you will see ;):lol: