Wife ta promotion hamba wela.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ ගොන් කතා කියන්න එපා බන් බැදල ගෙදරට වෙලා ටීවි බල බල පුටු රත්කර කර දවලුයි රෑයි දෙකම නිදාගන්න ගෑනියෙක් ගත්තොත් අවුරුද්දෙන් ගෑනි මහත් වෙනව. ඊට පස්සෙ උඹලට ඕන ලාලිත්‍ය හොයන්න වෙන්නෙ නෑ. සාමාන්‍යෙන් මහන්සියෙන් ඔක්කොම වැඩ කරන ගෑනියෙක්ගෙ තමා උඹට ඕන ලක්ෂන තියෙන්නෙ. වෙන රටවල ගෑනු අය හුගක් වයසට යනකම්ම හරිම ලස්සනට ඉන්න එක හේතුවක් ඕක. මොකද හුගක් යුරෝපෙ රටවල එහෙම ගෑනු ගෙවල්වල පුටු රත්කරන්නෙ නෑ. එයාල රෑ වෙනකම් වැඩ කරනව. මම කියන්නෙ ගෑනු පිරිමි සමතැන තියෙන්න ඕන. වෙන මුකුත් නෙමේ ලංකාවෙ වැඩි තැනක් තියෙන්නෙ ගෑනුන්ට හින්ද. අපේ රටේ අසාධාරණේ වෙලා තියෙන්නෙ පිරිමින්ට.

    ඔෆිස් නොයන ගෑණුන්ට ගෙදර පුටුවට වෙලා කකා බිබී ඉන්න ගියොත් ඔහොම වෙයි. හැබැයි ෂර්මො ගෑනුන්ට ගෙදර කරන්න වැඩ තියෙනවා..ගෙවල් අස් කරන්න.. උයන්න පිහන්න.. උඹ කියන විදිහට අර පුටුවට වෙලා ඉන්න ගෑනු ඇති. ගෙවල් අපායවල් වගේ.. ඉස්සර ගෑණු බලපන්කො.. දැන් වගේ කොස් කදවල් වගේද කියල.. ඉස්සර ගෑණු වත්තෙ පිටියෙ වැඩ කරා හරි හරියට පිරිමි වගේ.. ඇග මහන්සි වෙලා. දැන් ගෑනු ඒ කම්මැලි කමට ජොබ් කරනවා අයිස් ගහනවා. පස්සේ බඩ එද්දි මහත් වෙද්දි සුම්බා ඇරොබික්ස් යනවා සල්ලි වියදම් කරලා.. මම මේ කිව්වේ උඹ කියපු දේට විතරයි මචන්..
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    :P it's just some guys let the woman take that position because they are useless lazy ass holes :yes:

    It happens when u don't make enough money and lose your respect ;)

    Specially, uba pirimiyek wage hasirenne nathi unama thamai oka wenne..

    I say this because i have seen both of these kinds of families..when the guy makes a decent amount, his woman respects him...when he is well educated and has good knowledge on things + at the same time when the woman feels she can rely on him, she won't feel a necessity to get the top role..

    I have seen guys who get bigger salaries and keep their respect..its how women's mind work..they want to be with someone more powerful than them..when u are a lazy cunt, and when she is married to u and she can't leave u because of kids or other reasons, she sees no option but to insult u coz u aren't a real man to her :lol:

    Make some good money and try to give her the things she asks..you will see ;):lol:

    This really doesn't matter on how much the guy makes but its a plus I know women that make more than the man but always asks the man before doing anything it all comes down to being strong minded :rolleyes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ

    But sometimes it doesn't really matter how strong your mind is..Some womens' attitude can be hard to change, especially when they are in leadership positions and it comes to them naturally...:yes:

    for that you need to have a good source of power, like money. If you have got nothing but a strong mind, it won't help much..:rolleyes:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    :P it's just some guys let the woman take that position because they are useless lazy ass holes :yes:

    It happens when u don't make enough money and lose your respect ;)

    Specially, uba pirimiyek wage hasirenne nathi unama thamai oka wenne..

    I say this because i have seen both of these kinds of families..when the guy makes a decent amount, his woman respects him...when he is well educated and has good knowledge on things + at the same time when the woman feels she can rely on him, she won't feel a necessity to get the top role..

    I have seen guys who get bigger salaries and keep their respect..its how women's mind work..they want to be with someone more powerful than them..when u are a lazy cunt, and when she is married to u and she can't leave u because of kids or other reasons, she sees no option but to insult u coz u aren't a real man to her :lol:

    Make some good money and try to give her the things she asks..you will see ;):lol:

    he he I'm kind a lazy guy so I would give full authority to my wife to take family related decisions. anyway money management will always stay with me. But that doesn't mean I'm going to take her money. she'll be free to spend her hard earned money for anything she want. with all of these benefits only I'm looking for is love and caring.

    so if your a girl who is reading this pm your number so the rest of your life will devine as heaven :rolleyes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    he he I'm kind a lazy guy so I would give full authority to my wife to take family related decisions. anyway money management will always stay with me. But that doesn't mean I'm going to take her money. she'll be free to spend her hard earned money for anything she want. with all of these benefits only I'm looking for is love and caring.

    so if your a girl who is reading this pm your number so the rest of your life will devine as heaven :rolleyes:

    :rofl::rofl::rofl: anaatha sinhalayek detected!
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔවු ඔවු... ඔෆිස් එකට ගිය ගමන් කෙට්ටු වෙනව.. ගොන් ටෝක් දෙන්න එපා බං... යුරෝපෙට වෙලා තියන එකතමා මේ අපිටත් වේගෙන එන්නෙ... ඒක එහෙම නොවෙන්න නම් අපි මහන්සිවෙලා හම්බ කරන්න ඕනෙ... උඹ මොනව කිවුවත් ගෑණි මිනිහට වඩා ඉගෙනගෙන නම් ගෑණිගෙ පඩිය වැඩි නම්.. ගෑණි මිනිහ කියන එකක් අහන්නෙ නෑ.. උඹ මේ කියන යුරෝපෙත් මම මේ හොඳට අහල දැකල තියනව :lol: ටිකක් කල් කන්න අඳින්න දෙයි ගෑණි.. පස්සෙ ගෑණිගෙ පෑන්ටිය පවා හෝදල දෙන්න වෙයි.. මේ වගේ ගෑණි උඩ ගියාම මිනිහ කියන දේ අහන්නෙ නැති උනාම මිනිහ ගේම අද්න්න ගන්නව..අන්න එතකොට තමා පත්තු වෙන්නනෙ.. ගෑණිට මිනිහට ගහල කරල ඔට්ටු වෙන්න බැරි නිසා ගෑණි කරන්නෙ හිතුමතේ වැඩ කරන එක.. අන්තිමේදි වලි කොටියයි.. දෙනනට දෙන්න පේන්න බැරි වෙනව... පස්සෙ ඉතින් පිට යෑම තමා වෙන්නෙ..
    දැන් උඹ කියන්නෙ යුරෝපෙ රටවල මිනිස්සු ගෑනුන්ගෙ පෑන්ටිය හෝදල දෙනව කියලද? පොඩ්ඩක් බලපන් යුරෝපෙ ගෑනු රසාවත් කරන ගමන් ගෙදර වැඩත් අඩු නැතුව කරනව. ළමයින්ගෙ වැඩ උනත් කිසිම අඩුවක් නැතුව කරනව හරිම කඩිසරයි යුරෝපෙ ගෑනු. ලංකාවෙ ගෑනු කොහොමත් එකයි ඔෆිස් යනවනම් ගෙදර වැඩ මග අරිනව. ගෙදර ඉන්න ගෑනුන්ට කරන්න මොනාද බන් තියන වැඩ උයන එකයි ගේ අස් කරන එකයි හරියට මහා ලොකු වැඩ කාන්දරාවක් වගේ තමා කතා කරන්නෙ. යුරෝපෙ රටවල ගෑනු මාරම වැඩ තොගයක් කරන්නෙ. ඒකම තමා එයාල වයසට ගිහිල්ලත් කෙල්ලො වගේ ඉන්නෙ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔෆිස් නොයන ගෑණුන්ට ගෙදර පුටුවට වෙලා කකා බිබී ඉන්න ගියොත් ඔහොම වෙයි. හැබැයි ෂර්මො ගෑනුන්ට ගෙදර කරන්න වැඩ තියෙනවා..ගෙවල් අස් කරන්න.. උයන්න පිහන්න.. උඹ කියන විදිහට අර පුටුවට වෙලා ඉන්න ගෑනු ඇති. ගෙවල් අපායවල් වගේ.. ඉස්සර ගෑණු බලපන්කො.. දැන් වගේ කොස් කදවල් වගේද කියල.. ඉස්සර ගෑණු වත්තෙ පිටියෙ වැඩ කරා හරි හරියට පිරිමි වගේ.. ඇග මහන්සි වෙලා. දැන් ගෑනු ඒ කම්මැලි කමට ජොබ් කරනවා අයිස් ගහනවා. පස්සේ බඩ එද්දි මහත් වෙද්දි සුම්බා ඇරොබික්ස් යනවා සල්ලි වියදම් කරලා.. මම මේ කිව්වේ උඹ කියපු දේට විතරයි මචන්..
    ඉස්සර ගෑනුන්ගෙයි දැන් ගෑනුන්ගෙයි මහ ලොකු වෙනසක් මන් දකින්නෙ නෑ. ගෙදරට වෙලා උයන එකයි පොඩ්ඩක් වත්තෙ වැඩක් කරන එකයි මහ ලොකු දෙයක් වගේ උඹලට පෙනුනට ඊට වඩා බර වැඩේ තමා වගකීමක් අරගෙන රස්සාවක් කරන එක. ලංකාවෙ ගෑනු කොහොමත් කම්මැලියි තමා. එක්කො ගෙදරම ඉන්නව. නැත්තන් ඔෆිස් එකකට යනව ගිහින් පැය 8 වැඩ කරල එනව. ඉතින් හැමෝම කම්මැලියි කියල මන් කියන්නෙ. ඒත් වෙන රටවල ඉන්නව සුපිරිම ගෑනු එයාල බර වාහන එලෝනව කම්කරු වැඩ කරනව කුඹුරු වල බැහල මාරම විදිහට වැඩ කරන්නෙ ගෑනු අය. බුරුමෙ තායිලන්තෙ කුඹුරුවල වැඩ කරන්නෙම ගෑනු. ලංකාවට බුරුමන් ගේන හාල් හැදිල තියෙන්නෙත් එහෙ ගෑනුන්ගෙ ශක්තියෙන් තමා. ඒත් ලංකාවෙ ගෑනුන්ගෙන් මන් කිසිම රටට දායකත්වයක් ඇති දෙයක් දැකල නෑ. ලංකාවෙ වැඩ කරන්නෙ පිරිමි විතරයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,572
    66,842
    113
    දැන් උඹ කියන්නෙ යුරෝපෙ රටවල මිනිස්සු ගෑනුන්ගෙ පෑන්ටිය හෝදල දෙනව කියලද? පොඩ්ඩක් බලපන් යුරෝපෙ ගෑනු රසාවත් කරන ගමන් ගෙදර වැඩත් අඩු නැතුව කරනව. ළමයින්ගෙ වැඩ උනත් කිසිම අඩුවක් නැතුව කරනව හරිම කඩිසරයි යුරෝපෙ ගෑනු. ලංකාවෙ ගෑනු කොහොමත් එකයි ඔෆිස් යනවනම් ගෙදර වැඩ මග අරිනව. ගෙදර ඉන්න ගෑනුන්ට කරන්න මොනාද බන් තියන වැඩ උයන එකයි ගේ අස් කරන එකයි හරියට මහා ලොකු වැඩ කාන්දරාවක් වගේ තමා කතා කරන්නෙ. යුරෝපෙ රටවල ගෑනු මාරම වැඩ තොගයක් කරන්නෙ. ඒකම තමා එයාල වයසට ගිහිල්ලත් කෙල්ලො වගේ ඉන්නෙ.

    ඉස්සර ගෑනුන්ගෙයි දැන් ගෑනුන්ගෙයි මහ ලොකු වෙනසක් මන් දකින්නෙ නෑ. ගෙදරට වෙලා උයන එකයි පොඩ්ඩක් වත්තෙ වැඩක් කරන එකයි මහ ලොකු දෙයක් වගේ උඹලට පෙනුනට ඊට වඩා බර වැඩේ තමා වගකීමක් අරගෙන රස්සාවක් කරන එක. ලංකාවෙ ගෑනු කොහොමත් කම්මැලියි තමා. එක්කො ගෙදරම ඉන්නව. නැත්තන් ඔෆිස් එකකට යනව ගිහින් පැය 8 වැඩ කරල එනව. ඉතින් හැමෝම කම්මැලියි කියල මන් කියන්නෙ. ඒත් වෙන රටවල ඉන්නව සුපිරිම ගෑනු එයාල බර වාහන එලෝනව කම්කරු වැඩ කරනව කුඹුරු වල බැහල මාරම විදිහට වැඩ කරන්නෙ ගෑනු අය. බුරුමෙ තායිලන්තෙ කුඹුරුවල වැඩ කරන්නෙම ගෑනු. ලංකාවට බුරුමන් ගේන හාල් හැදිල තියෙන්නෙත් එහෙ ගෑනුන්ගෙ ශක්තියෙන් තමා. ඒත් ලංකාවෙ ගෑනුන්ගෙන් මන් කිසිම රටට දායකත්වයක් ඇති දෙයක් දැකල නෑ. ලංකාවෙ වැඩ කරන්නෙ පිරිමි විතරයි.

    :lol::lol::lol:Here we go
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දැන් උඹ කියන්නෙ යුරෝපෙ රටවල මිනිස්සු ගෑනුන්ගෙ පෑන්ටිය හෝදල දෙනව කියලද? පොඩ්ඩක් බලපන් යුරෝපෙ ගෑනු රසාවත් කරන ගමන් ගෙදර වැඩත් අඩු නැතුව කරනව. ළමයින්ගෙ වැඩ උනත් කිසිම අඩුවක් නැතුව කරනව හරිම කඩිසරයි යුරෝපෙ ගෑනු. ලංකාවෙ ගෑනු කොහොමත් එකයි ඔෆිස් යනවනම් ගෙදර වැඩ මග අරිනව. ගෙදර ඉන්න ගෑනුන්ට කරන්න මොනාද බන් තියන වැඩ උයන එකයි ගේ අස් කරන එකයි හරියට මහා ලොකු වැඩ කාන්දරාවක් වගේ තමා කතා කරන්නෙ. යුරෝපෙ රටවල ගෑනු මාරම වැඩ තොගයක් කරන්නෙ. ඒකම තමා එයාල වයසට ගිහිල්ලත් කෙල්ලො වගේ ඉන්නෙ.

    අනේ පලයන් බන් බොරු නොකියා.මම දන්න ෆැමිලි එකක් තියෙනවා කොල්ලා සුද්දියෙක්ව බැඳලා ඉන්නේ.දෙන්නම ජොබ් කරනවා.ගෙදර වැඩකරන්න සර්වන්ට්ලා දෙන්නෙක් ඉන්නවා.
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila

    අනේ පලයන් බන් බොරු නොකියා.මම දන්න ෆැමිලි එකක් තියෙනවා කොල්ලා සුද්දියෙක්ව බැඳලා ඉන්නේ.දෙන්නම ජොබ් කරනවා.ගෙදර වැඩකරන්න සර්වන්ට්ලා දෙන්නෙක් ඉන්නවා.

    අපේ උන් ජොබ් වලට යන උන් ඔක්කොම යන්නෙ ඔපීසිනෙ බං... :angry: :lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    අනේ පලයන් බන් බොරු නොකියා.මම දන්න ෆැමිලි එකක් තියෙනවා කොල්ලා සුද්දියෙක්ව බැඳලා ඉන්නේ.දෙන්නම ජොබ් කරනවා.ගෙදර වැඩකරන්න සර්වන්ට්ලා දෙන්නෙක් ඉන්නවා.
    සුද්දියො කොහොමත් රස්සාවල් කරනව තමා. ලංකාවෙ ගෑනු වගේ මිනිහ සේරම ළගට ගෙනත් දෙනකන් ගෙදර පුටු රත් කරන්නෙ නෑ. උඹ හොදට හොයල බලපන් ලංකාවෙ කෙල්ලෙක් බැදගත්තු උන්ට වඩා සාර්ථකව සතුටින් ඉන්න ඕන සුද්දියෙක් බැදගත්තු එකාගෙ ෆැමිලි ලයිෆ් එක. සුද්දියෙක් බැදගත්තනම් ජීවිතේ ලේසි වෙනව. ලංකාවෙ ගෑනු හිතාගෙන ඉන්නෙ බැන්දම මිනිහ ඔක්කොම කරන්න ඕන කියල. මිනිහ තමා ළගට සල්ලි ටිකයි කෑම ටිකයි ඔක්කොම ගෙනත් දෙන්න ඕනෙ. ඒත් සුද්දියො එහෙම නෑ. එයාල බැලන්ස් කරගෙන කරගෙන යනව.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අපේ උන් ජොබ් වලට යන උන් ඔක්කොම යන්නෙ ඔපීසිනෙ බං... :angry: :lol:
    ගෑනු වැඩිපුර යන්නෙ ඔපීසි තමා. බහුතරය රජයෙ ආයතන. ඉතින් මොකද්ද අන්තිම ප්‍රතිපලේ. අන්ත අකාර්යක්ෂම රජයේ සේවයක් ලංකාවෙ. ලංකාවෙ ප්‍රයිවට් තැන් වල වැඩ කාර්යක්ෂම වෙලා තියෙන්නෙ වැඩිපුර ඉන්නෙ කොල්ලො හින්ද. ඒත් වෙන රටවල්නම් කතාවෙ අනිත් පැත්ත. ඒ රටවල වඩ කාර්යක්ෂම වෙන්නෙ කෙල්ලො වැඩිවෙන කොට. මොකද ඒ රටවල කොල්ලන්ට වඩා කඩිසර කෙල්ලො. මන් කියන්නෙ අත්දැකීමෙන්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සුද්දියො කොහොමත් රස්සාවල් කරනව තමා. ලංකාවෙ ගෑනු වගේ මිනිහ සේරම ළගට ගෙනත් දෙනකන් ගෙදර පුටු රත් කරන්නෙ නෑ. උඹ හොදට හොයල බලපන් ලංකාවෙ කෙල්ලෙක් බැදගත්තු උන්ට වඩා සාර්ථකව සතුටින් ඉන්න ඕන සුද්දියෙක් බැදගත්තු එකාගෙ ෆැමිලි ලයිෆ් එක. සුද්දියෙක් බැදගත්තනම් ජීවිතේ ලේසි වෙනව. ලංකාවෙ ගෑනු හිතාගෙන ඉන්නෙ බැන්දම මිනිහ ඔක්කොම කරන්න ඕන කියල. මිනිහ තමා ළගට සල්ලි ටිකයි කෑම ටිකයි ඔක්කොම ගෙනත් දෙන්න ඕනෙ. ඒත් සුද්දියො එහෙම නෑ. එයාල බැලන්ස් කරගෙන කරගෙන යනව.

    දැන් උඹ කිවුවා නේද සුද්දියෝ ඔෆිසුත් ගිහින් ගෙදර වැඩත් කරලා දෙනවා කියලා?

    ගෙදර වැඩත් සුද්දිම කරනවනම් මොකටද වැඩකාරයෝ දෙන්නෙක්ව තියන් ඉන්නේ?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    දැන් උඹ කිවුවා නේද සුද්දියෝ ඔෆිසුත් ගිහින් ගෙදර වැඩත් කරලා දෙනවා කියලා?

    ගෙදර වැඩත් සුද්දිම කරනවනම් මොකටද වැඩකාරයෝ දෙන්නෙක්ව තියන් ඉන්නේ?

    Wada kaarayonge wadath karanne suddi :yes:

    Suddita gedara wada witharak madi nisa thamai ehema thawa dennek thiyan eyalage wadath karala denne :)
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224

    :rofl::D