කලිනුත් එකක් දැම්ම තමයි මේක දැම්ම්මෙ මම වගේම තවත් අයට වැදගත් වෙයි කියල
යාලුවනේ සාමාන්‍යයෙන් බ්ලොග් එකක් කරනකොට මට මෙන්න මේ ගැටලු ටික තියෙනව
1 අපි බ්ලොග් එකක් හදනවනම් ඒකට ඇඩ්සෙන්ස් එකතු කරනවනෙ එහෙම කරන ඊමෛල් එක
ගූගල් එකෙන් ඩිස් ඇපෘරූව් උනොත් හදපු බ්ලොග් එක ඩිලීට් කරල එම ඊමෛල් එකටම තවත් බ්ලොග් එකක් හදන්න පුලුවන් ද (ඩිලීට් කරපු එකම හදන්න බැරිද වෙන නමක් දාල ) අනික් එක
අපි හදන්න ඕනේ බ්ලොග් ද / බ්ලොග් + ග්ලූගල් + එකද .
2) බ්ලොග් එකේ තියෙනවනෙ පේජ් සහ පෝස්ට් කියල මේ දෙකෙන් වඩා හොද මොකද්ද
පේජ් නම් -: පේජ් කීයක් ඕනෙද
පෝස්ට් නම් -: පෝස්ට් එකට පෝස්ට් කීයක් ඕනෙද
මෙහෙම පලකරන පෝස්ට් මොනවගේ එවද දාන්න ඕනෙ (ඇඩල්ට් නැතුව )
වාහන / ඒවා නඩත්තු කරන විදිහ , උපකරන වගේ .....
නැත්තම් ඇදුම් /විලාසිතා
සෞක්‍ය (ඇගේ බර කොහොමද අඩු කරගන්නෙ ...)
කම්පියුටර් වැඩ කෑලි
3) මෙහෙම පලකරන දේවල් වල විස්තර / පින්තූර වෙන වෙබ් අඩවි වලින් අරගෙන ඒව එඩිට් කරල (ඉමේජ් පවා නම් වෙනස් කරල ) දාන්න පුලුවන් ද
4) එහෙම හදාගත්ත බ්ලොග් එක (ෆේස් බුක් නොදා ) ග්ලූගල් ප්ලස් /ට්ව්ටර් /ලින්ක් ඉන් වගේ ඒවට ශ්යෙයා කරහම (මම කියන්නෙ අපිට යහලුවො කවුරුත් නැතිව )හරිද
***ග්ලූගල් ප්ලස් /ට්විටර් /ලින්ක් ඉන් ,වල දි අපිත් වෙන අයගෙ ඒවට ෆලෝ කරහමද ඒකේ ඉන්න අනෙක් අයත් අපගෙ බ්ලොග් එකක එහෙම දකින්නෙ ********

ෆේස් බුක් නොදා 