වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,616
    3,338
    113
    අද මම යනවා සිංහලු ගරාජ් එකට....කොච්චර වැඩ තිබ්බත් සතියේ දවසක ගැලෙව්වහම ලේසී මොකද නැත්නම් පාර්ට්ස් කඩ වහලා.....අද තීන ලෙඩ ඔක්කොම හදාගන්නවා..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අද මම යනවා සිංහලු ගරාජ් එකට....කොච්චර වැඩ තිබ්බත් සතියේ දවසක ගැලෙව්වහම ලේසී මොකද නැත්නම් පාර්ට්ස් කඩ වහලා.....අද තීන ලෙඩ ඔක්කොම හදාගන්නවා..

    ela ela. anith eka sathiye dawas walata wahana tikak adui ne.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉතින් බන් මැනුවල් එකක ඔටෝ එකකට වඩා අඩුවෙන් නෙ බ්‍රේක් යූස් වෙන්නේ? :confused:

    කදු බහිද්දි එහෙම මැනුවල් එකේ බ්‍රේක් පාවිච්චි වෙනවා වැඩී. මොකද අපේ මිනිස්සු උචිත ගියර්එකෙන් නෙවෙයිනේ කදු බස්සන්නේ. ඔටෝ එකේ ගියර් එක මාරු කරන්නේ ඉදහිටනේ. එතකොට බ්‍රේක් එක පෑගෙනවට වඩා මැනුවල් එකේ කදු බස්සනකොටම බ්‍රේක් එක පෑගෙනවා. අනිත් එක මිනිස්සු ගියර් වලින් වේගය පාළනය කරනවත් අඩුයිනේ. නමුත් ඔටෝ එකේ නොදැනුවත්වම ගියර් එකෙන් වේගය පාලනය වෙනවා.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy

    Eth ban man manual padinawata wada auto eke brk use karanawa.. CVT nisada man danne ne.. 40kmph walata wada adu welawata nam speed eka adu wenawa eth over 40kmph yanakota ehema wene ne ne.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කදු බහිද්දි එහෙම මැනුවල් එකේ බ්‍රේක් පාවිච්චි වෙනවා වැඩී. මොකද අපේ මිනිස්සු උචිත ගියර්එකෙන් නෙවෙයිනේ කදු බස්සන්නේ. ඔටෝ එකේ ගියර් එක මාරු කරන්නේ ඉදහිටනේ. එතකොට බ්‍රේක් එක පෑගෙනවට වඩා මැනුවල් එකේ කදු බස්සනකොටම බ්‍රේක් එක පෑගෙනවා. අනිත් එක මිනිස්සු ගියර් වලින් වේගය පාළනය කරනවත් අඩුයිනේ. නමුත් ඔටෝ එකේ නොදැනුවත්වම ගියර් එකෙන් වේගය පාලනය වෙනවා.

    මාත් ගලගෙදර කන්ද බහින්නේ 4, වෙලාවකට 3 එකට දානවා :D:D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,949
    113
    Eth ban man manual padinawata wada auto eke brk use karanawa.. CVT nisada man danne ne.. 40kmph walata wada adu welawata nam speed eka adu wenawa eth over 40kmph yanakota ehema wene ne ne.

    CVT hinda wenna athi, auto eke kandak bassanakota duh gala dagannawa lower gear ekakata :angry: mama ithin accelerator, brake mokuth nathuwa 50-55 ta ohe kanda bahagena yanawa cruise control dala wage
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මෙන්න මෙයින් b/new එකක් අඩුවටම ගන්න තියෙන්නෙ කොහෙද?
    කීයක් වෙයිද? :sorry:

    fitted.jpg
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    CVT hinda wenna athi, auto eke kandak bassanakota duh gala dagannawa lower gear ekakata :angry: mama ithin accelerator, brake mokuth nathuwa 50-55 ta ohe kanda bahagena yanawa cruise control dala wage

    Meketh nam 100ta witara yanakota ehema thama wenna one..

    Mama eda badulla, haragama pare 80,90 wage yanakota 1500rpm wage giye.. but pallamak ahuwenakota.. wege eka unata rpm eka 2000ta witara automatically wedi wenawa.. accelerator ekata kakula tibbahama aye rpm adu wenawa..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,949
    113
    kiyapallako oin ekak aduwatama ganna place ekak?:sorry::sorry::sorry::sorry:

    Aduwatama ganna epa rexin eka uda pothu pothu gihin car eka puraama eke pothu yanawa, laabeta cha ekak danawata wada hndai nodaa innawa. moko e tharamata gewilada steering wheel eka?
     
    Status
    Not open for further replies.