A/L වලින් පස්සේ කරන්න දේවල්

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    A/L වලින් පස්සේ කරන්න දේවල්

    ගොඩක් කට්ටිය වලින් පස්සේ කැම්පස් පටන් ගන්නකල් එක එක දේවල් කරනවා, බැන්කු වලට යනවා, එක එක ජොබ් කරනවා, IT course කරනවා English කරනවා කැම්පස් එකේ තියෙන ඒවා ඉගෙන ගන්ඩ ටියුශන් යනවා, බැන්කුවකට යන්ඩත් හිතලා ඒක වැඩක් නෑ කියලා හිතුනා,

    මම ආසයි කාර්මික දේවල් ඉගෙන ගන්ඩ, මම දැනටමත් ගෙදර ගමේ ගෙදර එහෙම ග්‍රයින්ඩර් වලින් ජනෙල් දොරවල් සුද්ද කරලා පොලිශ් කරනවා, පේන්ට් කරනවා, එතකොට ලොකු ගානක් ඉතුරු වෙන හින්දා,

    මම වාහන වලට හෙන ආසයි ඒවා ගැන ඉගෙන ගන්න එහෙම, වෙල්ඩින්ග් වැඩ කරන්න ඉගෙන ගන්නත් ආසයි වෙල්ඩින්ග් නම් කැම්පස් එකටත් ඕන වෙයි, ජර්මන් ටෙක් එකේ NAITA එකේ එහෙම තියෙනවා, ටෙක් එකේ කෙහොමද දන්නේ නෑ,

    මම වගේ තවත් අය ඇතිනේ මේ දේවල් කරන්න ආස, එහෙම අයට දැනගන්න දන්න අයියලා අක්කලා මාමලා නැන්දල එහෙම කියමුකෝ කරන්න දේවල් උපරිම මාස 6 වගේ දිග ඒවා, කැම්පස් මම හිතන්නේ ඔක්තොබර් හරි නොවෙම්බර් හරි පටන් ගනී,

    අනිත් අය බම්ප් එකක්වත් දාල සහයෝගය දෙමු :D:D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මුලින්ම කොල්ලෝ මේ වගේ හිතපු එක ගැනත් සතුටුයි. ඩිග‍්‍රිය විතරක් නෙවෙයි. පිරිමියෙක් උනාම කාර්මික දැනුම ටිකක් හරි තියෙන එක ජීවිතේට කියන්න බැරි තරම් ප‍්‍රයෝජනවත්. ජාතික තරුණ සේවා සභාවේ කෝස් තියනවා බලලා කරන්න මල්ලි. නැත්තං ටෙක් වල මෝටර් මැකෑනික් කෝස්, වඩු වැඩ, වෑල්ඩින් එහෙම තියනවා. ඔය වයසෙදි මේ වගේ කෝස් නොකරපු එක ගැන මම තාම පසුතැවිලි වෙනවා. මොකද දැන් මට කරගන්න වෙලාවක් නෑ. ඉංග‍්‍රීසි එහෙම නම් ඩිග‍්‍රිය කරන අතර තුරේ උනත් හදාගන්න පුලුවන්.
     
    Last edited:
    • Like
    Reactions: EvilEye

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බම්ප් මල්ලි.
    කරන දෙයක් හරියට කරගනින්
    :):)
    kadda liyanna poddak purudu wenna.. uni ekedi ona wenawa...
    මගේ කොහොමත් ඉන්ග්‍රීසි එච්චර හොද නෑ, කියවලා තේරුම් ගත්තත් දෙයක් ලියා ගන්ඩ බෑ, එකත් කරගන්න බලන්ඩ ඕන :):)
    මල්ලි මොකක්ද ඉස්කෝලේ බෝය්ස් එකේද ?
    Wayamba royal ayye.:):)
    mokadda yanna inna coz eka?

    okkotama kalin kadda supiriyata hadaganin..​
    Engineering :):):
    :):)
    මුලින්ම කොල්ලෝ මේ වගේ හිතපු එක ගැනත් සතුටුයි. ඩිග‍්‍රිය විතරක් නෙවෙයි. පිරිමියෙක් උනාම කාර්මික දැනුම ටිකක් හරි තියෙන එක ජීවිතේට කියන්න බැරි තරම් ප‍්‍රයෝජනවත්. ජාතික තරුණ සේවා සභාවේ කෝස් තියනවා බලලා කරන්න මල්ලි. නැත්තං ටෙක් වල මෝටර් මැකෑනික් කෝස්, වඩු වැඩ, වෑල්ඩින් එහෙම තියනවා. ඔය වයසෙදි මේ වගේ කෝස් නොකරපු එක ගැන මම තාම පසුතැවිලි වෙනවා. මොකද දැන් මට කරගන්න වෙලාවක් නෑ. ඉංග‍්‍රීසි එහෙම නම් ඩිග‍්‍රිය කරන අතර තුරේ උනත් හදාගන්න පුලුවන්.
    මන් කොහොමත් ඔපිස් වල ඉන්ඩ කැමැත්තක් නෑ,ඉන්ටර්නෙට් එකෙන් ගොඩක් ඉගෙන ගත්තට හැම එකක්ම බෑනේ, කෙටි කාලින කෝස් තියෙනවානම් හොදයි, ඉන්ග්‍රීසිත් හදාගන්ඩ ඕන,

    :):)

    reply කරපු ඔක්කෝටම ස්තුතියි :):)
     
    Last edited:

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    mora set wei :D:D

    mora enawanam oya mona karannath kalin kadda hadaganin supiriyatama..uba mona waddek wela aawath wadak na mehe kadda aul nam..

    awith kadda hadaganna hitiyoth anik un ubawa pass karala yai..

    1st sem exam eka aul giyoth aparade..field selection krnne eken..

    kadda seen eka gana qwe athdakimen..

    mehe kadda aul un anaatha wenawa.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mora enawanam oya mona karannath kalin kadda hadaganin supiriyatama..uba mona waddek wela aawath wadak na mehe kadda aul nam..

    awith kadda hadaganna hitiyoth anik un ubawa pass karala yai..

    1st sem exam eka aul giyoth aparade..field selection krnne eken..

    kadda seen eka gana qwe athdakimen..

    mehe kadda aul un anaatha wenawa.

    ඒකනම් එහෙම තමා ඔහේ කඩ්ඩ අවුල්නම් කුජීතයි කියලා අපේ අයියත් කියන්නේ :(:(, අවුල් කියන්නේ බැරිමත් නෑ මැටීරිඅල් වගේ තමා කරන්ඩ වෙන්නේ මෙකැනිකල් හරි සිවිල් වගෙ කරගන්ඩ පුලුවන් වුනොත් ඇති ඉන්ග්‍රීසි වලටනම් හෙන ට්‍රයි එකක් දෙන්න ඕන :D:D

    පේරානම් අවුලක් නෑ සෙමෙස්ටර් දෙකකින්නේ ඩිපර්ට්මන්ට් බෙදන්නේ එතකොට එච්චර හදිස්සියකුත් නෑනේ, මොරා වල පලවෙනි එකෙන්ම හින්දා හොදට කරගන්න වෙයි
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තවදුරටත් මොලේ වැඩෙන අයට(සෙමින් වැඩෙන අයටා නම් කයිටම් තියේ යන්න...අසාධාරනයිලු ඒක නැති උනොත් :P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තවදුරටත් මොලේ වැඩෙන අයට(සෙමින් වැඩෙන අයටා නම් කයිටම් තියේ යන්න...අසාධාරනයිලු ඒක නැති උනොත් :P

    සයිටම් එකට කඩේ ගියපු උදවිය දැන් එලකිරියයි බුකියයි වර්ජනය කරලවත්ද පේන්න නැත්තේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    bump... IT karanawa nam ahapalla. danna deyak saha mama patan gaththu widiya kiyala dennam

    Ela. thanks

    Java igena ganna patan ganda inne

    මට ඕන අන්ඩ්‍රොයිඩ් ඇප් හදන්න ඉගෙන ගන්න ඕන
    ජාවා වල කොච්චර දුරට ඉගෙන ගන්න ඕනද?

    kattiya kiyanne thaniyama igena ganda kiyalaa

    Java A Beginner's Guide Sixth Edition Hebert Shildt PDF EBOOK

    me potha hodaida
    ,
    nethnam java headfirst eka?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    1.මෝටර්සයිකල් සහ ස්කූටර් රෙපෙයාර් කෝස්(ටෙක්නිකල් කොලේජ් වල තියෙනවා.මාස 06යි )

    2.ඇලුමිනියම් පිරිසැකසුම්කරු.(ටෙක්නිකල් කොලේජ් වල තියෙනවා.මාස 06යි )

    3.වඩු වැඩ(NAITA එකේ තියෙනවා.)

    4.විදුලි කාර්මික(මාස 6යි.ටෙක්නිකල් කොලේජ් වල තියෙනවා)

    5.මෙන්න මේකට ගිහිල්ලා බලපන් බන්.


    http://www.naita.gov.lk/index.php?option=com_content&view=article&id=52%3Apart-time-courses&catid=36%3Afor-trainees&Itemid=67&lang=en
     
    • Like
    Reactions: EvilEye