A/L වලින් පස්සේ කරන්න දේවල්
ගොඩක් කට්ටිය වලින් පස්සේ කැම්පස් පටන් ගන්නකල් එක එක දේවල් කරනවා, බැන්කු වලට යනවා, එක එක ජොබ් කරනවා, IT course කරනවා English කරනවා කැම්පස් එකේ තියෙන ඒවා ඉගෙන ගන්ඩ ටියුශන් යනවා, බැන්කුවකට යන්ඩත් හිතලා ඒක වැඩක් නෑ කියලා හිතුනා,
මම ආසයි කාර්මික දේවල් ඉගෙන ගන්ඩ, මම දැනටමත් ගෙදර ගමේ ගෙදර එහෙම ග්රයින්ඩර් වලින් ජනෙල් දොරවල් සුද්ද කරලා පොලිශ් කරනවා, පේන්ට් කරනවා, එතකොට ලොකු ගානක් ඉතුරු වෙන හින්දා,
මම වාහන වලට හෙන ආසයි ඒවා ගැන ඉගෙන ගන්න එහෙම, වෙල්ඩින්ග් වැඩ කරන්න ඉගෙන ගන්නත් ආසයි වෙල්ඩින්ග් නම් කැම්පස් එකටත් ඕන වෙයි, ජර්මන් ටෙක් එකේ NAITA එකේ එහෙම තියෙනවා, ටෙක් එකේ කෙහොමද දන්නේ නෑ,
මම වගේ තවත් අය ඇතිනේ මේ දේවල් කරන්න ආස, එහෙම අයට දැනගන්න දන්න අයියලා අක්කලා මාමලා නැන්දල එහෙම කියමුකෝ කරන්න දේවල් උපරිම මාස 6 වගේ දිග ඒවා, කැම්පස් මම හිතන්නේ ඔක්තොබර් හරි නොවෙම්බර් හරි පටන් ගනී,
අනිත් අය බම්ප් එකක්වත් දාල සහයෝගය දෙමු