Blood Marriage??

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,386
    4,126
    113
    Home sweet home ..
    මම දන්න විදියට අම්මගේ නංඟිගේ දුව බැන්දට අවුලක් නෑ එතන ලොකු බ්ලඩ් සීන් එකක් නෑ අවුලක් වෙන්නේ තාත්තගේ නංඟිගේ දුවලත් එක්ක සීන් තිබ්බොත් එතන ලේ බැඳීම ගොඩාක් වැඩී ඒකියන්නේ අම්මගේ පැත්ත උන්ට වඩා තාත්තගේ පැත්තේ උන්ට තමයි ලේ බැඳීම ඇත්තේ

    එහෙමම කියන්න බෑ බන්.. දෙපැත්තෙන්ම බලපෑම තියෙනවා. Doctor කෙනෙක් හම්බු වෙලා බලපන් මම කොහේ හරි කියෙව්වා මතකය් ලංකාවෙත් දැන් ප්‍රෙවේනික රෝග අදුන ගන්න ටෙස්ට් එක තියෙය් කියලා පොඩ්ඩක් හොයල බලපන්.. හැබැය් මචන් මම නම් කවදාවත් ඔය වැඩේ හරි කියන්නේ නෑ. හිතපන් මොකක් හරි අව්ලක් අවොත් උබලට හම්බු වෙන පුතා ගේ හෝ දුව ගෙය් උබලගෙය් ජීවිතේම අව්ල් නේ බන්. හොදට ඉන්න උනුත් ඇති එත් අව්ල් වෙන්නත් පුළුවන් .. හොදට හිතලා තීරණයක් ගනින් ළමයන් හදන්න අස නැත්නම් කිසම අව්ලක් නෑ ..එල
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702
    113
    මම දන්න විදියට අම්මගේ නංඟිගේ දුව බැන්දට අවුලක් නෑ එතන ලොකු බ්ලඩ් සීන් එකක් නෑ අවුලක් වෙන්නේ තාත්තගේ නංඟිගේ දුවලත් එක්ක සීන් තිබ්බොත් එතන ලේ බැඳීම ගොඩාක් වැඩී ඒකියන්නේ අම්මගේ පැත්ත උන්ට වඩා තාත්තගේ පැත්තේ උන්ට තමයි ලේ බැඳීම ඇත්තේ

    NO, Its the other way around. Thaththaa's sister's daughter is the awassa nanaa. Or amma's brother's daughter also the same. But thaaththaa's brother's or ammaa's sisters daughter is considered as blood relative.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අවුල් වෙන්න පුලුවන් , නොවෙන්න පුලුවන්.
    ඒ නිසා දෙන්නාගේම ෆුල් ලේ චෙක් එකක් කරා නම් ඩොකා කියාවි සීන් එක.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචන්ලා මට දැනගන්න ඕනේ පොඩි පොඩි දෙයක්
    මම මගේ අම්මගේ නංගිගේ දුවත් එක්ක පොඩි relationship එකක් තියනවා
    1.marry කලොත් අවුල් වේද .....
    2.blood relationship එකක් ද ??


    :no::growl::growl::growl:

    1. ow
    2. ow

    අම්මගේ නංගිගේ දුවයි උබයි නෑනයි මස්සිනයි නෙමේ. අයියයි නංගියි වෙන්නේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    දෙන්නගෙම ලේ පරික්ෂා කරලා නිගමනයකට එන්න පුලුවන් වෙයි. පොඩ්ඩක් ඩොක්ට කෙනෙක්ගෙන් අහලා බැලුවනම් හොදයි.

    ජාන වල ප්‍රශ්න සාමාන්‍ය විදිහට ලේ බලලා කියන්න බෑ..
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අවුල් වෙන්න පුලුවන් , නොවෙන්න පුලුවන්.
    ඒ නිසා දෙන්නාගේම ෆුල් ලේ චෙක් එකක් කරා නම් ඩොකා කියාවි සීන් එක.

    :yes::yes:
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Nawathwanna beri tharam dura diga gihinnam Doc kenek ekka blood check karapan meka karata awlak nedda kiyala. Ubalata uththarayak hamba wei !
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අවුල් වගේ නං ලගම තියෙන රෝහලේ තැලසීමියා ඒකකයට ගිහිං දෙන්නගෙම ලේ සාම්පල් බලවා ගන්න.
    දෙන්නම කොල කාඩ් නං කිසිම අවුලක් නෑ.. එක්කෙනෙක් කොල, එකකෙනෙක් රතු නං එත් අවුලක් නෑ.. ඔය දෙන්නට බදින්න පුලුවං. බබාලටත් අවුලක් වෙන්නේ නෑ..(බොහෝ විට)
    හැබැයි දෙන්නම රතු නං.. කවදාවත් බදින්න එපා

    තැලසීමියා එකම එක ලෙඩක් විතරයි.. තව ජාන අවුල් වෙලා ඊට වඩා කරුම ලෙඩ තියෙනවා 1000ස් ගානක්.
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    වෙඩිමේ කොහොමද අම්මයි නංගි එකට ඉන්නේ නැන්දම්මල විදිහට :confused:
    පිත්තු වගේ :rofl:
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මම දන්න විදියට අම්මගේ නංඟිගේ දුව බැන්දට අවුලක් නෑ එතන ලොකු බ්ලඩ් සීන් එකක් නෑ අවුලක් වෙන්නේ තාත්තගේ නංඟිගේ දුවලත් එක්ක සීන් තිබ්බොත් එතන ලේ බැඳීම ගොඩාක් වැඩී ඒකියන්නේ අම්මගේ පැත්ත උන්ට වඩා තාත්තගේ පැත්තේ උන්ට තමයි ලේ බැඳීම ඇත්තේ

    Danne nathnam kiyanda epa. This was not done even in old days.
     

    YoungWolf

    Active member
  • Aug 11, 2016
    486
    58
    28
    Winterfell
    සර්සි ඒකිගෙම සහෝදරයත් එක්ක ලමයි හැදුවෙ :baffled: :baffled:
    උඹ මොකටද game of thrones වගේ tv series එකක් ඉන්න චරිත වලට සෙකන්ඩ් වෙන්නෙ භය නැතුව මැරි කරපං :baffled: :baffled:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Copy Ninja

    Active member
  • Mar 9, 2013
    199
    26
    28
    Wennappuwa
    දෙන්නගෙම ලේ පරික්ෂා කරලා නිගමනයකට එන්න පුලුවන් වෙයි. පොඩ්ඩක් ඩොක්ට කෙනෙක්ගෙන් අහලා බැලුවනම් හොදයි.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,386
    4,126
    113
    Home sweet home ..
    ලේ චෙක් කරලා අවුලක් නැත්තම් බැඳපන්

    ලේ චෙක් කෙරුවනම් හරිනේ

    කුකුලෝ නිකන් ලේ චෙක් කරලා ඕක කියන්න බැ . genetic testing ලංකාවේ තියෙනවා ද නම් දන් නෑ හරියට. එක කලත් අහු වෙන්නේ නැති වෙන්න පුළුවන් :sorry: එම උනොත් උබලට කරන්න තියෙන්නේ එකින් එකට genetic disorders වලට චෙක් කර ගන්න .specialist කෙනක් ව හම්බු වෙලා බලපන්

    http://www.khaleejtimes.com/nation/...-to-cousin-get-yourself-tested-advises-expert

    https://www.dawn.com/news/671930

    http://www.justanswer.com/health/0per2-planning-marry-first-cousin-don-t.html

    https://www.researchgate.net/post/W..._history_of_congenital_and_genetic_disorders2
     
    Last edited: