Blood Marriage??

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මේ තියෙන්නේ

    yICNxfK.jpg

    1NhXOd4.png

    qI0a6yD.jpg

    aa me thiyenne. thopi love karayi lamayi duk widi
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    උබට ලේ එක බලන්න යන්න අප්සට් වගේ නම් මචන් ගෙදර ඉඳන් කරන්න වැඩක් තියෙනවා, ඕන නම් කියන්නම් :)
     

    KDI12

    Active member
  • Apr 24, 2016
    452
    129
    43
    උබට ලේ එක බලන්න යන්න අප්සට් වගේ නම් මචන් ගෙදර ඉඳන් කරන්න වැඩක් තියෙනවා, ඕන නම් කියන්නම් :)

    onna ohe kiyapn bnzzz
    api ,api mane...:baffled::baffled::baffled::baffled::angry::angry:
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    onna ohe kiyapn bnzzz
    api ,api mane...:baffled::baffled::baffled::baffled::angry::angry:
    තුත්තිරි ගහක් උදුරලා අරන් අතේ ගුලි කර ගනින් මචන්
    කතා නොකර ගිහින් ඒක ළිඳක් උඩින් විසි කරපන්
    ළිඳෙන් එහාට විසික් උනොත් ළමයි සාමාන්‍යයි
    1.gif

    ලිඳ ඇතුලට වැටුනොත් ලමයි අසාමාන්‍යයි :shocked:

    ඕක පරන කෙමක් මචන්
    හැබැයි ඉතින් ඕකෙන් ලමයි හොඳ වෙලා
    ඇත්තට අසාමාන්‍ය උන් ලැබෙන්නත් බැරි නැහැ
    එහෙම උනොත් උඹ පැනපන් ලිඳට ගෑනිවත් අරන් :P

    උඹ ඒකිට සිරා ලව් නම් බැඳපන් මචන්
    මම දන්න එකෙක් ඉන්නවා ඌ බැඳේ උගේ තාත්තාගේ හොර ගෑනිගේ දුව
    ඒ කියන්නෙ උගේම නංගි
    ළමයි දෙනෙක් ඉන්නවා මාරම ලස්සනයි ඉගෙන ගන්නත් දක්ෂයි
     
    Last edited:

    BadGirlPerk

    Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    උබට ජිවිත කාලෙටම පසු තැවෙන්න ආසනම් ඒ කෙල්ලව මැරි කරලා ලමයි හදපන්
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    අම්මගේ නංගිගේ දුව කියන්නේ උබට ඒකිව වෙන්නෙ සහෝදරියෙක් ගානට බන්.
    අම්මගේ අක්කගේ හෝ නංගිගේ දුවලා පුතාලා, තාත්තාගේ අයියාගේ හෝ මල්ලිගෙ දුවලා පුතාලා සේරම උබට සහොදර සහොදරියෝ වෙන්නේ.
    අම්මගේ අයියාගේ හෝ මල්ලිගේ දුවලා පුතාලා තාත්තගේ අක්කගේ හෝ නංගිගේ දුවලා පුතාලා සේරම උබට ඇවැස්ස නෑනා මස්සිනා වෙන්නෙ.
    ඉස්සර කාලේ විදියට නම් ඇවැස්ස නෑනාව නම් කසාද බදිනවා. හැබැයි ඒකෙත් risk එකක් නැතුවාම නෙමෙයි.

    ඒත් උබේ ප්‍රශ්නෙ විදියට නම් උබ සහොදරියක්ව වගේ තමය් marry කරන්න හදන්නේ. ලේ නෑකම සෑහෙන්න තියෙනවා.
    අනික ඕක නිසා උබලගේ පවුල් පවුල් අතරෙත් ප්‍රශ්න එන්න පුලුවන් ඕක ආරන්චි උනොත්
    හොදම දේ දැන්මම ඕක නතර කරන එක තමයි බන්. උබටත් පිස්සු හැදේවි ඕක දුර දිග ගියොත්



    අත්දැකීම් ඇත
     

    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    Ubata incest fetish ekak aniwa thiyenawa, oka Love neme puthe fetish. huthhto ube cousin wa a podi kale idan sister wage ashraya kare nadda.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    නීතියෙන් අවුලක් නෑ මොකද අපේ අම්මා බැඳල ඉන්නේ මගේ තාත්තාව මගේම තාත්තා බැඳල ඉන්නේ මගේම අම්මව දෙන්නම එක පවුලක් නේ එහින්දා ලොකු අවුලක් නම් වෙන එකක් නෑ

    :rolleyes::confused::sorry::shocked::eek::baffled::oo::growl::frown::dull::P:angry::shocked::lol::lol::lol::rofl::rofl::rofl:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    දෙන්නගෙම ලේ පරික්ෂා කරලා නිගමනයකට එන්න පුලුවන් වෙයි. පොඩ්ඩක් ඩොක්ට කෙනෙක්ගෙන් අහලා බැලුවනම් හොදයි.

    ඇත්දැකිමි තියන,මෙි ගැන තව හොයලා දන්න අය වැඩිහිටියෙක්ගෙන් උපදෙස් ගන්න මචං..

    :yes::yes:
     
    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    නීතියෙන් අවුලක් නෑ මොකද අපේ අම්මා බැඳල ඉන්නේ මගේ තාත්තාව මගේම තාත්තා බැඳල ඉන්නේ මගේම අම්මව දෙන්නම එක පවුලක් නේ එහින්දා ලොකු අවුලක් නම් වෙන එකක් නෑ

    :O
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මචන්ලා මට දැනගන්න ඕනේ පොඩි පොඩි දෙයක්
    මම මගේ අම්මගේ නංගිගේ දුවත් එක්ක පොඩි relationship එකක් තියනවා
    marry කලොත් අවුල් වේද .....
    blood relationship එකක් ද ??


    :no::growl::growl::growl:

    ow machan awl eka karanna epa bn angawikala daruwo hamebenna plwn bn ubata