මම දන්න විදියට අම්මගේ නංඟිගේ දුව බැන්දට අවුලක් නෑ එතන ලොකු බ්ලඩ් සීන් එකක් නෑ අවුලක් වෙන්නේ තාත්තගේ නංඟිගේ දුවලත් එක්ක සීන් තිබ්බොත් එතන ලේ බැඳීම ගොඩාක් වැඩී ඒකියන්නේ අම්මගේ පැත්ත උන්ට වඩා තාත්තගේ පැත්තේ උන්ට තමයි ලේ බැඳීම ඇත්තේ
එහෙමම කියන්න බෑ බන්.. දෙපැත්තෙන්ම බලපෑම තියෙනවා. Doctor කෙනෙක් හම්බු වෙලා බලපන් මම කොහේ හරි කියෙව්වා මතකය් ලංකාවෙත් දැන් ප්‍රෙවේනික රෝග අදුන ගන්න ටෙස්ට් එක තියෙය් කියලා පොඩ්ඩක් හොයල බලපන්.. හැබැය් මචන් මම නම් කවදාවත් ඔය වැඩේ හරි කියන්නේ නෑ. හිතපන් මොකක් හරි අව්ලක් අවොත් උබලට හම්බු වෙන පුතා ගේ හෝ දුව ගෙය් උබලගෙය් ජීවිතේම අව්ල් නේ බන්. හොදට ඉන්න උනුත් ඇති එත් අව්ල් වෙන්නත් පුළුවන් .. හොදට හිතලා තීරණයක් ගනින් ළමයන් හදන්න අස නැත්නම් කිසම අව්ලක් නෑ ..එල





එම උනොත් උබලට කරන්න තියෙන්නේ එකින් එකට genetic disorders වලට චෙක් කර ගන්න .specialist කෙනක් ව හම්බු වෙලා බලපන්