ww :මොලය කියන්නෙ ශරීරයේ තියෙන ක්‍රියාකාරකම් කරන්න අවශ්‍ය අංගයක්. ඉතිං ඒ කොටස් නැතුව ඒ කොටස් වලට අදාල දේවල් හිතන්න බෑ තමා. සිතුවිලි මොලයේ හටගත්තට ඒවා හටගන්න මූලික වෙන්නෙ හිත. මතකය කොහොමත් මොලයට තමා සම්බන්ධ. මෙතන වෙලා තියෙන්නෙ විද්‍යාවෙ සිතුවිලියි බුද්ධාගමේ චිත්ත/චිත්තක්ශණ දෙක පටලෝගෙන. දෙක දෙකක්. මොලේ ඇතිවෙන සිතුවිලි වලට හිතේ ඇතිවෙන චිත්තයන් බලපානව කියලයි කිව්ව
me : ඒ දෙක දෙකක් කියල හිතන එක තමා ප්‍රශ්නේ
ww : ප්පු කලා නෙමේ නිගමනය කලා කියල කියන්න. හරියටම තේරුම ගත්තොත් අපිට සොබාදහමෙ තියෙන කිසිම දෙයක් ඔප්පු කරන්න බෑ. නිරීක්ශණ පරීක්ශණ මත පදනම් වෙලා නිගමන වලට එලඹෙන එක විතරයි කරන්න පුලුවන්. විද්‍යාවෙන් කල්ල තියෙන්නෙ වෙන්නෙ මේ කොටසින් කියල නිගමනය කල්ල විතරයි. එක්කෙනෙක්ට ක්‍රියාවක් කරන්න දීල බලනව මොලේ මොන කොටස් මොන විදිහටද ක්‍රියාකාරී වෙන්නෙ කියල. ඒකම තවත් පිරිසකට කල්ල බලනව ඒ ක්‍රියාවම කරද්දි ඒ කොටස් ඒ විදිහටම හෝ ඊට ආසන්න විදිහකට ක්‍රියාකාරී වෙනවද කියල. ඊට පස්සෙ ඒ කොටස් කෘතිමව ඒ විදිහට උත්තේජනය කරන්න පුලුවන්නං කල්ල බලනව අර ක්‍රියාව කරනවද කියල. ඒකෙන් නිගමනය කරනව අහවල් ක්‍රියාවට මොලයේ අහවල් ස්ථානය මූලික වෙනව කියල. මේක සෘජු ඔප්පු කිරීමක්ද ? නිරීක්ශණ යම්කිසි ප්‍රමාණයක් කල්ල රටාවක් නිරීක්ශණය කලා. ඒ රටාව උද්ගාමී තර්කයෙන් (
https://en.wikipedia.org/wiki/Inductive_reasoning ) සියල්ලන්ටම සියලූම අවස්ථා වල එසේ වේ කියල නිගමනය කරනව. පුලුවන්නම් "ඔප්පු කරනවා" කියන එක අර්ථ දක්වල ඉන්න. ඊට පස්සෙ බලන්න විද්‍යාව ඔය අර්ථ දැක්වීමෙ විදිහටද තීරණ ගන්නෙ කියල. විද්‍යාවෙ ඇති ඔප්පු කිරීමක් නෑ. සේරම තියෙන්නෙ සෘජු හෝ වක්‍ර නිරීක්ශණයි ඇතැම් විට ඒ අතර පරීක්ශණයි නිගමනයි විතරයි
me : කෙටි උත්තරයක්වි ධෙන්නම් , නිගමන විතර නම් පිස්සන්ගේ ඔලුවට කරන්ට් එක අල්ලන්නේ මොකෝ
ww : ලොජිකලි තමා උඩ කියපු ඔක්කොම කියල තියෙන්නෙ. නැතුව මට ප්රත්යක්ශ වෙච්ච නෙමේ
me : ලොජිකලි නෙමේ, එක පොතක් සෝස් එකක් විදිහට අරන් එකම කන්ඵර්ම් කරන්න යන එකනේ කරන්නේ ( මම මගෙ එක කන්ඵර්ම් කරන්න යනවා වගෙ හෙහ් හේ )
ww : නෑ.
me : ඔව්
ww : කලිං කිව්වෙ ඒක තමා. එන්ටර් වෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්. එන්ටර් වුනොත් off කරද්දි අයිං වෙලා යන්නත් පුලුවන් ගිහිං වෙන එකෙක් එන්නත් පුලුවන්. ඒක හරියට දැනගන්න පුලුවන් මනස දියුණු කල කෙනෙක්ට විතරයි
me : ඔෆ් කරන එකාට පව්ද ? ඒ පවා මිනිස් ඝාතනයකට සමානධ ? එන්ටර් වෙනවා නම් වින්නානය ( ලියන් ධන්නේ නේ , ගුගල් ඉන්පුට් ටුල් ) මොකක් පදනම් කරගෙනධ තියෙන්නේ, මොක්ධ ජිඉවීන්ගේ තියෙන්නේ හදවත මුල් කරගෙනලුනේ බවුද්ද ධර්ශනයට අනුව
ww : ඒක තමා බං කලිනුත් කිව්වෙ ආත්මය කියන එක තියේද නැද්ද කියල තීරණය කරන්න පුලුවන් ඒක ගෝචර වෙන්න මනස දියුණු කල අයෙකුට විතරයි. අපි කරන්නෙ අපේ පංචේන්ද්‍රියන්ට ගෝචර වෙන ටිකෙන් තර්කය පාවිච්චි කල්ල තීරණ ගැනීම විතරයි. අපිට මනස දියුණු කල කෙනෙක්ට මනසෙන් ගෝචර වෙන දේවල් ගෝචර වෙන්නෑ. ඉතිං අපි පංචේන්ද්‍රියන්ගෙන් ගෝචර කරගන්න ටික අනුව බාඳුරා මලටත් ආත්මයක් තියෙනව දන්නෑනෙ කියන තර්කය ඉදිරිපත් කලෑකි. ඒත් එහෙම නැති බව මනස දියුණු කල කෙනාට මනසට ගෝචර වෙනව. උදා ඇස් පේන කෙනෙකුයි ඇස් නොපෙනෙන කෙනෙකුයි සලකන්න. එකම ලීයෙන් එකම ප්‍රමාණෙට හදපු එක වගේ පුටු දෙකක් තියෙනව. හැබැයි පුටු දෙකේ පාටවල් වෙනස්. ඇස් පේන කෙනා කියනව මේ පුටු දෙක වෙනස් කියල. ඇස් නොපෙනෙන කෙනා ඔය පුටු දෙකම ගෝචර කරගන්නෙ තට්ටු කල්ල ශබ්දෙ අහල, අතගාල, ඕන්නං ලෙවකාල ඉඹල වගේ ක්‍රම වලිං. ඒ මනුස්සයට පුටු දෙකම එක වගේ. ඇස් පේන කෙනාට විතරක් අර මනුස්සයට පේන්නැති ලොකු වෙනසක් පුටු දෙකේ තියෙනව. ඇස් පේන කෙනා ඒක නොපෙනෙන කෙනාට කිව්වාම ඌ පිලිගන්නව. ඒ නොපෙනෙන කෙනා ගිහිං තව නොපෙනෙන කෙනෙක්ට ඒක පැහැදිලි කල්ල මේ පුටු දෙකේ වර්ණය කියල දේක ලොකු වෙනසක් තියෙනව කියල කිව්වාම අනික් නොපෙනෙන කෙනා අහනව එහෙම කොහොමද කියන්නෙ සමහර විට ඒ අදාල වර්ණය නැහැයි කියන පුටුවෙන් ඒ පාට ඇතිනෙ කියල. මෙතන වෙලා තියෙන්නෙත් ඒක. මං එක පොට්ටයෙක් උඹ අනික් පොට්ටය
me : එහෙම කියන්න බෑනේ , එතකොට අනිත් අයට අන්ධ විස්වාසෙන් පිළිගන්න කිව්වා වෙනවනේ
ww : හම්මේ ගුරුත්වාකර්ශණය ගැන නං කියන්න ගොඩාක් දේවල් තියෙනව ඒව මේකට අදාල නැති හින්ද නිකං ඉන්නව

හරි ඒක එහෙම දැනගන්න පුලුවන් කියමුකො. ඉතිං මැරුණ කෙනා ඉපදෙන එක, කර්ම රැස් කරන එක, කර්ම ඵල දෙන එක, චිත්තයන්ගේ ඇතිවීම මේ සේරම මනස දියුණු කල්ල දැනගන්න පුලුවන්. මනස දියුණු කලාම ප්රත්යක්ෂ වෙනව. ඒකට තමා භාවනාව තියෙන්නෙ. බුද්ධාගම නැතත් තවත් ඕනෙ තරම් ආගම් වල මනස දියුණු කරන විදිහ කියල තියෙනව.
me : බවනාවෙන් මනස ධියුනු වෙනවා ඇත්තේ කොහොමද ? එකෙන් කරන්න පුළුවන් තේරුම් ගැනීම විතරධ නැත්නම් මැජික් දේවලුත් කරේකිද ?
ww : විද්‍යාවෙ කරන්නෙ අලුතෙන් දේ හොයාගන්න හොයාගන්න දියුණු වෙන එක නෙමේ. කවුරු හරි වෙනස් විදිහකට හිතල හරය වෙනස් කරනව. උදා: නිව්ටන් කාලය නිරපේක්ශයි කියල ගනිද්දි අයින්ස්ටයින් ආලෝකයේ වේගය නිරපේක්ශයි කියල ගත්ත. ඉතිං වෙනස් කරපු හරය මත පදනම් වෙලා ඒකෙන් ප්‍රතිඵල අපෝහනය කරනව.ඊට පස්සෙ ඒව පරීක්ශා කල්ල ආසන්න වශයෙන් නිවැරදි ප්‍රතිඵල එනවද කියල බලනව එනවනං ඒක තමා ඇත්ත. වැරදි නං පැලැස්තර විසඳුම් ඉදිරිපත් කර කර ඉඳල ආයෙ තව කාලයක් ගිහිං තව කවුරු හරි ආයෙ හරය වෙනස් කරනව. ඊට පස්සෙ කලිං වගේම ඒකත් පරීක්ශණ කල්ල බලනව ආසන්න වශයෙන් හරිද කියල ඊට පස්සෙ ඒක තමා ඇත්ත. විද්‍යාවෙන් පැහැදිලි කල හැකි නොහැකි දේ තීරණය වෙන්නෙ ඔය හරය, මූලික උපකල්පනය මත. මනස දියුණු කල්ල දියුණු කල මනසින් ගෝචර කරගත්තු දෙයක් පදනම් කරගෙන හදන මොඩලයකට හැර දැන් යන ප්රවාහයේ විදිහට හදන කිසිම විද්‍යාත්මක මොඩලයකට කවදාවත් කර්මය,කර්මඵලය,සංසාරය ඔප්පු කරන්න බෑ.
me : පරම සතයක් නම් තර්කෙන් බිදින්න බැරි එකක් වෙන්න ඔඑනි නේද ?
my model 
මගේ මොඩල් එක මම ගොඩක් කෙටියෙන් කියන්නද , අර බාඳුරා මල වගෙ අපිත් ගස් කෝලන් වගෙ අවුරුදු බිලියන ගානක වෙනස් කම් වල හේතුවක් විදිහට me තත්වෙට ඇවිත් ඉන්නවා
ගහක් වැසි වනාන්තරේ හැදෙන්නත් කාන්තාරේ හැදෙන්නත් පින් පව් බලපාන්නේ නේ වගේ අපිටත් me වෙන දේවල් වෙන්නේ චෙන් රියක්ෂන් එකක් වගේ එකක් මිසක් වෙන මොකුත් නේ, හැම ධෙම මොලෙන් වෙන්නේ , අපේ සිතුව්ලි, ඉස්සර ඕව නොධන්න නිසා ඔක්කොම වෙන්නේ මජිකල් හිතකින් කියල හිතුවා, me මොඩල් එකට ජනගහන වැඩි විඉම වෙන ලෝකෙකින්
මැරි එනවා ගගා තර්ක ගේන්න ඕනි නෑ
හැදිල මැරිල යනවා
කෝ ලොකෙ කිසිම පැරනෝමල් දෙයක් වෙලා තියෙනවද ප්‍රසිද්දියෙ
දෙය්යෙක් ප්‍රසිද්දියෙ ඇවිත් මේ ආගම හරි කියල තියෙද, යකෙක් ඇවිල්ල වෙන එකක් හරි කියල තියෙද, අහසෙ රැස් එක්ක මොකුත් පාවි පාවි තිබිල තියෙද? නෑ..මොක්ද ඒ? එහෙම එකක් නෑ, ජේම්ස් රැන්ඩිගෙ මිලියනේ එකෙක් දිනුවද පැරනොමල් දෙයක් කරල? නෑ...ඇයි නැත්තෙ? එහෙම එව නෑ
සන්සාරෙ කියල එකක් නෑ, තියෙන්නෙ මෙහෙම ඉවලූශන් එකක් මත වෙන පැවතීමක්
තුන් කල් බලල ඉපදුනා නම් දැන් ඉපදුනා නම් හරි නැද්ද? එහෙනම් මුලු ලෝක්ම ගොඩ ගිහින්
පෘතුවියෙ ආරම්බය ගැන මොකක්ද කියල තියෙන්නෙ, කො ඩයිනොසිරස්ල, ඒව ගැන කොහෙද තියෙන්නෙ, ඇයි නැත්තෙ? නැත්තෙ ඒ කාලෙ එව හොයාගෙන නෑ, මොලෙ කියල එකක මෙහෙම එව වෙනව කියාල් දන්නෙ නෑ
මේ ඔක්කොම කියල කියනන් එඔනි මන් පිලිගන්නෙ තාම, බවුද්ද දර්ශනය තමා දැනට තියෙන හොඳම දර්ශනය, ජීවිතයට හොඳම ඇදහීම, හැබැයි එහෙම කියල ඒක 100% හරි නෑ කියන එක
tawa godak tiye
මීට වඩා දිගයි ටයිප් කරන්න ටයිම් නෑ
saha man 100% hari kiyanne na man
man 50% wat hari na
hebei
denata terena widihata mata me krame oni tenakata applicable
sansare aramba na, pin paw sadarana asadaranakam, manasa diyunu wenakam terenne neti kata arawa mewa kiyana model ekata wada mata hitenawa meka applicable kiyala
nodanna notena nisai me thread eka demme ee nisa me model eka nisa amma tatta allaganna epa oon, mata wena deyak kiyala proofs labunot ponts pennuwot aniwa adahas wenas karagannawa netuwa full antawadi na man oon 
ww : ඉතිං පොයින්ට් එකට තමා බුදු දහමෙ කියල තියෙන්නෙ. කොහෙවත් පරස්පර විරෝධී තැනක් එහෙම තියෙනවද බලන්නකො. ගෝචර වුන දේ, ඒව ගෝචර කරගන්න විදිහ සේරම කියල තියෙන්නෙ. කරන්න තියෙන්නෙ ඒ කියල තියෙන විදිහට මනස දියුණු කල්ල ප්රත්යක්ශ වශයෙන් දැනගන්න එක විතරයි.
me : ඔඑනි තරම් තියේ, අනිවා කියන්නම් ඉස්සරහට , පය ගානක් ටයිප් කරනවා අප්පා
ww : ඒක තමා කිව්වෙ ඒක සාර්ථක ක්‍රමයක් නෙමේ කියල. සාර්ථක එකම ක්‍රමය මනස දියුණු කල්ල ප්රත්යක්ශ වශයෙන් ගෝචර කරගැනීම විතරයි.
me : අපි එතකොට අන්ධ භක්තියෙක් හා කියනන් ඔඑනි පිලිපධින්නේ පෘඋෆ් ඉල්ලුවම
මචන් මම විද්‍යාව බොරුයි කිව්වේ නෑ. ඔය විද්‍යාව කියනදේ කලින් හොයා ගත්තු දෙයක් කපලා කොටලා එකතු කරලා දවසින් දවස වැඩි දියුනු වෙවී යන දෙයක් මිස මෙන්න මේකයි විද්‍යාව කියලා ඇඟිල්ල දික් කරලා අපිට කියන්න බෑනේ. අදට තියෙන විද්‍යා දැනුමෙන් පෘතුවිය වගේ ග්‍රහයෙක් අපි හොයාගත්තා කියමුකෝ, තව අවුරුද්දකින් ඒක තවත් ලොකු ග්‍රහයෙක්ගෙ චන්ද්‍රයෙක් වෙන්න පුලුවන් නේද. උබෙ වැස්සෙ කතාව උදාහරනයකට ගත්තොත්, ඉස්සර හිටපු මිනිස්සු වහඉනකොට දෙයියන්ගේ චූ කියලා ගෙවල් ඇතුලට යන්න ඇති. එහෙම නැත්නම් දෙයියන්ගේ කඳුලු කියලා කැමැත්තෙන්ම තෙමෙන්නත් ඇති. පස්සෙ පස්සෙ මුහුදෙන් වතුර එහෙම අදිනව දකිද්දි, "ආ මේ මුහුදෙන් ඇදලා දෙන වතුරනේ කියලා හිතන්න ඇති" ඊට පස්සේ ඉතින් දියුනු වෙද්දි, මුහුදෙන් අරගෙනම විතරක් නෙවෙයි, වහින්න තව හේතුත් තියෙනවා ඒකට ඉතින් වාෂ්පීකරනය වගේ බරවචන පස්සෙ එකතු වෙන්න ඇති. හිම වැටෙන රටවල් වල මිනිස්සු දෙයියන්ගෙ මොනවා කියලා හිතන්න ඇතිද? කාලයත් එක්ක හිම වෙන්නේ ඇයි කියලත් මිනිස්සු හොයාගත්තා. එදා පවතුන විද්‍යාවෙන් හිතපු නිසා ගැලිලියෝ ගැලලිට පවා අසාධාරනකම් උනා. අවුරුදු ගානකට පස්සේ සමාව ගත්තා. අපි අද දන්න දේ දියුනු උනේ පොඩ්ඩ පොඩ්ඩ මිසක් එක පාරටම නෙවෙයි. වර්ථමාන විද්‍යාවෙන් හොයානොගත්තු නිසා අපි ප්‍රතික්ෂේප කරන, අභියෝග කරන දේවල සමහරවිට තව අවුරුදු 10කින්, 50කින්, 100කින්, 1000කින් ඔප්පුවෙවි, සමහරවිට කවදාවත් ඔප්පු කරගන්න බැරි වේවි.
සිතුවිලි කියන්නේ හධවතින් වෙන ධෙයක් කියල පස්සේ හොයාගනී කියල ඔයා හිතනවධ ?
එලස්
ඇස් පේන කෙනෙකුයි ඇස් නොපෙනෙන කෙනෙකුයි සලකන්න. එකම ලීයෙන් එකම ප්‍රමාණෙට හදපු එක වගේ පුටු දෙකක් තියෙනව. හැබැයි පුටු දෙකේ පාටවල් වෙනස්. ඇස් පේන කෙනා කියනව මේ පුටු දෙක වෙනස් කියල. ඇස් නොපෙනෙන කෙනා ඔය පුටු දෙකම ගෝචර කරගන්නෙ තට්ටු කල්ල ශබ්දෙ අහල, අතගාල, ඕන්නං ලෙවකාල ඉඹල වගේ ක්‍රම වලිං. ඒ මනුස්සයට පුටු දෙකම එක වගේ. ඇස් පේන කෙනාට විතරක් අර මනුස්සයට පේන්නැති ලොකු වෙනසක් පුටු දෙකේ තියෙනව. ඇස් පේන කෙනා ඒක නොපෙනෙන කෙනාට කිව්වාම ඌ පිලිගන්නව. ඒ නොපෙනෙන කෙනා ගිහිං තව නොපෙනෙන කෙනෙක්ට ඒක පැහැදිලි කල්ල මේ පුටු දෙකේ වර්ණය කියල දේක ලොකු වෙනසක් තියෙනව කියල කිව්වාම අනික් නොපෙනෙන කෙනා අහනව එහෙම කොහොමද කියන්නෙ සමහර විට ඒ අදාල වර්ණය නැහැයි කියන පුටුවෙන් ඒ පාට ඇතිනෙ කියල. මෙතන වෙලා තියෙන්නෙත් ඒක. මං එක පොට්ටයෙක් උඹ අනික් පොට්ටය
x : සෙනසුරු වටෙ තේ පොච්චියක් කැරකෙනවලු
y : කවුද කියන්නෙ
x : කවුද කියන්නෙ නෙමේ එහෙම තමා, ඒ තියෙන ඈන්ගල් එකට පෙන්නෙ, නෑ, හිත දියුනු කරගන්න එතකොට පේයි
y: ඉතින් ඉතින්
x : ඉතින් තව තේ පොච්චිය බලන්න යන්න නම් මේ දෙවල් කරන්න එතකොට තේ පොච්චියෙ මැරිල ඉපදිලා දේ බිබි සතුටින් හිටියෑකි
y : එල
Halal widiyata maruwa nam paw nehe
heeeeeeeeee