වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21306297 said:
    ආ මචන් උබේ මැස්ඩා සනිය කොහොමද?

    හොන්ඩා එන්ජිමයි ගියර් බොක්ස් එකයි තිබ්බට පස්සේ රිවස් එකට ගියර් 5 යි, ඉස්සරහට එකයි :(
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මම මේ කොහෙටද ආවේ. මුන් නැටුන් තෙල් බීලද?
    :sorry:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    හොන්ඩා එන්ජිමයි ගියර් බොක්ස් එකයි තිබ්බට පස්සේ රිවස් එකට ගියර් 5 යි, ඉස්සරහට එකයි :(

    සහෝ ඔයා ඇන්ජිම අනික් අතට හයි කරලා:nerd:


    කමක් නෑ.. කාර් එකටත් දැන් වේගෙන් රට යන අතට යන්න පුලුවන්..
     
    Last edited:

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    රත්තරං;21306355 said:
    සහෝ ඔයා ඇන්ජිම අනික් අතට හයි කරලා:nerd:


    කමක් නෑ.. කාර් එකටත් දැන් වේගෙන් රට යන අතට යන්න පුලුවන්..

    :cool::lol::lol::shocked:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    රත්තරං;21306362 said:

    2C ඇන්ජින් එකේ කාබියුලේටරේ අයින් කරලා EFi කරගන්න තැනක් දන්නවද?
    :eek:



    ටවුන් හෝල් තියෙන රහුමානියා කරනවා :nerd: මමත් මගේ අදුරන පුංචිගේ ඇක්වා එකේ කාබුරේටර් එක EFI කරගත්තා
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    Salli salli kiyala beluwe na sinhalu..

    IMAG2523_600x1061.jpg


    IMAG2524_600x1061.jpg


    Hoyanna na ban meka mage crack wela tibbe dash ekakin galawala gate 14kata shit
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    Color eka wenasne bn :eek::eek::eek:

    Onna den hari.. aparade ban 14k.. meka hoyannama na ban.. dawasakata minissu 10k witara enawalu mewa hoyagena..
    Dragon kollata epa wei oka crack unama.. meke hema ekakama crack wenawa.. me material eka super glue walata wath alawenne na.

    Ebay eke tiywnawa sylphy eke eka 99usd + 50usd shipping.

    Almera, pulsar, sentra wala tiyenawa.. $80kata wage with shipping but colors, part number eke kellai match wenne..

    Mun kiyanawa penuma eka wage unata danna ba kiyala..

    IMAG2528_600x1061.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21306355 said:
    සහෝ ඔයා ඇන්ජිම අනික් අතට හයි කරලා:nerd:


    කමක් නෑ.. කාර් එකටත් දැන් වේගෙන් රට යන අතට යන්න පුලුවන්..

    :shocked::eek::eek:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,054
    113
    Onna den hari.. aparade ban 14k.. meka hoyannama na ban.. dawasakata minissu 10k witara enawalu mewa hoyagena..
    Dragon kollata epa wei oka crack unama.. meke hema ekakama crack wenawa.. me material eka super glue walata wath alawenne na.

    Windscreen ekata CR70 gahuwoth samaharawita crack wena eka aduwei neh :yes:
    ekatath 12-15 athara gaanak ynw :yes:

    JDM waahana neh mehe conditions walata hariyanna newe hdl aththe
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21306362 said:

    2C ඇන්ජින් එකේ කාබියුලේටරේ අයින් කරලා EFi කරගන්න තැනක් දන්නවද?
    :eek:

    :yes: මගේ එන්ජිම හයි කරපු තැන කරනවා. 2C කිව්වේ මැස්ඩා 2C එකනේ...
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    Windscreen ekata CR70 gahuwoth samaharawita crack wena eka aduwei neh :yes:
    ekatath 12-15 athara gaanak ynw :yes:

    JDM waahana neh mehe conditions walata hariyanna newe hdl aththe

    Ow ban eth den meka thawa awrud 7,8k mokuth wena ekak na ne.. meka pattama aluth condition.

    Uba kiyanne ban sylphy dash set ekak tibba.. aye original players, touch lcd auto ac controller eka ehema ehema pitinma mata dash ekama ussan enna hithuna..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,054
    113
    Ow ban eth den meka thawa awrud 7,8k mokuth wena ekak na ne.. meka pattama aluth condition.

    Uba kiyanne ban sylphy dash set ekak tibba.. aye original players, touch lcd auto ac controller eka ehema ehema pitinma mata dash ekama ussan enna hithuna..

    Windscreen ekata CR70 gahuwoth crack wena eka adu wei neh
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    fb15, n16, n17, bluebird sylphy මේවේ 1500cc මැනුවල් ඒවා කොහොමද,

    1300cc මෝල මදිද?

    මේ කාලේ ගත්තොත් හොද ඒවා තියෙනවාද, මම කුරුනෑගල කොලබිනුත් බලන්න පුලුවන්,

    25lak කට වඩා අඩු ඒවා හොයන්නේ

    fb15 manual නම් එච්චර හොයාගන්න නෑ නේද, තියෙන ඒවාත් හොද තත්වයේ තියෙනවාද?
     
    Last edited:
    Status
    Not open for further replies.