Laxman kiwwa wage eka wasanawa machan..mage steering belt aka maru kala ada ...
Dekapu okkoma kiwwe company ekenuth oka japan walin apuma belt aka kiyala....mage car aka 2003...engine akanam pattama smooth kanata ahenne nee godak welawata minissu ain weno adui pare passen yanakota..horn karanama ona

මමත් මගේ අදුරන පුංචිගේ ඇක්වා එකේ කාබුරේටර් එක EFI කරගත්තා


මගේ එන්ජිම හයි කරපු තැන කරනවා. 2C කිව්වේ මැස්ඩා 2C එකනේ...


