Honda Hornet 160R ගැටළු

Apr 24, 2010
351
107
0
Kandy
මචන්ලා..

Honda 160R පදින කවුද ඉන්නේ? බයික් එකේ මොනාද තියන අවුල්..?

එකක් ගන්න ඉන්නේ.. ඉතිං දන්න කප්පිත්තන්ගෙන් ටිකක් අහන්න හිතුව.. Indian Reviews එහෙමත් ටිකක් බැලුව.. එකේ තියනවා engine overheat සීන් එකක්.. දන්නා එවුන්ලා මේකේ කොටාගෙන යන්නකෝ..

honda-cb-hornet-160r-827_827x510_71449826671.jpg
 
sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    මාත් ඕක තමයි ගන්න ඉන්නෙ. මම use කරන කට්ටියගෙන් අහල බැලුව. එහෙම ලොකු අවුලක් නෑ. බයික් එක පට්ට
     
    Apr 24, 2010
    351
    107
    0
    Kandy
    මාත් ඕක තමයි ගන්න ඉන්නෙ. මම use කරන කට්ටියගෙන් අහල බැලුව. එහෙම ලොකු අවුලක් නෑ. බයික් එක පට්ට

    reviews kiyanawa over 40km ride karaddi engine heat wenawa kiyala.. ekai mechchara hoyanne.
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    reviews kiyanawa over 40km ride karaddi engine heat wenawa kiyala.. ekai mechchara hoyanne.

    Pissuda ban km 40 padinna barinam e bike eken wada tiyenawada.indian unge gon review follow karanna epa.ehema aulak nathuwa athi bike eke nam.mama gawa tiyenne tigger ekak.okata kalin eka.oka thama aluth nisa wadi wisthara danne na
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    honda වල තියෙන එකම අවුල, උන් බයික් ඩිස්කන්ටිනිව් කරනව හෙන ඉක්මනට. හොන්ඩ ට්‍රිගර එක නැවත්තුව. මේකත් කියන්න බෑ ඉතින්.
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    කඩ්ඩ බැරි එකා;21309543 said:
    honda වල තියෙන එකම අවුල, උන් බයික් ඩිස්කන්ටිනිව් කරනව හෙන ඉක්මනට. හොන්ඩ ට්‍රිගර එක නැවත්තුව. මේකත් කියන්න බෑ ඉතින්.

    මේක නවත්තන්නෙ නැතිවෙයි. Fz, gixxer එක්ක ගේමට ඉන්නෙ මේ බයික් එක.