වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Colombo awa ada.. elawanna elawanna asai


    d74bdda31eedaf6fd24df5d662245d0e,62,37.jpg
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගොඩක් වෙලාවට FD එකකට බොඩිකිට් එකක් ගහපු එකක් වෙන්න ඇති
    දැන් බොඩිකිට් එක ගහලා බැජ් ටිකත් ගහනවානේ Type R/Mugan RR සේරම ඒ කරලා Brembo caliper cover නුත් ගහනවා පිටින් බලලා හොයන්නම බැහැ හොදටම දන්න එකෙක්ට ඇරෙන්න

    http://www.octaneheads.com/2013/03/fd2-ftw.html
    මේ තියෙන්නෙ එක Type R එකක්, මම ඔය හොන්ඩා Meetup වලදි වත් Mugan RR දැකලා නැහැ

    නෑ බං මේක original ABA-FD2 එකක්. මොන කිට් ගැහුවත් register කරන්න ඕනේ original model name එකටනේ
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Mugen RR ලංකාවටම 1යි... ලෝකෙටම කාර් 300යි...
    300ම ආවේ Milano Red කලර් එකෙන්...
    Same Engine (K20A, 2.0L, Naturally Aspirated) as in Civic Type R FD2 but with more power (240pp vs 222hp).

    KL-0298
    Owned by Janaka Mayakaduwa (1st owner)


    ඕකට අමතරව තව ABA-FD2 එකක් තියනවා :P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;21308048 said:
    අඩෝ... පට්ට නිසාන් ටියානා එක බං:cool:

    ඔය koenigsegg kwid එකක් යකෝ :frown:
     
    Status
    Not open for further replies.