වේගෙන් ගියාට කමක් නෑ කල්පනාවෙන් තමන්ට පුලුවන් තමන්ගේ වාහෙනේ ගානට...ඇල්ටෝ වල යන එවුන්ගේ බොහොමයක් ඩ්‍රයිවින් ගැනනම් වැඩක් නෑ කියලා...දැන් උන් 3W ගානට වැටිලා තීන්නේ...බහුතරයක් මෝඩ විදියට යන්නේ..ඔය ඇක්සිඩන්ට් එක නම් මේ වාහනේ ඩ්‍රයිව් කරපු කෙනාගේ අවුලක් නෙමේපස්සෙන් ආපු ෆිට් එකක් වද්දල
![]()
දැන් වාහනයක් ගන්න කෙනෙක් නම් ලක්ෂ 24 න් කීයටවත් ඇල්ටෝ එකක් ගන්න කියන්නෙ නෑ, ආරක්ෂාව නැති හින්දම
ඒත් ලක්ෂ 15 කට නම් ඇල්ටෝ එක පාඩුවක් නෑ දැන් මේ දවස්වල හොනට් එකකුත් ලක්ෂ 10 වගේ වෙනවනේ? මොන එයාබෑග් තිබිලද ඒකෙත් පිටිපස්සෙන් ඇවිත් ඇන්නොත්සදා අනාථයි නේ
ඒක හින්ද ආරක්ෂාව ගැන විතරක් හිතල බ්‍රෑන්ඩ් නිව් ඇල්ටෝ එක විකුණලා අවුරුදු 10-15 පරණ ජපනෙක් ගන්න එක මේ දවස්වල පාඩුයි.(මේ දවස්වල මොන වාහනේ ගන්න එකත් පාඩුයි)
ඉඩ මදි හරි සැපපහසුව මදි හරි කේස් එකක් නම් ඇල්ටෝ එක විකුණලා ජපනෙක් ගන්න එක අව්ලක් නෑඅයිය සල්ලි දානවනම් ඒත් කමක් නෑ
අනික පාරේ ආතල්, ට්‍රැෆික් නීතිවලට අනුකුලව පාරෙ ආතල් එකක් ගත්තට කමක් නෑ නෙහ්ළමයි බමයි හම්බුණාම ඔය ආතල් ගන්න ද
![]()
Ps.Alto eun pahath kara kathakirimak nowee.
පස්සෙන් ආපු ෆිට් එකක් වද්දල




