We can see the name clearly even though you tried to hide it
'Hiran Fernando'![]()
MP Harin Fernando ban

We can see the name clearly even though you tried to hide it
'Hiran Fernando'![]()

We can see the name clearly even though you tried to hide it
'Hiran Fernando'![]()

Ithin ban okatane minissu Facebook pawichchi karanne. Thamange kujeetha, kalakanni jeewithe lassana reddakin wahala dala api full athal eke inne kiyala loketa pennane. Minissu kochchara thani welada kiyala thamai oya wage post walin penne

මේක දැක්කම උබලට හිතෙන්නේ මොකක්ද?
![]()
ඇයි බන් මිනිස්සු ගෑනිටයි මිනිහටයි ගෙදරදි කියාගන්න පුලුවන් දේවල් ලෝකයාටම පේන්න ෆේස්බුක් එකේ දාන්නේ? දාල තියෙන්නෙත් globally.
දැන් බුකිය හෙන අවුලක් වෙලා බන්. මගෙන් එකෙක් අහනව ඇයි උබ මම දාන ඒවට ලයික් කරන්නැත්තෙ කියල. මට හිනාව නවත්තගන්න බැරි උනා කියපන්කෝ. දැන් කින්ඩියට වගේ ඌ මොනා හරි දැම්මොත් ඔන්න ලයික්කරා කියල කමෙන්ට් එකකුත් දානව.![]()

Riduna TM![]()

Oww ban .. hotel walata check-in wena ewai ... Kana bona reddawal photoi .. ahh mama den dapu post ekata like mechchara wetila thiyenawa kiyai
Lankawe inne kochchara gobba heththakda kiyala therenne ethakota thamai .. ei thawa kiyanawa aroo mage ewata like karanne nae enisa uge ewatath karanne ne kiyala
Facebook hadapu eka athal eke gedetta wela real life eka gewanawa![]()
මොකක්ද බන් සීන් එක තේරුන්නෑ.![]()