පිටරට MSc HELP! (Aus/Can/NZ/Japan/UK/etc.)

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,574
    839
    113
    මචන්ලා මම හැදුවේ MSc (Data Science) එකට ඔස්ට්‍රෙලියා, කැනඩා, නිව්සීලන්ඩ් වගෙ රටකට පනින්න.
    මට දැනගන්න ඔනේ සම්පුර්ණ course Fee එකම බැන්ක් ලොන් එකකින් අරන් ගිහින් පාට් ටයිම් කරල ඒකෙ කොටසක් ගෙවන ගමන් ජීවත් වෙන්න බැරි වෙයිද?
    Spain වලින් මට ඔෆර් එකක් ආවා MSc එකට ලක්ශ 22කට. ඒ වගේ රටවලට යනව නම් කොහොමද ප්‍රොසීඩියර් එක? මෙහෙ ඒජන්ට් ල ඉන්නවද? (මම ඩිරෙක්ට් එහේ Uni එකෙන් විස්තර ගත්තේ)
    ලන්කාවෙ තවදුරටත් ඉන්න අමාරුයි මචන්ලා. ප්‍රශ්න ගොඩක්. :no:
    ලොකු උදව්වක් මචන්ලා. :yes:
     
    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    ඇයි ඔයා යුරෝපිය රටකට යන්න උත්සහ කරන්නේ නැත්තේ? ගොඩාක් යුරෝපිය රටවල Msc එක free. ඔයාට ගෙවන්න වෙන්නේ. ඉන්න කන්න බොන්න තමයි. හැබැයි හොයලා බලලා apply කරන්න ඕන.
     
    • Like
    Reactions: casc_rokz

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මචන්ලා මම හැදුවේ MSc (Data Science) එකට ඔස්ට්‍රෙලියා, කැනඩා, නිව්සීලන්ඩ් වගෙ රටකට පනින්න.

    මේ රටවල් නම් හොදයි. කෝස් ෆී නම් ටිකක් වැඩි

    මට දැනගන්න ඔනේ සම්පුර්ණ course Fee එකම බැන්ක් ලොන් එකකින් අරන් ගිහින් පාට් ටයිම් කරල ඒකෙ කොටසක් ගෙවන ගමන් ජීවත් වෙන්න බැරි වෙයිද?

    සම්පූර්ණ ගාන නැතුව උබේ අතේ තියන ගානක් දාල ඉතුරු එකට ලෝන් එකක් ගනින්. එහෙම උනොත් ශේප් එකේ බේරගන්ඩ පුළුවන් වෙයි.

    Spain වලින් මට ඔෆර් එකක් ආවා MSc එකට ලක්ශ 22කට. ඒ වගේ රටවලට යනව නම් කොහොමද ප්‍රොසීඩියර් එක? මෙහෙ ඒජන්ට් ල ඉන්නවද? (මම ඩිරෙක්ට් එහේ Uni එකෙන් විස්තර ගත්තේ)

    නොදනී.

    ලන්කාවෙ තවදුරටත් ඉන්න අමාරුයි මචන්ලා. ප්‍රශ්න ගොඩක්. :no:
    ලොකු උදව්වක් මචන්ලා. :yes:

    ඉක්මනට වෙන රටකට පනින එක හොදයි.

    Last edited:

    kjRfue

    Active member
  • Sep 10, 2014
    288
    55
    28
    ඇයි ඔයා යුරෝපිය රටකට යන්න උත්සහ කරන්නේ නැත්තේ? ගොඩාක් යුරෝපිය රටවල Msc එක free. ඔයාට ගෙවන්න වෙන්නේ. ඉන්න කන්න බොන්න තමයි. හැබැයි හොයලා බලලා apply කරන්න ඕන.

    :yes::yes:
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,574
    839
    113
    ඇයි ඔයා යුරෝපිය රටකට යන්න උත්සහ කරන්නේ නැත්තේ? ගොඩාක් යුරෝපිය රටවල Msc එක free. ඔයාට ගෙවන්න වෙන්නේ. ඉන්න කන්න බොන්න තමයි. හැබැයි හොයලා බලලා apply කරන්න ඕන.

    එහෙම රටවල් ගැන විස්තරයක් ගන්න තැනක් නැද්ද මචන්?
    පාට් ටයිම් ජොබක් කරන ගමන් කීයක් හරි හොයාගන්න පුලුවන් වෙන්නත් ඔනේ, අපි ලොකු සල්ලි කාරයො නෙමෙයි මචන්.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,574
    839
    113
    මචන්ලා මම හැදුවේ MSc (Data Science) එකට ඔස්ට්‍රෙලියා, කැනඩා, නිව්සීලන්ඩ් වගෙ රටකට පනින්න.

    මේ රටවල් නම් හොදයි. කෝස් ෆී නම් ටිකක් වැඩි

    මට දැනගන්න ඔනේ සම්පුර්ණ course Fee එකම බැන්ක් ලොන් එකකින් අරන් ගිහින් පාට් ටයිම් කරල ඒකෙ කොටසක් ගෙවන ගමන් ජීවත් වෙන්න බැරි වෙයිද?

    සම්පූර්ණ ගාන නැතුව උබේ අතේ තියන ගානක් දාල ඉතුරු එකට ලෝන් එකක් ගනින්. එහෙම උනොත් ශේප් එකේ බේරගන්ඩ පුළුවන් වෙයි.

    Spain වලින් මට ඔෆර් එකක් ආවා MSc එකට ලක්ශ 22කට. ඒ වගේ රටවලට යනව නම් කොහොමද ප්‍රොසීඩියර් එක? මෙහෙ ඒජන්ට් ල ඉන්නවද? (මම ඩිරෙක්ට් එහේ Uni එකෙන් විස්තර ගත්තේ)

    නොදනී.

    ලන්කාවෙ තවදුරටත් ඉන්න අමාරුයි මචන්ලා. ප්‍රශ්න ගොඩක්. :no:
    ලොකු උදව්වක් මචන්ලා. :yes:

    ඉක්මනට වෙන රටකට පනින එක හොදයි.

    අතේ ලොකු ගානක් නැහැ, ගෙදරින් ඉල්ලන්නෙත් නැහැ. මෙහෙ හිටියොත් අනාගතේකුත් නැහැ.
    බොහොම ස්තුත්යි සහෝ කමෙන්ට් එකට.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    එහෙම රටවල් ගැන විස්තරයක් ගන්න තැනක් නැද්ද මචන්?
    පාට් ටයිම් ජොබක් කරන ගමන් කීයක් හරි හොයාගන්න පුලුවන් වෙන්නත් ඔනේ, අපි ලොකු සල්ලි කාරයො නෙමෙයි මචන්.

    Ithin ban oya godak denek part time karala Auzi wala degree eka complete karaganne. Auzi wala nan 20h/week danna widiyata (20$ per hour da koheda denawa) course fee eka nan puluwan wei part time karala cover karanna.

    Student loans ganna property ekak bank ekata thiyanna ona mama danna widiyata hoyala balanna.

    Good Luck!
     
    • Like
    Reactions: casc_rokz

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,574
    839
    113

    Ithin ban oya godak denek part time karala Auzi wala degree eka complete karaganne. Auzi wala nan 20h/week danna widiyata (20$ per hour da koheda denawa) course fee eka nan puluwan wei part time karala cover karanna.

    Student loans ganna property ekak bank ekata thiyanna ona mama danna widiyata hoyala balanna.

    Good Luck!

    Course Fee : AU$12000 (per Semester) - Have to earn atleast AU$2000 for course fee
    Part time : $17(minimum) x 80 for 4 weeks - ($20x80 = $1600)
    Bording Fee : $600pm
    Food & others : $500
    Total Cost : $3100
    Total Income :$1600
    Short : $1500 (Rs.150,000)pm

    me mama danata hoya gaththu wisthara machan.
    ඔය ඔක්කොම එක්කො එහෙ ඉදන් හොයා ගන්න වෙනවා. නැත්නම් මචන් අර මාසෙකට ඉතුරු වෙන $100 ලන්කාවෙ බැන්කුවට එවන්න ඔනේ කොස් එක ඉවර වෙනකන් පොලිය විදිහට. කොස් එක ඉවර වෙලා ලොන් එක ගෙවන්න. මට දැනගන්න ඔනේ එහෙම බැන්කු සල්ලි දෙනවද කියලා.
    Thanks a lot machan reply ekata
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,574
    839
    113
    Spain wala language eka Spanish ban. job karanna aniwa Spanish ona.

    Barcilona walin Ibnternship ekak hoyaaganna puluwan qwa, eth Language issue eka tiyenawa. Eka nisaamai machan kawuru hari danna, giya kenek ge udaw illuwe. (German, France wage rata wala cost adui)
    Wisthara mokuth dannawada ban?
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ස්පැනිෂ් ඉගෙන ගන්න එකනම් මාරම ලේසියි. පිස්සුම හැදෙන lovely මිනිස්සු ඉන්න රටක්. බාෂාව ලෝකේ වැඩියෙන්ම කතා කරන බාෂා 4 - 5 අතරට වැටෙනවා. ස්පැනිෂ් දන්නවනම් ඉටලියන් සහ පෝචුගීස් දෙකත් දන්නවා වගේ තමා.
     
    • Like
    Reactions: casc_rokz
    Oct 3, 2008
    1,723
    437
    0
    Germany wala free Master eka karanna puluwan.
    Online Apply karala balanna.

    Germany ***************************************

    Study cost per year
    Free with administration fee per semester of about US$300
    IELTS
    need ielts
    Living costs
    800 EUR

    Working while you’re a student
    may work 120 full days or 240 half days per year
    After graduation
    You can apply for an 18-month residence permit During these 18 months, you may take up any kind of employment . Once you have acquired a job offer of annual gross salary of at least 44,800 euros or 34,944 euros, in case of Specialists in the fields of mathematics, IT, life sciences and engineering
    unemployment rate
    4%
    Minimum wage per hour
    8.50 euros per hour
    Portal to apply
    https://www.daad.de/deutschland/en/
     
    • Like
    Reactions: casc_rokz

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    Barcilona walin Ibnternship ekak hoyaaganna puluwan qwa, eth Language issue eka tiyenawa. Eka nisaamai machan kawuru hari danna, giya kenek ge udaw illuwe. (German, France wage rata wala cost adui)
    Wisthara mokuth dannawada ban?

    I have stopped helping people in elakiri, but just pm me. I'll try to help you out. :)
     
    • Like
    Reactions: casc_rokz

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,574
    839
    113
    Germany wala free Master eka karanna puluwan.
    Online Apply karala balanna.

    Germany ***************************************

    Study cost per year
    Free with administration fee per semester of about US$300
    IELTS
    need ielts
    Living costs
    800 EUR

    Working while you’re a student
    may work 120 full days or 240 half days per year
    After graduation
    You can apply for an 18-month residence permit During these 18 months, you may take up any kind of employment . Once you have acquired a job offer of annual gross salary of at least 44,800 euros or 34,944 euros, in case of Specialists in the fields of mathematics, IT, life sciences and engineering
    unemployment rate
    4%
    Minimum wage per hour
    8.50 euros per hour
    Portal to apply
    https://www.daad.de/deutschland/en/

    Thanks a lot for the info මචන්.
    මෙ සම්භන්දව වැඩ කරන ලන්කාවේ ඒජන්සි එහෙම තියෙනවද?
    IELTS ඉල්ලන නිසා ලැන්වෙජ් අවුලක් නැති වෙයි නේද?
    ඔයත් මේකට ඇප්ලයි කළාද?
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,574
    839
    113
    ස්පැනිෂ් ඉගෙන ගන්න එකනම් මාරම ලේසියි. පිස්සුම හැදෙන lovely මිනිස්සු ඉන්න රටක්. බාෂාව ලෝකේ වැඩියෙන්ම කතා කරන බාෂා 4 - 5 අතරට වැටෙනවා. ස්පැනිෂ් දන්නවනම් ඉටලියන් සහ පෝචුගීස් දෙකත් දන්නවා වගේ තමා.

    මේ රටේ පට්ට කොස් එකක් ඔෆර් කලෙ මචන්. එත් මට නම් රිලෙට් වෙන්නෙ 60% වගේ. ඔයා ස්පෙන් ද ඉන්නෙ?
     
    Oct 3, 2008
    1,723
    437
    0
    Thanks a lot for the info මචන්.
    මෙ සම්භන්දව වැඩ කරන ලන්කාවේ ඒජන්සි එහෙම තියෙනවද?
    IELTS ඉල්ලන නිසා ලැන්වෙජ් අවුලක් නැති වෙයි නේද?
    ඔයත් මේකට ඇප්ලයි කළාද?

    lankawe agency walin nomile iganaganna yawanna balanne naa , agency walin eyalata profit nolabena dewal karanne naa. lankawe agency walin karanne germany private uni walata yawana eka.(course fee gewala iganaganna ona)

    IELTS illanne course eka english walin karanna puluwan nisa , eth germany wala jeewath weddi , part time job ekak/ job ekak karaddi , uni eken eliyedi english walin wadak wenne naa. eaka nisa yanawanam german language eka tikak hari iganagena yanna ona.

    mama ewwa link ekata gihin balanna. mekata online thamay apply karanna thiyenne. germany wala gov uni. course eka nomile wunata apita ehe inna yana wiyadama awruddakata wage danna ona germany wala blocked account ekakata , eata passe masekata sarayak wiyadama labenawa kotas widiyata a account eken.

    dan world powerfull passport eka Germany Passport eka. kalin UK thibune. :):):)
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    මේ රටේ පට්ට කොස් එකක් ඔෆර් කලෙ මචන්. එත් මට නම් රිලෙට් වෙන්නෙ 60% වගේ. ඔයා ස්පෙන් ද ඉන්නෙ?

    නෑ බන් පරණ යාලුවෙක් හිටිය ස්පැනිෂ්.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,574
    839
    113
    lankawe agency walin nomile iganaganna yawanna balanne naa , agency walin eyalata profit nolabena dewal karanne naa. lankawe agency walin karanne germany private uni walata yawana eka.(course fee gewala iganaganna ona)

    IELTS illanne course eka english walin karanna puluwan nisa , eth germany wala jeewath weddi , part time job ekak/ job ekak karaddi , uni eken eliyedi english walin wadak wenne naa. eaka nisa yanawanam german language eka tikak hari iganagena yanna ona.

    mama ewwa link ekata gihin balanna. mekata online thamay apply karanna thiyenne. germany wala gov uni. course eka nomile wunata apita ehe inna yana wiyadama awruddakata wage danna ona germany wala blocked account ekakata , eata passe masekata sarayak wiyadama labenawa kotas widiyata a account eken.

    dan world powerfull passport eka Germany Passport eka. kalin UK thibune. :):):)

    samanyen keeyak withara pennanna oneda danne naha neda?
    mama link walata giya, ra wela aye wisthara kiyawanna one.
    Cheers!