මචන්ලා මම හැදුවේ MSc (Data Science) එකට ඔස්ට්‍රෙලියා, කැනඩා, නිව්සීලන්ඩ් වගෙ රටකට පනින්න.
මට දැනගන්න ඔනේ සම්පුර්ණ course Fee එකම බැන්ක් ලොන් එකකින් අරන් ගිහින් පාට් ටයිම් කරල ඒකෙ කොටසක් ගෙවන ගමන් ජීවත් වෙන්න බැරි වෙයිද?
Spain වලින් මට ඔෆර් එකක් ආවා MSc එකට ලක්ශ 22කට. ඒ වගේ රටවලට යනව නම් කොහොමද ප්‍රොසීඩියර් එක? මෙහෙ ඒජන්ට් ල ඉන්නවද? (මම ඩිරෙක්ට් එහේ Uni එකෙන් විස්තර ගත්තේ)
ලන්කාවෙ තවදුරටත් ඉන්න අමාරුයි මචන්ලා. ප්‍රශ්න ගොඩක්.
ලොකු උදව්වක් මචන්ලා.