මාතලේ Rivers Stone

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මාතලේ rivers stone පැත්තෙ කවුද ඉන්නෙ.ගිය අය නැවතිලා ඉන්න කවුහරි කියන්න, එ පැත්තෙ නවතින තැන්වල කරන්ටි නැහැ කියන්නෙ ඇත්තද?:confused::dull:
    rivers stone කන්ද පැත්තට ඇවදින්න ගියොත් පවුල කටිටියට එහේ ඉදලා නවතින්න හොද කාමර හොයාගන්න බැරිවෙයිද? ලයිටි වතුර පහසුකමි තියන.
    උදේට අවුලක් නැහැ.රැට ලයිටි නැතුව ආරක්ෂාව තියෙද ?
    :shocked::eek::baffled::(
    ගිය අය කියන්න බලන්න ගාන අඩු හොද නවතින තැන් ටිකක් හසුකමි තියන.:yes:
    බමිප් දාන්න.;)

    74502.jpg

    :love::love::cool:
     
    Last edited:

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    කවුද බන් කරන්ට් නැහැ කියල කියන්නේ?ඕනේ තරම් නවාතැන් තියෙනවා කැමති විදියට. පොඩ්ඩක් ගූගල් මැප්ස් වලින් බලපන් යන පාර.දිගටම නවාතැන් තියෙනවා :yes:
     
    • Like
    Reactions: awjas2621

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කවුද බන් කරන්ට් නැහැ කියල කියන්නේ?ඕනේ තරම් නවාතැන් තියෙනවා කැමති විදියට. පොඩ්ඩක් ගූගල් මැප්ස් වලින් බලපන් යන පාර.දිගටම නවාතැන් තියෙනවා :yes:

    thanks machan.
    හොදටම සුවර්ද.පවර් කටි සින් තියනවද දන්නෙ නැහැ.:oo:
    උබ ඉන්නෙ එ පැත්තෙද‍ෙ
    mobile land phones එහෙම වැඩ කරනවද?
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    thanks machan.
    හොදටම සුවර්ද.පවර් කටි සින් තියනවද දන්නෙ නැහැ.:oo:
    උබ ඉන්නෙ එ පැත්තෙද‍ෙ
    බොමයිල් phones එහෙම වැඩ කරනවද?

    අපි නැවතුනේ පිටවල පතන කියන හරියේ... ලයිට් නම් නෑ කොල්ලෝ... පොඩි LED සීන් එකක් තමයි තිබ්බේ අපි නැවතුන තැන... පල්ලෙහයින් ලස්සන දොළක් වගේ යනවා... සේර ඇල්ලට යන එක.. පට්ට බන්.. අපි එතන ටෙන්ට් එකක් ගහගෙන රෑ ගිනි මැලේ ගහගෙන බාබ කිව් පාරක් දාල ෆුල් සොමියක් ගත්තා...

    එහෙට සිග්නල් නම් ඇත්තෙම නැති තරම්.. වෙලාවකට එනවා...
     
    • Like
    Reactions: awjas2621

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    566
    441
    63
    ada gihn awa bn.light natte illegal ewage. sir johns bunglow kiyla search karapan.eke nm light tiye..me wage paththakata wela off the grid inna eket podi athal ekak tiyenwa
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,230
    29,931
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    thanks machan.
    හොදටම සුවර්ද.පවර් කටි සින් තියනවද දන්නෙ නැහැ.:oo:
    උබ ඉන්නෙ එ පැත්තෙද‍ෙ
    බොමයිල් phones එහෙම වැඩ කරනවද?

    මොන හු!! ලං විස්කොතුවක්ද බං බොමයිල් කියන්නේ:eek::eek:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මොන හු!! ලං විස්කොතුවක්ද බං බොමයිල් කියන්නේ:eek::eek:

    බොමයිල් විස්කොතුවක් තමා.:rofl::lol::P
    mobile phones බන්.ටයිප් කරලා වැරදිලා.ගනන් ගන්න එපා.;)
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ada gihn awa bn.light natte illegal ewage. sir johns bunglow kiyla search karapan.eke nm light tiye..me wage paththakata wela off the grid inna eket podi athal ekak tiyenwa

    ආ එහෙමද මචං බලමු.ලයිටි නැත්තමි කලුවරේ ජරමරේ තමා.:baffled:
    ඉටිපන්දමි ටෝචි එහෙම අරගෙනයන්න වෙයි කොකටත්..:oo:
    thanks machan..;)
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අපි නැවතුනේ පිටවල පතන කියන හරියේ... ලයිට් නම් නෑ කොල්ලෝ... පොඩි LED සීන් එකක් තමයි තිබ්බේ අපි නැවතුන තැන... පල්ලෙහයින් ලස්සන දොළක් වගේ යනවා... සේර ඇල්ලට යන එක.. පට්ට බන්.. අපි එතන ටෙන්ට් එකක් ගහගෙන රෑ ගිනි මැලේ ගහගෙන බාබ කිව් පාරක් දාල ෆුල් සොමියක් ගත්තා...

    එහෙට සිග්නල් නම් ඇත්තෙම නැති තරම්.. වෙලාවකට එනවා...

    :P:cool:
     
    Last edited:

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    mama inne ea paththe newei ban.But mama Matale nisa oya paththe ona tharam gihin thiyenawa.Light thiyenawa hama guest house ekakama.Mobile signals nathi wenne samahara places walata witharai.Mobitel nam echchara awulak na
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    mama inne ea paththe newei ban.But mama Matale nisa oya paththe ona tharam gihin thiyenawa.Light thiyenawa hama guest house ekakama.Mobile signals nathi wenne samahara places walata witharai.Mobitel nam echchara awulak na

    thanks machan details weleta ..:)