වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,621
    3,342
    113
    යූසර් මැනුවල් එක බලල දාපන් මේකේ හැටියට මේ කොළ කුලන්ට් එක ලාන්සර් එකට හරියන්නෙ නෑ :no: "non-silicate" වෙන්න ඕනලු

    QtutY96.png
    Ahema manual akak nane...:no:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,621
    3,342
    113
    full insurance එකක් දාන්න හොද company එකක් කියපන්කො :(
    Mamath Ceylinco danna inne this month end heheheh...
    Car aka genna kiwwa photo gahaganna ...geniyanna welawak nee ban...tawa due wenna kal tinawa
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,534
    2
    54,050
    113
    Ahema manual akak nane...:no:

    උඹේ එකටත් හරියන්නේ Zerex, Toyota එකෙන් ලේබල් එක විතරක් වෙනස් කරලා රෙකමන්ඩ් කරලා විකුණන්නේ Zerex Red එක

    Klw6Ttg.png


    W2DvVDK.png
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,621
    3,342
    113
    උඹේ එකටත් හරියන්නේ Zerex, Toyota එකෙන් ලේබල් එක විතරක් වෙනස් කරලා රෙකමන්ඩ් කරලා විකුණන්නේ Zerex Red එක

    Klw6Ttg.png


    W2DvVDK.png
    Zerex hoyana eka thama wede sinhalu....koheda tinne...
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,518
    10,628
    113
    Nugegoda, Sri Lanka
    උඹේ එකටත් හරියන්නේ Zerex, Toyota එකෙන් ලේබල් එක විතරක් වෙනස් කරලා රෙකමන්ඩ් කරලා විකුණන්නේ Zerex Red එක

    Klw6Ttg.png


    W2DvVDK.png

    Mama Use karanneth oka, Toyota ekata 8000 ganaka yanawa Company eke, mama forum gane badagala hoyagaththa equivalent eka. Vios ekatanum Can 1i kalak withara giyaa. Distilled water walin full flush karala damme.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,621
    3,342
    113
    20170306_093901.jpg

    ගෙනාවා බන් මේක ...කූලන්ට් ඉවරයි එක නිසා ගෙනාවා...zerex පස්සේ දානවා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,534
    2
    54,050
    113
    20170306_093901.jpg

    ගෙනාවා බන් මේක ...කූලන්ට් ඉවරයි එක නිසා ගෙනාවා...zerex පස්සේ දානවා

    මොකද්ද බ්‍රේක් ෆ්ලුයිඩ් එක? ඩොට් 4 ද?
    මට පේන්නේ විකිනුණේ නැති බ්‍රේක් ෆ්ලුයිඩ් ලොට් එකක් නිකං දෙනවද කොහේ :oo: ඕව නිකං තියල තිබ්බත් සවුත්තු වෙනවනෙ
     
    Status
    Not open for further replies.