වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21317240 said:

    ඔය පෙන්නන්නේ 12ක් කලා කියලා නෙමෙයි. 12ක් කරනවනම් හොදටෝම ඇති. ඔය පෙන්නන්නේ ලීටරේට කිලෝමීටර් 6.89 කියලා

    OPyJn1U.png

    AVG 53km/h & 14.5L/ 100km

    avg = (100/14.5) = 6.89kmpl

    :eek::eek::eek::eek::eek:

    Ehema wenna ba ne ban mage ekath aduma 8k witara karanawane. Colombo kandy 10k witara.. muge 12 lu ne
     
    Meke mokadda ban 12c kiyanne? Coolent temperature ekada? Mechchara pagala 12 wenna ba ne
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Ehema wenna ba ne ban mage ekath aduma 8k witara karanawane. Colombo kandy 10k witara.. muge 12 lu ne
    ඔව් බන් ලාන්සර් එක හොදටම තෙල් කරන කාර් එකක්., ඒත් ඩිස්ප්ලේ එකේ පෙන්නන ගාන ගැන මම ඇහුවේ බන්??

    මන්දා අපේ කාර් එකේනම් මීටරේ පෙන්නන ගානම ඇවරේජ් එනවා තෙල් ගහලා ගාන හදලා බැලුවහම.

    ජේ100 එකේ 120යේ ඕවා නෑ හද්ද පරන බඩුනේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,037
    113
    රත්තරං;21317240 said:

    ඔය පෙන්නන්නේ 12ක් කලා කියලා නෙමෙයි. 12ක් කරනවනම් හොදටෝම ඇති. ඔය පෙන්නන්නේ ලීටරේට කිලෝමීටර් 6.89 කියලා

    OPyJn1U.png

    AVG 53km/h & 14.5L/ 100km

    avg = (100/14.5) = 6.89kmpl

    :eek::eek::eek::eek::eek:

    200km/h යන්නෙ කොහොමද බන් ලීටරේට කිලෝ මීටර් 12 ක් දුවල :yes:
    AVG Speed කොහොමත් හෙන අඩුවෙන් පෙන්නන්නේ, නවත්තගෙන ඉන්න වෙලාවත් එක්ක කැල්කියුලේට් වෙන හින්ද වෙන්න ඇති :yes: හයිවේ එක පටන් ගන්න තැනින් රීසෙට් වෙන්නෙ නෑ නේ ඇවරේජ් ස්පීඩ් මීටර් එක, මිනිහ රෙකෝඩ් කරන්න කලින් කොහොම ආවද දන්නෙ නෑ නේ
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ට්‍රැෆික් එකෙත් ගිහිං 12 කළා කියන්නෙ ඇති බන් 1.6 ඔටෝ එකක්, (not CVT) ඔය රේන්ජ් එකේ ඔක්කොම කරන්නේ 10-12 තමා උපරිම :yes: එවරේජ් ස්පීඩ් අඩු ට්‍රැෆික් එකේ නවත්ත නවත්ත ඉන්න වෙන හින්ද නෙහ් නැත්නම් මං 50 ට අඩුව යන්නෙත් හෙන කලාතුරකින් :yes:

    1.6 සෙඩාන් ඔයිට වඩා කරන හයිබ්‍රිඩ් නොවන මොනවද තියෙන්නෙ?

    :lol::lol::lol:
    Honda City
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    200km/h යන්නෙ කොහොමද බන් ලීටරේට කිලෝ මීටර් 12 ක් දුවල :yes:
    AVG Speed කොහොමත් හෙන අඩුවෙන් පෙන්නන්නේ, නවත්තගෙන ඉන්න වෙලාවත් එක්ක කැල්කියුලේට් වෙන හින්ද වෙන්න ඇති :yes: හයිවේ එක පටන් ගන්න තැනින් රීසෙට් වෙන්නෙ නෑ නේ ඇවරේජ් ස්පීඩ් මීටර් එක, මිනිහ රෙකෝඩ් කරන්න කලින් කොහොම ආවද දන්නෙ නෑ නේ

    තාම මම කියන එක උබලා තේරුම් අරන් නෑ

    ඔය ඇවරේජ් ස්පීඩ් එක කැල්කියුලේට් වෙන්නේ බන් උබේ කාර් එකේ බැටරිය අන්තිමට ගලෝපු දවසේ ඉදන්. ඕනේනම් ගලවලා ගහලා බලපන් ඔඩෝ මීටරේ ඇරෙන්න අනික් රීඩින් ඔක්කොම රීසෙට් වෙනවා. ඇවරේජ් එක කියන්නේ උබ කොට කොටා ගිය ඒවයි ඇරල ගිය ඒවයි චිරාත් කාලයක් එකතු කරලා ඔය තියෙන්නේ.

    ප්‍රශ්නේ තියෙන්නේ ඔය 6.89 කියන්නේ රියල් ටයිම් ෆුවල් කන්සම්ප්ශන් එක නෙමේනේ බන්. ඒකත් ඇවරේජ් එක කාලාන්තරයක් තිස්සේ. කොටින්ම බැටරියෙන් හෝ රීසෙට් කරපු දිනේ ඉදලා. ඒක කොහොමද ඔච්චර අඩු වෙන්නේ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,037
    113
    රත්තරං;21317298 said:

    අපෝ නෑ බන් එවරේජ් ස්පීඩ් එන්ජිම ඕෆ් කරපු ගමන් රීසෙට් වෙනවා :yes:
    දැන් මගේ එකේ ෆොටෝ එකක් ගැහුවොත් රීසෙට් වෙලා ඇති.
     
    Last edited:

    නෑ එවරේජ් ෆුවල් එකත් එන්ජිම ඕෆ් කළාම රීසෙට් වෙනවා, මූමන්ටරි (රියල් ටයිම්) එකොනොමි එක තමා ඔය යට බාර් එකක පෙන්නන්නේ. එක ට්‍රිප් එකක ෆුවල් ඉකොනොමිය පෙන්නන්නේ - කාලාන්තරයක එකක් තියන් ඉඳල වැඩක් නෑනේ බන් මම ගමන ගිහිල්ල ඇවිල්ලනේ බලන්නේ මේ ගමනට කොච්චර පෙට්‍රල් පිච්චුනාද කියලා?
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;21317277 said:
    ඔව් බන් ලාන්සර් එක හොදටම තෙල් කරන කාර් එකක්., ඒත් ඩිස්ප්ලේ එකේ පෙන්නන ගාන ගැන මම ඇහුවේ බන්??

    මන්දා අපේ කාර් එකේනම් මීටරේ පෙන්නන ගානම ඇවරේජ් එනවා තෙල් ගහලා ගාන හදලා බැලුවහම.

    ජේ100 එකේ 120යේ ඕවා නෑ හද්ද පරන බඩුනේ

    ඔය Mid Size 1600-1800cc එන්ජින් ආපු ගොඩක් වාහන 130-140kmph න් පස්සේ තෙල් කෙරුවාව නිල්...
    එන්ජින එක අමාරුවෙන් තමා දුවන්නේ.. 100-110Kmph රේන්ජ් එකේ තෙල් කරනවා හොඳට...

    මන් Highway එකේ ගෙනාව Audi A4 Quattro එක 3.0L TSFI එකක්... 200Kmph යද්දිත් Average පෙන්නනවා 10ක්... :lol: :lol:
    Limiter එක වදින්න 240Kmph අල්ලපු ගමන් 5.5ට බහිනවා...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21317315 said:
    8ක් වෙන්නේ කොහොමද?

    කිලෝමීටර් 100ක් යන්න ලීටර් 14.5ක් යනවා. එහෙනමන් එක ලීටරේකට යන දුර හොයන්න 100 බෙදන්න ඕනේනේ 14.5න්??

    6.89655 = 6.9kmpl

    මේ බලපන් උබේ ලින්ක් එක
    1551jir.jpg

    Wena method ekakata calculate wenawa atte ban

    http://www.petrolcostcalculator.com.au/litres-per-100-km/

    Oke muge ganan dapan ko.. 8km 1l kiyala enne 12.5
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අපෝ නෑ බන් එවරේජ් ස්පීඩ් එන්ජිම ඕෆ් කරපු ගමන් රීසෙට් වෙනවා :yes:
    දැන් මගේ එකේ ෆොටෝ එකක් ගැහුවොත් රීසෙට් වෙලා ඇති.

    නෑ එවරේජ් ෆුවල් එකත් එන්ජිම ඕෆ් කළාම රීසෙට් වෙනවා, මූමන්ටරි (රියල් ටයිම්) එකොනොමි එක තමා ඔය යට බාර් එකක පෙන්නන්නේ. එක ට්‍රිප් එකක ෆුවල් ඉකොනොමිය පෙන්නන්නේ - කාලාන්තරයක එකක් තියන් ඉඳල වැඩක් නෑනේ බන් මම ගමන ගිහිල්ල ඇවිල්ලනේ බලන්නේ මේ ගමනට කොච්චර පෙට්‍රල් පිච්චුනාද කියලා?

    ආ එහෙමද? අපේ ඒවගේ රීසෙට් වෙන්නේ නෑ මචන්.. (නිසාන්)

    එල එල..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,037
    113
    රත්තරං;21317298 said:
    තාම මම කියන එක උබලා තේරුම් අරන් නෑ

    ඔය ඇවරේජ් ස්පීඩ් එක කැල්කියුලේට් වෙන්නේ බන් උබේ කාර් එකේ බැටරිය අන්තිමට ගලෝපු දවසේ ඉදන්. ඕනේනම් ගලවලා ගහලා බලපන් ඔඩෝ මීටරේ ඇරෙන්න අනික් රීඩින් ඔක්කොම රීසෙට් වෙනවා. ඇවරේජ් එක කියන්නේ උබ කොට කොටා ගිය ඒවයි ඇරල ගිය ඒවයි චිරාත් කාලයක් එකතු කරලා ඔය තියෙන්නේ.

    If the ignition switch is at “ACC” or “LOCK” for about 4 hours or longer, the average speed display is automatically reset.

    රත්තරං;21317298 said:
    ප්‍රශ්නේ තියෙන්නේ ඔය 6.89 කියන්නේ රියල් ටයිම් ෆුවල් කන්සම්ප්ශන් එක නෙමේනේ බන්. ඒකත් ඇවරේජ් එක කාලාන්තරයක් තිස්සේ. කොටින්ම බැටරියෙන් හෝ රීසෙට් කරපු දිනේ ඉදලා. ඒක කොහොමද ඔච්චර අඩු වෙන්නේ?

    If the ignition switch is at “ACC” or “LOCK” for about 4 hours or longer, the average fuel consumption display is automatically reset.

    යූසර් මැනුවල් එකේ තියෙන්නේ මෙහෙම :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔය Mid Size 1600-1800cc එන්ජින් ආපු ගොඩක් වාහන 130-140kmph න් පස්සේ තෙල් කෙරුවාව නිල්...
    එන්ජින එක අමාරුවෙන් තමා දුවන්නේ.. 100-110Kmph රේන්ජ් එකේ තෙල් කරනවා හොඳට...

    මන් Highway එකේ ගෙනාව Audi A4 Quattro එක 3.0L TSFI එකක්... 200Kmph යද්දිත් Average පෙන්නනවා 10ක්... :lol: :lol:
    Limiter එක වදින්න 240Kmph අල්ලපු ගමන් 5.5ට බහිනවා...

    :cool::cool::cool::cool:
     
    Status
    Not open for further replies.