2017 Mar-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    කෝ හොරෙන් රේඩියෝ අහන අය පෝළිමට ඇවිත් පෝස්ට් දාලා යන්න
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අද සවුන්ඩ් කොලටි එක වෙනදට වැඩිය හොඳයි :D:D
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,727
    2
    54,365
    113
    වැස්ස දවස්වලට ඔහොම කියන්න එපා... :no:

    කොහෙද ගිය සතියේ බලාගෙනම ඉඳලත් ආවේ නෑනේ.
    ඉතිං මේ සතියෙ අමතක වුණා.
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya

    කොහෙද ගිය සතියේ බලාගෙනම ඉඳලත් ආවේ නෑනේ.
    ඉතිං මේ සතියෙ අමතක වුණා.
    ඔව් ඉතින් මොනවා කරන්නද? අද තව පැයක් වැඩියෙන් රේඩියෝ එක කරනවලු.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,727
    2
    54,365
    113
    ඔව් ඉතින් මොනවා කරන්නද? අද තව පැයක් වැඩියෙන් රේඩියෝ එක කරනවලු.

    සෙනසුරාද/ඉරිදා දවසක් සෙට් කරගෙන එකක් තිබ්බනං හරි :yes: