මාමාටත් එසේම වේවා... අශාන් අයියේ ඔබටත් එසේම වේවා...රොක්ස් මාමාගේ අපල දුරුවේවා
වැස්ස දවස්වලට ඔහොම කියන්න එපා...![]()
ඔව් ඉතින් මොනවා කරන්නද? අද තව පැයක් වැඩියෙන් රේඩියෝ එක කරනවලු.
කොහෙද ගිය සතියේ බලාගෙනම ඉඳලත් ආවේ නෑනේ.
ඉතිං මේ සතියෙ අමතක වුණා.
ඔව් ඉතින් මොනවා කරන්නද? අද තව පැයක් වැඩියෙන් රේඩියෝ එක කරනවලු.