Car arround 15 laks - කාර්

SriSoft

Member
Jun 14, 2016
205
28
0
දන්න කියන එකෙක් ඉන්නවනම් ලක්ෂ 15 කට විතර ගන්න පුළුවන් කාර් එකක් recomand කරන්න පුලුවන්ද. ඉන්දියන්නම් හරියන්න නෑ.
 

577

Well-known member
  • Feb 18, 2009
    6,990
    1,293
    113
    Kandy
    ඔය ගානට නම් ස්ටාලට් / එෆ් බී 14 වගේ තමයි තියෙන්නේ. පොඩ්ඩක් බලපන් නිසාන් වින්රෝඩ් වැගන් එකක් ගන්න පුලුවන් වෙයිද කියලා
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    nissan fb14, honda city, corolla ae100, nissan pulsar, lancer ck1 owa thama.. eth 98ta kalin ewa ganna epa ban.. amaruwe watennai wenne. ita wada hodai alto ekak gannawa
     
    • Like
    Reactions: leoshammi

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Laksha 15ta aduwena thiyanne patta gahapu parana japan car. Owa gannawa nam wahana subject eka danagena ganna nathtan amaruwe.
     
    • Like
    Reactions: leoshammi

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,099
    316
    83
    47d65f57315123cb6ac702f9d9e8e747f44ed444.jpg
     
    Last edited:

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Lankawe minissu wahana walata nowatina ganan gewanawa. Hondata balala ganna bro nettan wahanethbaran nadaththuwatath loku gaanak kela wenawa
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මටත් තියෙන්නෙ ඔය ප්‍රශ්නෙම තමා බන්. 1985 ගහපු හුන්ඩායි ස්ටෙලා කාර් තාම තිතට දුවන ඒ්ව තියනව. කොරියන් කාර් හරියන්නෙ නැද්ද මචන්ස්ලා...
    Elantra ඒහෙම පට්ට අඩුවට තියෙන්නෙ. ඉන්දියන් ලඩි වලට වඩා Look ඒකත් තියනව. පට්ටෙට ඔප්ශන් තියනව.
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    මටත් තියෙන්නෙ ඔය ප්‍රශ්නෙම තමා බන්. 1985 ගහපු හුන්ඩායි ස්ටෙලා කාර් තාම තිතට දුවන ඒ්ව තියනව. කොරියන් කාර් හරියන්නෙ නැද්ද මචන්ස්ලා...
    Elantra ඒහෙම පට්ට අඩුවට තියෙන්නෙ. ඉන්දියන් ලඩි වලට වඩා Look ඒකත් තියනව. පට්ටෙට ඔප්ශන් තියනව.

    Korean cars kisima awulak na. 80s 90s 2000s wala ewa. Dan ena ewa nam kohomada danne na. Ape booru market eka hadila thiyena widiyane ithin. Ee chance eken hoda car ekak adu ganata ganna puluwan :)
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Honda condition f/o fb14 ekak nan 15 kata ganna ba. Hoda condition AE100 ekak nan 14-15 puluwan wei.

    Aluth Panda,Alto wage ewath oya price eata puluwan.
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    ලක්ශ 15 ට අවුරුදු 20 ක් පරන Bullet Proof මල ගෙයක් කර ගහනවට වඩා හොදයි බං ඉන්දියන් ඇල්ටො එකක් ගන්නවා,

    ජපන් එකකට යනවා නම් අඩුම විසි පහ තිහෙන් උඩ එකකට යන්න ඕන බං, නැත්නම් ගරාජ් වල තමඉ ජීවිතේ ඉතුරු හරිය ගෙවන්න වෙන්නෙ,

    පොඩි ඇල්ටො කැල්ලක් අරන් කොහොම දැනට පොඩ්ඩක් හිත හදාගන්න, තව 10 ක් විතර සෙට් උනා නම් හොද එකකට යන්න පුලුවන් බං,

    17,18 විතර ඇල්ටො එකක් ගත්තා නම් තාම අවුරුදු එකක් එක හමාරක් නෙ බං පරන, අලුත් වාහනයක් වගේ තියන් ඉන්න පුලුවන්,

    මමත් ඔය දෙගෙඩියාවෙන් වයිෆ් ට ඇල්ටො එකක් අරන් දුන්නා, කියන තරම් අව්ලක් නැ බං, සේෆ්ටි අතින් අඩු උනාට වියදමක් ම නැ බං, ෆුල් ටැන්ක් ගැහුවම මාසයක් දුවන්න පුලුවන් ලග පාත, ඒ ගානට යන සීයගෙ කාලෙ ජපන් එකක් ගත්තා නම් ගැරෙජ් වියදම් නිසාම තව එකකට යන්න කීයක් වත් අතේ ඉතුරු වෙන්නෙ නැ,
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    18k withara denakota FB14 ekak ganna puluwan wei,hoda Condition ekak hoya ganna try ekak dipan,hewwoth bari na
     

    dreyhart

    Member
    Jan 12, 2009
    22
    0
    1
    පරණ ජපන් 1ක් ඔය ගානට අරගෙන හදන්න තව කියක් විතර යාවිද? soluna 1ක නම් ගොඩක් අය හොදයි කියනවා ගොඩක් වාහන තියෙන්නේ 200000KM විතර දුවපු ඒවා ඒවගේ engin රෙපයාර් එහෙම එන්න පුළුවන් නේද ? මම මේ වාහන subject 1කට අලුත් එලකිරියෙන් තමා ගොඩක් දේවල් ඉගෙනගත්තේ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එහෙමයි... ඔය ගනන් වලට පරන ජපන් ලඩි ගන්නවට වඩා හොදයි ඉන්දියන් එකක් ගන්න එක..