පරණ ජපන් 1ක් ඔය ගානට අරගෙන හදන්න තව කියක් විතර යාවිද? soluna 1ක නම් ගොඩක් අය හොදයි කියනවා ගොඩක් වාහන තියෙන්නේ 200000KM විතර දුවපු ඒවා ඒවගේ engin රෙපයාර් එහෙම එන්න පුළුවන් නේද ? මම මේ වාහන subject 1කට අලුත් එලකිරියෙන් තමා ගොඩක් දේවල් ඉගෙනගත්තේ
මචන්, උඹ ලක්ශ15ට කාර් එක ගත්තට පස්සෙ කියපන්. අපෙ බාප්පගෙ ගැරේජ් එක සෙට් කරල දෙන්නම්. මහරගම තියෙන්නෙ. මෑන්ස් වැඩකාරය. ඕන ලෙඩක් හදන්න මිනිහට පුලුවන්.

Honda accord 1992 1994 ganin , 12k 13k wei full option 18- or 300- hoda car eka
